Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
හරක්_මස් 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඉස් ඉස්සෙල්ලාම හරක් මස් කෑල්ලක් රහ බැලුව වස්තරේ ගැන තමා උඩින් ලියල තියෙන්නේ.. ඒකත් කියවලාම බලන්ටකෝ එහෙනං.

හැමදාම ගෙදරට උස්සන් ඇවිල්ල හොරෙන් කන්න බැරි හින්දා මස් රොටිය තම්බිගේ කඩේ තියාගෙනම තළු මරන්න තීරණය කරල, රොටියත් අරන් කඩේ තියෙන මේස හතරෙන් එකක තිබුන පුටුවක මම වාඩි උනා. මේස වල එක එක ජාතියේ උන්දැල වාඩි වෙලා අරව මේවා කන විදිය මාත් අර මස් රොටිය හප කරන ගමන්ම බලං හිටියා. මගේ මේසෙම ඉස්සරහ ඉන්න එකා, මේසේ පුරාම පාං රොඩු ගෑලි හලාගෙන මස් හොදිත් එක්ක රොස් පාං කනවා. ඊට එහා පැත්තේ ඉන්න එකා, බීඩියකුත් උරන ගමන් පොඩි වීදුරුවට දාපු ප්ලේන්ටිය බොනවා.

මට දකුණු පැත්තේ තියෙන මේසේ ඉදගෙන හිටියේ තුන් දෙනයි. තුන්දෙනාම මොනවා හෝ ඉල්ලල ඒක ලැබෙන කං ආතක් පාතක් නැතිව කතාව. කතාවේ හැටියට නං එකෙක් මාළු විකුණන පොරක්. අනිකා ත්‍රීවිල් කාරයෙක්. අනිකා ගැන නිච්චියක් නැති උනත් ඌ නං කිසිම විලිසංගයක් නැති එකෙක් කියල මම දැක්කා. මොකද උගේ ජුන්ඩා ගාවටම සරල අකුලං හෙළු කකුල් පද්දමින් ආතල් එකේ උන්න නිසා.

ඊට පිටිපස්සේ මේසෙ ඉන්න දෙන්නත් මොනවා හරි ජාතියක්, පිගානක දාගෙන හැන්දෙන් බොනවා. අර යක්කු තුන්දෙනාගේ දැගලිල්ලට ඒ මොකක්ද කියල බලා ගන්න අමාරු උනත් දුං දාන මක්ක හරි බොන විත්තිය නං මම දැක්කා. ඔහොම ඩිංග වෙලාවෙක් ඉන්න කොට, වඳුරු වේටර් තැන, දුං දාන පිගානක් අරන් අර තුන්දෙනා ගාවට ඇවිල්ල ඒක මේසේ උඩින් තිබ්බා. ඒ පිගාන හරියට මූද මැද තියෙන ගොඩබිමක් වගේ තමා මට පෙනුනේ. පිගානට වඩා සෑහෙන්න උසට මොනවා හරි දාලා තිබුනා. අප්පට සිරි දුං යන අස්සේ මම ඒක දැක්කා. ඒ මොනවත් නෙමෙයි හොද තඩි හරක් මස් කටු දෙකක්. බුදු අම්මේ මේවත් කනවද මේ යක්කු කියල මම හිතද්දීම අනෙක් පිගන් දෙකත් මේසෙට සැපත් උනා. ඒවයෙත් අර වගේම කදු වගේ මස් කටු පුරවලා.

මේ හාංකවිසියක්වත් නොදැන මගේ කට බාගෙට ඇරිලා ඒ අතරෙත් මම මගේ මස් රොටි රාජයා හෙමින් හපනවා.. අර පළවෙනි මස් කෑල්ල. ඒක ඉතිං එක පාරට කාලා ඉවර කරල හරියන්නැති නිසා මම බොහොම පොඩි කෑලි කටින් කඩාගෙන පෙරේත කමින් තමා ඒක කන්නේ.

