Sir nam ready :ROFLMAO: මහින්දගේ ඉල්ලා අස්වීමේ කතාව පුළුල් තිරේ පෙන්නන්නද හදන්නේ
Gaash Well-known member Jan 15, 2015 5,116 7,921 113 May 4, 2022 #21 reddit said: Sir nam ready Click to expand... මහින්දගේ ඉල්ලා අස්වීමේ කතාව පුළුල් තිරේ පෙන්නන්නද හදන්නේ Reactions: DragonT
reddit said: Sir nam ready Click to expand... මහින්දගේ ඉල්ලා අස්වීමේ කතාව පුළුල් තිරේ පෙන්නන්නද හදන්නේ
olu bakka Well-known member Aug 18, 2011 22,796 23,485 113 May 4, 2022 #22 වැඩ වර්ජනයක් කියන්නෙ බන් සේවකයො වැඩ නොකර ඉන්න එකනෙ. හර්තාල් කියන්නෙ කඩ අරව මේවත් වහනව. ඒත් එක්ක උද්ඝෝෂණ එහෙම යනව. පොඩි chaotic දවසක් ඇති කරනව. Reactions: Walter White, NRTG and TCB Rox
වැඩ වර්ජනයක් කියන්නෙ බන් සේවකයො වැඩ නොකර ඉන්න එකනෙ. හර්තාල් කියන්නෙ කඩ අරව මේවත් වහනව. ඒත් එක්ක උද්ඝෝෂණ එහෙම යනව. පොඩි chaotic දවසක් ඇති කරනව.