හරකෙක් නිදහස් කරන්න ඕනෙ.
කැස්බෑව පැත්තෙන් හරකෙක් නිදහස් කරන්න ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද?
ලොකූ උදව්වක්.
කැස්බෑව පැත්තෙන් හරකෙක් නිදහස් කරන්න ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද?
ලොකූ උදව්වක්.
bumpz.. hoda wadak machan
Bump
Bump
Mas kadekin thama ahanna wenne.loku pinak thama.
වැඩේ නම් හොදයි මචංහැබැයි හරකෙක්ට දෙන ගානෙන් ඕකුන් තව හරක් තුන හතරක් ගන්නවා බන් මොකද මස් කරලා විකුණනවට වඩා ලාබයි ඕකුන්ට සල්ලි දීල හරකවම ගත්තම
එහෙමයි කියල නොකර ඉන්න එකත් හොද නෑ හැබැයි සතෙක්ගේ ජිවිතයක් බේරෙනවා නෙහ්

oka thamai aththa kathawaවැඩේ නම් හොදයි මචංහැබැයි හරකෙක්ට දෙන ගානෙන් ඕකුන් තව හරක් තුන හතරක් ගන්නවා බන් මොකද මස් කරලා විකුණනවට වඩා ලාබයි ඕකුන්ට සල්ලි දීල හරකවම ගත්තම

harak patiyek hamba wunaa.
menna gedara genaawata passe.
patiya kee gahanawa amma nathi nisa.
amma ekka ganna salli thibune ne.
ammath ekkama genawa nam hari sathutuyi. eth monaa karannada.

Dan me Harak Marana ekata wiruddawa Gini thiya gatta neda? eken wadak une nadda
pawu ban dan e sathage amma kage hari badaaka athi kama piganaka athi,
naththana thawama badaginne mari mari innawa athi,
ubata godak pin ban,![]()