අර හාදයෝ අරගෙන තියෙන්නේ සුප්.. මම ඒක දැනගත්තෙත් එදාමයි. ඉතිං මේ ප්‍රසංගය මොකක්ද කියල මම හොදට බලාගෙන හිටියා. ඒ යක්කු රෝස්පානුත් අරගෙන, කෑලි කඩාගෙන සුප් එකේ පොගවගෙන කනවා. ඊට පස්සේ හැන්දෙන් සුප් බොනවා. අන්තිම හරියෙදි මස් කටු ටික අරගෙන හරියට වනමුරුගයෝ වගේ හතර වටේම ලෙව කකා මස් කෑලි උළුප්පන් කනවා. ඒ අතරේ එකෙක් දඩං දඩං ගාලා මස් කටුවකට ඉස්තරම් තට්ටුවකුත් දැම්මා. ඒක බලන් හිටපු මම විකාරෙන් වගේ බැලුවා. මොකද ඌ මස් කට්ට කඩාගෙන කන්න තරං ආසාවෙන් තමා ඔය තට්ටුව දැම්මේ..

මාත් කොහොම හරි මස් රොටියට වාඩුව ගෙවලා හීන දකිමින් ආවේ ඊළග දවසේ නං රොටි නෙමෙයි සුප් එකක් තමා බොන්නේ කියල හිතලා.

ඒ පාර දවස් දෙක තුනකට පස්සේ මම හොදට සුදානං වෙලා සල්ලි එහෙමත් හදාගෙන තම්බිගේ කඩේට ගියා. ඇයි ඉතිං ඕකේ ගානක් දන්න එකක්යැ. ගිහිල්ල හොද හැටි හරි බරි ගැහිලා වාඩිවෙලා සුප් එකක් ඉල්ලුවා පුරුදු කාරයා වගේ. ඔන්න එනවා මගේ රජා දුං දාගෙන. ජීවිතේ පළවෙනි වතාවට කෙල්ලෙක් දැක්ක වගේ සන්තෝසයෙන් මම පිගාන දිහා එබිල බැලුවා. සික් විතරක් එපා වෙනවා ඒක දැක්කම හරියට නැවක් මුදේ තෙල් හලල වගේ කහ පාටට තෙල් පාවෙනවා. හරියට සුප් වතුරේ පාසි බැදිල වගේ. සුප් එකේ ඇතුලේ රවුං හැඩේට කපපු පොඩි කැරට් කෑලී, දිග අතට කපපු ලීක්ස් කෑලි, ගෝවා කෑලි එහෙමත් තිබුනා. ඒ මදිවට බාර්ලි ඇටත් දාලා. මගේ පිගාන හරියට එවරස්ට් කන්ද වට කරපු මුහුදක් වගේ.

හෙන උසට හරක් මස් කටු දෙකක් තිබුනා. ඒ මස් කටු වල අතරින් පතර හොදට තැම්බිලා දුඹුරු පාට ගැහිච්චි මස් කෑලි ඇලිල තියෙනවා. ආසාවේ බෑ මෙච්චර මස් කට්ටක් මම ජීවිතේටම දැක්කමයි. අර කලින් දවසේ හාදයෝ තුන්දෙනා කරා වගේ මාත් ගෙන්න ගත්තා රෝස් පාං දෙකක්. හැන්ද අරන් සුප් හැන්දක් කටට ගත්තා. තොල ගාවට කිට්ටු කරන කොට තොල පිච්චිලා ගියා. ඒ තරං රස්නෙයි ඒක. ඒ පාර පුස් ගාලා පොඩ්ඩක් නිවල කටට එබුවා ඩිංගක්. එක පාරටම දිව්‍ය ලෝකේ භෝජනාගාරේ ඉදගෙන අමෘතය රස විදිනව වගේ රසයක් මට දැනුවා. ඒක නං පුදුම රසයක්. අවේණික මුසල්මානු බිරියානි සුවදත් එක්ක සුප් එකේ රසය එන බව මම පස්සෙයි දන්නේ. හැදි දෙක තුනක් තොල ගාලා, රෝස්පාං දෙකම කෑලි වලට කඩාගෙන මම සුප් පිගානේ පොගවං කෑවා.

ඊට පස්සේ ඉතිං සුප් එක ටිකක් නිවිලා නිසා සාගතෙන් ඉන්න එකා වගේ හැන්දෙන් ඉවර වෙනකං බීගෙන ගියේ වෙන මොකටවත් නෙමෙයි අර මස් කටු දෙක ලොවන්න තිබ්බා ආසාවට. අත් දෙක හොදල එක මස් කට්ටක් අතට අරගෙන හතර වටේ පෙරල පෙරල මස් ටික සූප්පු කරල මම ඒක සුද්ද කරල, අත ළගම තිබ්බ පොඩි ප්ලාස්ටික් අත හෝදන බේසමට දැම්මා. ඊට වඩා අලි මස් කටුවත් අතට අරගෙන ඒකත් සුද්ද කරා. ඒ උනත් ඒ අන්ඩේ කුහරේ ඇතුලේ මස් වගයක් හිර වෙලා තියෙනවා. අන්න එතකොට තමා මීටර් උනේ අර යක්කු දඩං බඩං ගාලා කට්ට්ට සාත්තු කරේ මොකද කියලා. ඇතුලේ හිරවෙලා තියෙන ටික එළියට අදින්න තමා. මාත් කට්ට් අරගෙන දඩං ගාලා ගැහුවා විතරයි ඩෝං ගාලා ගිහිල්ල ඒක පිගානේ වැදුනා. හැමෝම මං දිහා නිකං අමුතු සතෙක් විදියට බැලුවම මම ඒ වැඩේ අතඅරින්නයි ලෑස්ති උනේ. ඒ උනත් මගේ මේසේ ඉස්සරහ හිටි එකා ඒ මස් ටික ගන්න හැටි මට කියල දුන්නා.

“මල්ලි ඔය කටුව යටි පැත්ත හරවල තියාගෙන, අනිත් අත හරහට උඩින් තියල උඩ අතින් යට අතට වදින විදියට හයියෙන් ගහන්න. එතකොට ඔය ඇතුලේ තියෙන වැදැල්ල පිගානට වැටේවි.“

මාත් ඒ කියන විදියට කරල බැලුවා. අඩේ මාර ක්‍රෙම් නේ. මෙන්න බඩු එනව හරියට බොග දානව වගේ හෙමින්. ඒකත් පිගානට වැටුනම කාලා අහවර වෙලා දුං දාන ප්ලේන්ටියකුත් එක්කම දුමකුත් ඇදලම මම කඩෙන් මාරු උනේ රුපියල් පනහක් ගෙවලා.

එදා මේ මගේ සොයාගැනිල්ල නමය වසරේ හිටි අපේ ගැන්ග් එකටම හදුන්වා දීලා, සතියකට සැරයක් විතර දහ දෙනෙක් විතර එකතු වෙලා තම්බිගේ කඩේට ගිහිල්ල අපි සුප් බිව්වා. ඊට පස්සේ ඒක පුරුද්දක් විදියට තිබුනා ඉහළ කෑලැසියේ ඉගෙන ගන්න යනකම්ම. කොහොම හරි නිවාඩු හම්බ වෙලා ගෙදරට ආවාම අනිවා කරන විෂ් ලිස්ට් එකේ තියෙන එකක් තමා තම්බිගේ සුප් බොන්න යන එක. තාමත් මම අඩු ගානේ මාසෙකට දවසක්වත් ඔය සුප් එක බොන්න වරුවක නිවාඩුවක් දාලා හරි යනවා. ඉස්සර නං සුප් කඩ හතරක් විතර තිබුන හින්දා අපි හොදම මස් කටු දෙන සුප් කඩේ මොකක්ද කියල දන්නවා. අපි පුරුද්දට එන නිසා උං වැඩිපුර මස් කටුවක් දෙන්න උනත් පසු බාන්නේ නැහැ. හැබැයි දැං ඒ හරියේ තියෙන එකම සුප් කඩේ තාමත් තම්බිගේ කඩේ විතරයි. අවුරුදු 20 ක් විතර කල් ගිහිල්ලත් ඒ රසය නොනැසි ඒ විදියටම සුප් එක දෙන එක ගැන ඉතිං කියන්න දෙයක් නෑ..

[QUOTE="Abdul_Latheef, post: 22595256, member: 565453"] [SIZE=3]මම ඉස් ඉස්සෙල්ලාම හරක් මස් කෑල්ලක් රහ බැලුව වස්තරේ ගැන තමා උඩින් ලියල තියෙන්නේ.. ඒකත් කියවලාම බලන්ටකෝ එහෙනං.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]හැමදාම ගෙදරට උස්සන් ඇවිල්ල හොරෙන් කන්න බැරි හින්දා මස් රොටිය තම්බිගේ කඩේ තියාගෙනම තළු මරන්න තීරණය කරල, රොටියත් අරන් කඩේ තියෙන මේස හතරෙන් එකක තිබුන පුටුවක මම වාඩි උනා. මේස වල එක එක ජාතියේ උන්දැල වාඩි වෙලා අරව මේවා කන විදිය මාත් අර මස් රොටිය හප කරන ගමන්ම බලං හිටියා. මගේ මේසෙම ඉස්සරහ ඉන්න එකා, මේසේ පුරාම පාං රොඩු ගෑලි හලාගෙන මස් හොදිත් එක්ක රොස් පාං කනවා. ඊට එහා පැත්තේ ඉන්න එකා, බීඩියකුත් උරන ගමන් පොඩි වීදුරුවට දාපු ප්ලේන්ටිය බොනවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මට දකුණු පැත්තේ තියෙන මේසේ ඉදගෙන හිටියේ තුන් දෙනයි. තුන්දෙනාම මොනවා හෝ ඉල්ලල ඒක ලැබෙන කං ආතක් පාතක් නැතිව කතාව. කතාවේ හැටියට නං එකෙක් මාළු විකුණන පොරක්. අනිකා ත්‍රීවිල් කාරයෙක්. අනිකා ගැන නිච්චියක් නැති උනත් ඌ නං කිසිම විලිසංගයක් නැති එකෙක් කියල මම දැක්කා. මොකද උගේ ජුන්ඩා ගාවටම සරල අකුලං හෙළු කකුල් පද්දමින් ආතල් එකේ උන්න නිසා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඊට පිටිපස්සේ මේසෙ ඉන්න දෙන්නත් මොනවා හරි ජාතියක්, පිගානක දාගෙන හැන්දෙන් බොනවා. අර යක්කු තුන්දෙනාගේ දැගලිල්ලට ඒ මොකක්ද කියල බලා ගන්න අමාරු උනත් දුං දාන මක්ක හරි බොන විත්තිය නං මම දැක්කා. ඔහොම ඩිංග වෙලාවෙක් ඉන්න කොට, වඳුරු වේටර් තැන, දුං දාන පිගානක් අරන් අර තුන්දෙනා ගාවට ඇවිල්ල ඒක මේසේ උඩින් තිබ්බා. ඒ පිගාන හරියට මූද මැද තියෙන ගොඩබිමක් වගේ තමා මට පෙනුනේ. පිගානට වඩා සෑහෙන්න උසට මොනවා හරි දාලා තිබුනා. අප්පට සිරි දුං යන අස්සේ මම ඒක දැක්කා. ඒ මොනවත් නෙමෙයි හොද තඩි හරක් මස් කටු දෙකක්. බුදු අම්මේ මේවත් කනවද මේ යක්කු කියල මම හිතද්දීම අනෙක් පිගන් දෙකත් මේසෙට සැපත් උනා. ඒවයෙත් අර වගේම කදු වගේ මස් කටු පුරවලා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ හාංකවිසියක්වත් නොදැන මගේ කට බාගෙට ඇරිලා ඒ අතරෙත් මම මගේ මස් රොටි රාජයා හෙමින් හපනවා.. අර පළවෙනි මස් කෑල්ල. ඒක ඉතිං එක පාරට කාලා ඉවර කරල හරියන්නැති නිසා මම බොහොම පොඩි කෑලි කටින් කඩාගෙන පෙරේත කමින් තමා ඒක කන්නේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අර හාදයෝ අරගෙන තියෙන්නේ සුප්.. මම ඒක දැනගත්තෙත් එදාමයි. ඉතිං මේ ප්‍රසංගය මොකක්ද කියල මම හොදට බලාගෙන හිටියා. ඒ යක්කු රෝස්පානුත් අරගෙන, කෑලි කඩාගෙන සුප් එකේ පොගවගෙන කනවා. ඊට පස්සේ හැන්දෙන් සුප් බොනවා. අන්තිම හරියෙදි මස් කටු ටික අරගෙන හරියට වනමුරුගයෝ වගේ හතර වටේම ලෙව කකා මස් කෑලි උළුප්පන් කනවා. ඒ අතරේ එකෙක් දඩං දඩං ගාලා මස් කටුවකට ඉස්තරම් තට්ටුවකුත් දැම්මා. ඒක බලන් හිටපු මම විකාරෙන් වගේ බැලුවා. මොකද ඌ මස් කට්ට කඩාගෙන කන්න තරං ආසාවෙන් තමා ඔය තට්ටුව දැම්මේ..[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මාත් කොහොම හරි මස් රොටියට වාඩුව ගෙවලා හීන දකිමින් ආවේ ඊළග දවසේ නං රොටි නෙමෙයි සුප් එකක් තමා බොන්නේ කියල හිතලා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒ පාර දවස් දෙක තුනකට පස්සේ මම හොදට සුදානං වෙලා සල්ලි එහෙමත් හදාගෙන තම්බිගේ කඩේට ගියා. ඇයි ඉතිං ඕකේ ගානක් දන්න එකක්යැ. ගිහිල්ල හොද හැටි හරි බරි ගැහිලා වාඩිවෙලා සුප් එකක් ඉල්ලුවා පුරුදු කාරයා වගේ. ඔන්න එනවා මගේ රජා දුං දාගෙන. ජීවිතේ පළවෙනි වතාවට කෙල්ලෙක් දැක්ක වගේ සන්තෝසයෙන් මම පිගාන දිහා එබිල බැලුවා. [COLOR=blue]සික් විතරක් එපා වෙනවා ඒක දැක්කම හරියට නැවක් මුදේ තෙල් හලල වගේ කහ පාටට තෙල් පාවෙනවා. හරියට සුප් වතුරේ පාසි බැදිල වගේ.[/COLOR] සුප් එකේ ඇතුලේ රවුං හැඩේට කපපු පොඩි කැරට් කෑලී, දිග අතට කපපු ලීක්ස් කෑලි, ගෝවා කෑලි එහෙමත් තිබුනා. ඒ මදිවට බාර්ලි ඇටත් දාලා. මගේ පිගාන හරියට එවරස්ට් කන්ද වට කරපු මුහුදක් වගේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]හෙන උසට හරක් මස් කටු දෙකක් තිබුනා. ඒ මස් කටු වල අතරින් පතර හොදට තැම්බිලා දුඹුරු පාට ගැහිච්චි මස් කෑලි ඇලිල තියෙනවා. ආසාවේ බෑ මෙච්චර මස් කට්ටක් මම ජීවිතේටම දැක්කමයි. අර කලින් දවසේ හාදයෝ තුන්දෙනා කරා වගේ මාත් ගෙන්න ගත්තා රෝස් පාං දෙකක්. හැන්ද අරන් සුප් හැන්දක් කටට ගත්තා. තොල ගාවට කිට්ටු කරන කොට තොල පිච්චිලා ගියා. ඒ තරං රස්නෙයි ඒක. ඒ පාර පුස් ගාලා පොඩ්ඩක් නිවල කටට එබුවා ඩිංගක්. [COLOR=purple]එක පාරටම දිව්‍ය ලෝකේ භෝජනාගාරේ ඉදගෙන අමෘතය රස විදිනව වගේ රසයක් මට දැනුවා. ඒක නං පුදුම රසයක්. අවේණික මුසල්මානු බිරියානි සුවදත් එක්ක සුප් එකේ රසය එන බව මම පස්සෙයි දන්නේ. හැදි දෙක තුනක් තොල ගාලා, රෝස්පාං දෙකම කෑලි වලට කඩාගෙන මම සුප් පිගානේ පොගවං කෑවා. [/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඊට පස්සේ ඉතිං සුප් එක ටිකක් නිවිලා නිසා සාගතෙන් ඉන්න එකා වගේ හැන්දෙන් ඉවර වෙනකං බීගෙන ගියේ වෙන මොකටවත් නෙමෙයි අර මස් කටු දෙක ලොවන්න තිබ්බා ආසාවට. අත් දෙක හොදල එක මස් කට්ටක් අතට අරගෙන හතර වටේ පෙරල පෙරල මස් ටික සූප්පු කරල මම ඒක සුද්ද කරල, අත ළගම තිබ්බ පොඩි ප්ලාස්ටික් අත හෝදන බේසමට දැම්මා. ඊට වඩා අලි මස් කටුවත් අතට අරගෙන ඒකත් සුද්ද කරා. ඒ උනත් ඒ අන්ඩේ කුහරේ ඇතුලේ මස් වගයක් හිර වෙලා තියෙනවා. අන්න එතකොට තමා මීටර් උනේ අර යක්කු දඩං බඩං ගාලා කට්ට්ට සාත්තු කරේ මොකද කියලා. ඇතුලේ හිරවෙලා තියෙන ටික එළියට අදින්න තමා. මාත් කට්ට් අරගෙන දඩං ගාලා ගැහුවා විතරයි ඩෝං ගාලා ගිහිල්ල ඒක පිගානේ වැදුනා. හැමෝම මං දිහා නිකං අමුතු සතෙක් විදියට බැලුවම මම ඒ වැඩේ අතඅරින්නයි ලෑස්ති උනේ. ඒ උනත් මගේ මේසේ ඉස්සරහ හිටි එකා ඒ මස් ටික ගන්න හැටි මට කියල දුන්නා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=blue]“මල්ලි ඔය කටුව යටි පැත්ත හරවල තියාගෙන, අනිත් අත හරහට උඩින් තියල උඩ අතින් යට අතට වදින විදියට හයියෙන් ගහන්න. එතකොට ඔය ඇතුලේ තියෙන වැදැල්ල පිගානට වැටේවි.“[/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මාත් ඒ කියන විදියට කරල බැලුවා. අඩේ මාර ක්‍රෙම් නේ. මෙන්න බඩු එනව හරියට බොග දානව වගේ හෙමින්. ඒකත් පිගානට වැටුනම කාලා අහවර වෙලා දුං දාන ප්ලේන්ටියකුත් එක්කම දුමකුත් ඇදලම මම කඩෙන් මාරු උනේ රුපියල් පනහක් ගෙවලා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එදා මේ මගේ සොයාගැනිල්ල නමය වසරේ හිටි අපේ ගැන්ග් එකටම හදුන්වා දීලා, සතියකට සැරයක් විතර දහ දෙනෙක් විතර එකතු වෙලා තම්බිගේ කඩේට ගිහිල්ල අපි සුප් බිව්වා. ඊට පස්සේ ඒක පුරුද්දක් විදියට තිබුනා ඉහළ කෑලැසියේ ඉගෙන ගන්න යනකම්ම. කොහොම හරි නිවාඩු හම්බ වෙලා ගෙදරට ආවාම අනිවා කරන විෂ් ලිස්ට් එකේ තියෙන එකක් තමා තම්බිගේ සුප් බොන්න යන එක. තාමත් මම අඩු ගානේ මාසෙකට දවසක්වත් ඔය සුප් එක බොන්න වරුවක නිවාඩුවක් දාලා හරි යනවා. ඉස්සර නං සුප් කඩ හතරක් විතර තිබුන හින්දා අපි හොදම මස් කටු දෙන සුප් කඩේ මොකක්ද කියල දන්නවා. අපි පුරුද්දට එන නිසා උං වැඩිපුර මස් කටුවක් දෙන්න උනත් පසු බාන්නේ නැහැ. හැබැයි දැං ඒ හරියේ තියෙන එකම සුප් කඩේ තාමත් තම්බිගේ කඩේ විතරයි. අවුරුදු 20 ක් විතර කල් ගිහිල්ලත් ඒ රසය නොනැසි ඒ විදියටම සුප් එක දෙන එක ගැන ඉතිං කියන්න දෙයක් නෑ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom