Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හර්පිස් 16+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හර්පිස් ගැන දැනුවත් වෙමු.

මම කලින් කලට එළකිරියේ දැක්ක විවිද සාමාජිකයෝ ඔවුනට ඇති විවිද ප්‍රශ්න ගැන. ගොඩක් අයගේ ශිෂ්නයේ බිබිලි දැමීම. ගොඩක් අය මේවගේ වෙලාවට බය වෙලා ලජ්ජාවට පත් වෙනවා. ඊට පස්සේ එළකිරියේ උදවු ඉල්ලලා දානවා. පස්සේ උදවු කරලා නිසි තැනට යොමුකලාම ගොඩක් අය දොස්තර වෙත යන්න බය වෙනවා ලජ්ජා වෙනවා.

එයට අමතරව එළකිරියේ ඉන්න ගොඩක් අය ඔහුට තියෙන්නේ හර්පිස් කියල හුවා දක්වනවා. ඒ කියන අයට හර්පිස් කියන්නේ මොකක්ද කියල හරි හැටි වැටහීමක් නැතිව තමයි උත්තර දෙන්නේ. බිබිලි හට ගන්න සෑම වෙලාවකදීම එය හර්පිස් නමින් ඔවුන් හදුනවනවා. බිබිලි හටගත් පමණින් එය හර්පිස් නොවන්න පුළුවන්. එතනින් වෙන්නේ රෝගියා ගොඩක් මානසික ඇද වැටීම.

ඇත්තටම හර්පිස් කියන්නේ බොහෝ අවස්ථාවල ලිංගිකව බෝවන රෝගයක්. මෙම සමාජ රෝගය ඇතිකරනු ලබන්නේ වෛරසයක් මඟිනි (Herpes simplex virus) මේකට ප්‍රධානම හේතුව වන්නේ තමන්ගේ යහපත් කල් ක්‍රියාවක් නොමැති වීම සහ හැඟීම්වලට වහල්ව කටයුතු කිරීමයි. සමහරුන්ට බඩු සබ්ජෙක්ට් එකට ගියාම මෙලෝ විචාරයක් නැහැ.

හර්පිස් වල වර්ග දෙකක් තියනවා මචන්ලා. එකක් තමයි HSV-1 සහ HSV-2 යන වර්ග දෙක. මේ දෙක අඳුන ගැනීමට අනිවාර්යයෙන්ම රුධිර පරීක්ෂාවක් සිදු කරන්න ඕනේ. යම් අවස්ථාවන් වලදී පිටවෙන ශ්‍රාවයන් ගෙන පරික්ෂා කිරීමේ හැකියාවක් ද පවතිනවා. නමුත් වඩා නිවැරිදි වන්නේ රුධිර පරික්ෂවයි.

මොකක්ද මේ HSV-1 කියන්නේ.

HSV-1 cold sores. ගොඩාක් වෙලාවට අපි කටේ එන උෂ්ණ බිබිලි කියල හදුන්වනවා. මේක සිපගනිමේදී ගොඩක් දුරට බෝවන්න පුළුවන්. අපි අහාර ගැනීමේදී හැඳි ගරුප්පු වගේ දේවල් වලිනුත් බෝවන්න අවධානමක් තියනවා . නමුත් නිවැරිදි ලෙස පිරිසිඳු කල හැඳි ගරුප්පු වලින් බෝවීමක් සිද්ධ වෙන්නේ නැහැ.

එතකොට HSV-2 කියන්නේ මොකක්ද

HSV-2 තමයි ඉතින් චාටර්ම සිද්දිය. HSV-2 අසාධනය වන්නේ ලිංගිකව. කොපු නැතුව බඩු ගැහුවොත් ඉති සදා සොත්ති උපාලි තමයි. ලිංගික අවයව වලින් එන ස්රාවයන්හි මෙම වෛරසය ආසාදිත රෝගින්ගේ තියෙන්න පුළුවන් . එවැනි ස්රාවයන් තැවරීමෙන් තමයි HSV - 2 අසාධනය වන්නේ . ලිංගික අවයව, යෝනිමාර්ගය,යන ස්ථාන අසාධනය වන්න පුළුවන්.

වැඩේ තියෙන්නේ මචන්ලා මේ රෝගය කොහෙත්ම නිට්ටාවට සුව කිරීමට හැකියාවක් නැති කමයි. කල හැක්කේ රෝගය පාලනය කිරීම පමණයි. එක නිසා අද ඉඳලා බඩු සබ්ජෙක්ට් එකේ යනවනම් තමන්ගේ ජීවිතය ගැන දේවරක් සිතන්න වෙයි.

රෝග ලක්ෂණ

රෝග ලක්ෂණ වයිරසය අසාධනය වෙලා දවස් දෙකේ සිට සති තුනක් දක්වා කාල පරාසයක් තුල ඇති වෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට පුරුෂ ලින්ගයකනම් කෙලින්ම ජුන්ඩාගේ ටොපා නලියන ගතියක් දැනෙනවා. කසනවා වගේ දැනෙනවා. පොඩ්ඩක් ටොපා පස්සට කරලා බැලුවොත් කුඩා බිබිලි දක්නට පුළුවන් වෙයි. මේවා දියර පිරුණු ගෙඩි. මේවා නිකන් පැහැදිලි හෝ බොර පැහැති දියරයන් සහිත බිබිලි වෙන්න පුළුවන්. තවද මේවා වෘෂණ කෝෂ වල එන්නත් පුළුවන්. ගුද මාර්ගයේත් ඇති වෙන්න පුළුවන්. පස්සේ මේ බිබිලි පුපුරලා ගිහින් අධික වේදනාවක් හට ගන්නවා. චු දැවිල්ල වගේ ඇති වෙන්න පුළුවන්. ස්ත්‍රියකගේ නම් යෝනි මාර්ගයෙන් ශර්වයන් ගැලීම සහ යෝනිය අවට බිබිලි ඇති වෙන්න පුළුවන්. මේවා සති දෙකක් පුරා පැවතිලා ක්‍රම ක්‍රමයෙන් රෝගියා සුවපත් වෙනවා.

නැවතත් මේ රෝගය සති ගණනකින් හෝ මස කිහිපයකින් උත්සන්න වෙන්න පුළුවන්. නමුත් අර මුල් අවස්ථාවේ වගේ දරුණු වෙන්නේ නැහැ.

තව දෙයක් මේවා අසාධනය උනාම උන ගන්නවා . කුද්දැටි එනවා. හන්දිපත් රුධාවන් හැදෙනවා.

මෙහි ඇති භයානක කම වනුයේ මෙය නිට්ටාවට සුවකල නොහැකි වීමයි. වෛරස් රෝග සඳහා ඇති ඖෂධ මඟින් මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ යම් දුරකට යටපත් කල හැක. උදා: කැක්කුම හා ඇතිවන තුවාල පවතින කාලසීමාව අඩුකල හැක.

- නැවත නැවත මෙම රෝගී තත්වය ඇතිවීමත් සමඟ රෝගියා අවධානයෙන් සිටියහොත් රෝගය මතුවීගෙන එන අවස්ථාව හඳුනාගත හැක. එහිදී ඇතිවන නලියන ස්වභාවය, කැක්කුම, කැසීම, මීට නිදසුන්ය. එම අවස්ථාවේම වෛද්‍ය උපදෙස් අනුව අදාල ඖෂධ ලබාගැනීමෙන් තත්වය යම් දුරකට සමනය කල හැක. මෙමඟින් තව කෙනෙකුට බෝවීමේ හැකියාව යම් දුරකට අඩුකරයි.

⋆ මෙම බිබිලි ඇතිවුවහොත් ලිහිල් කපු රෙද්දෙන් නිමකරන ලද යට ඇඳුම් භාවිතා කල යුතුය.

⋆ ජලය හා සබන් මඟින් අදාල ප්‍රදේශය පිරිසිදු කිරීම කලහැක.

⋆ උණුවතුර නෑම මඟින් කැක්කුම අඩුකරයි.

විශේෂයෙන්ම කිවයුතුම ඩේ තමයි මෙවැනි රෝග ලක්ෂණ ඇති උනිත් ලිංගාශ්‍රිත සම්බන්ධ දොස්තර කෙනෙක් මුණගැසීම වඩා උචිතයි. බය වෙන්න එපා . සමාජයේ මතයක් තියනවා දොස්තරලා බනිනවා කියල. නමුත් එහෙම දෙයක් නැහැ නුතන වත්මන් සමාජයේ. එහෙම බනින්නේ නැහැ. ඔයාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙයි.

[QUOTE="Anti BBS, post: 18163080, member: 525431"] [SIZE=6]හර්පිස් ගැන දැනුවත් වෙමු. [/SIZE] [IMG]http://www.testdiagnostics.com/uk/blog/wp-content/uploads/2013/02/virus-image.jpg[/IMG] [SIZE=4]මම කලින් කලට එළකිරියේ දැක්ක විවිද සාමාජිකයෝ ඔවුනට ඇති විවිද ප්‍රශ්න ගැන. ගොඩක් අයගේ ශිෂ්නයේ බිබිලි දැමීම. ගොඩක් අය මේවගේ වෙලාවට බය වෙලා ලජ්ජාවට පත් වෙනවා. ඊට පස්සේ එළකිරියේ උදවු ඉල්ලලා දානවා. පස්සේ උදවු කරලා නිසි තැනට යොමුකලාම ගොඩක් අය දොස්තර වෙත යන්න බය වෙනවා ලජ්ජා වෙනවා. එයට අමතරව එළකිරියේ ඉන්න ගොඩක් අය ඔහුට තියෙන්නේ හර්පිස් කියල හුවා දක්වනවා. ඒ කියන අයට හර්පිස් කියන්නේ මොකක්ද කියල හරි හැටි වැටහීමක් නැතිව තමයි උත්තර දෙන්නේ. බිබිලි හට ගන්න සෑම වෙලාවකදීම එය හර්පිස් නමින් ඔවුන් හදුනවනවා. බිබිලි හටගත් පමණින් එය [/SIZE][SIZE=4][SIZE=6][SIZE=4]හර්පිස් නොවන්න පුළුවන්[/SIZE].[/SIZE] එතනින් වෙන්නේ රෝගියා ගොඩක් මානසික ඇද වැටීම. ඇත්තටම හර්පිස් කියන්නේ බොහෝ අවස්ථාවල ලිංගිකව බෝවන රෝගයක්. මෙම සමාජ රෝගය ඇතිකරනු ලබන්නේ වෛරසයක් මඟිනි (Herpes simplex virus) මේකට ප්‍රධානම හේතුව වන්නේ තමන්ගේ යහපත් කල් ක්‍රියාවක් නොමැති වීම සහ හැඟීම්වලට වහල්ව කටයුතු කිරීමයි. සමහරුන්ට බඩු සබ්ජෙක්ට් එකට ගියාම මෙලෝ විචාරයක් නැහැ. හර්පිස් වල වර්ග දෙකක් තියනවා මචන්ලා. එකක් තමයි HSV-1 සහ HSV-2 යන වර්ග දෙක. මේ දෙක අඳුන ගැනීමට අනිවාර්යයෙන්ම රුධිර පරීක්ෂාවක් සිදු කරන්න ඕනේ. යම් අවස්ථාවන් වලදී පිටවෙන ශ්‍රාවයන් ගෙන පරික්ෂා කිරීමේ හැකියාවක් ද පවතිනවා. නමුත් වඩා නිවැරිදි වන්නේ රුධිර පරික්ෂවයි. මොකක්ද මේ HSV-1 කියන්නේ. HSV-1 cold sores. ගොඩාක් වෙලාවට අපි කටේ එන උෂ්ණ බිබිලි කියල හදුන්වනවා. මේක සිපගනිමේදී ගොඩක් දුරට බෝවන්න පුළුවන්. අපි අහාර ගැනීමේදී හැඳි ගරුප්පු වගේ දේවල් වලිනුත් බෝවන්න අවධානමක් තියනවා . නමුත් නිවැරිදි ලෙස පිරිසිඳු කල හැඳි ගරුප්පු වලින් බෝවීමක් සිද්ධ වෙන්නේ නැහැ. [IMG]http://img.webmd.com/dtmcms/live/webmd/consumer_assets/site_images/media/medical/hw/n2176.jpg[/IMG] එතකොට HSV-2 කියන්නේ මොකක්ද [IMG]http://img.webmd.com/dtmcms/live/webmd/consumer_assets/site_images/media/medical/hw/n5551628.jpg[/IMG] HSV-2 තමයි ඉතින් චාටර්ම සිද්දිය. HSV-2 අසාධනය වන්නේ ලිංගිකව. කොපු නැතුව බඩු ගැහුවොත් ඉති සදා සොත්ති උපාලි තමයි. ලිංගික අවයව වලින් එන ස්රාවයන්හි මෙම වෛරසය ආසාදිත රෝගින්ගේ තියෙන්න පුළුවන් . එවැනි ස්රාවයන් තැවරීමෙන් තමයි HSV - 2 අසාධනය වන්නේ . ලිංගික අවයව, යෝනිමාර්ගය,යන ස්ථාන අසාධනය වන්න පුළුවන්. වැඩේ තියෙන්නේ මචන්ලා මේ රෝගය කොහෙත්ම නිට්ටාවට සුව කිරීමට හැකියාවක් නැති කමයි. කල හැක්කේ රෝගය පාලනය කිරීම පමණයි. එක නිසා අද ඉඳලා බඩු සබ්ජෙක්ට් එකේ යනවනම් තමන්ගේ ජීවිතය ගැන දේවරක් සිතන්න වෙයි. [IMG]http://www.sciencephoto.com/image/506632/350wm/C0156044-Herpes_infection_on_the_penis-SPL.jpg[/IMG] [IMG]http://www.dermis.net/bilder/CD191/550px/img0105.jpg[/IMG] රෝග ලක්ෂණ රෝග ලක්ෂණ වයිරසය අසාධනය වෙලා දවස් දෙකේ සිට සති තුනක් දක්වා කාල පරාසයක් තුල ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට පුරුෂ ලින්ගයකනම් කෙලින්ම ජුන්ඩාගේ ටොපා නලියන ගතියක් දැනෙනවා. කසනවා වගේ දැනෙනවා. පොඩ්ඩක් ටොපා පස්සට කරලා බැලුවොත් කුඩා බිබිලි දක්නට පුළුවන් වෙයි. මේවා දියර පිරුණු ගෙඩි. මේවා නිකන් පැහැදිලි හෝ බොර පැහැති දියරයන් සහිත බිබිලි වෙන්න පුළුවන්. තවද මේවා වෘෂණ කෝෂ වල එන්නත් පුළුවන්. ගුද මාර්ගයේත් ඇති වෙන්න පුළුවන්. පස්සේ මේ බිබිලි පුපුරලා ගිහින් අධික වේදනාවක් හට ගන්නවා. චු දැවිල්ල වගේ ඇති වෙන්න පුළුවන්. ස්ත්‍රියකගේ නම් යෝනි මාර්ගයෙන් ශර්වයන් ගැලීම සහ යෝනිය අවට බිබිලි ඇති වෙන්න පුළුවන්. මේවා සති දෙකක් පුරා පැවතිලා ක්‍රම ක්‍රමයෙන් රෝගියා සුවපත් වෙනවා. නැවතත් මේ රෝගය සති ගණනකින් හෝ මස කිහිපයකින් උත්සන්න වෙන්න පුළුවන්. නමුත් අර මුල් අවස්ථාවේ වගේ දරුණු වෙන්නේ නැහැ. තව දෙයක් මේවා අසාධනය උනාම උන ගන්නවා . කුද්දැටි එනවා. හන්දිපත් රුධාවන් හැදෙනවා. මෙහි ඇති භයානක කම වනුයේ මෙය නිට්ටාවට සුවකල නොහැකි වීමයි. වෛරස් රෝග සඳහා ඇති ඖෂධ මඟින් මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ යම් දුරකට යටපත් කල හැක. උදා: කැක්කුම හා ඇතිවන තුවාල පවතින කාලසීමාව අඩුකල හැක. - නැවත නැවත මෙම රෝගී තත්වය ඇතිවීමත් සමඟ රෝගියා අවධානයෙන් සිටියහොත් රෝගය මතුවීගෙන එන අවස්ථාව හඳුනාගත හැක. එහිදී ඇතිවන නලියන ස්වභාවය, කැක්කුම, කැසීම, මීට නිදසුන්ය. එම අවස්ථාවේම වෛද්‍ය උපදෙස් අනුව අදාල ඖෂධ ලබාගැනීමෙන් තත්වය යම් දුරකට සමනය කල හැක. මෙමඟින් තව කෙනෙකුට බෝවීමේ හැකියාව යම් දුරකට අඩුකරයි. ⋆ මෙම බිබිලි ඇතිවුවහොත් ලිහිල් කපු රෙද්දෙන් නිමකරන ලද යට ඇඳුම් භාවිතා කල යුතුය. ⋆ ජලය හා සබන් මඟින් අදාල ප්‍රදේශය පිරිසිදු කිරීම කලහැක. ⋆ උණුවතුර නෑම මඟින් කැක්කුම අඩුකරයි. විශේෂයෙන්ම කිවයුතුම ඩේ තමයි මෙවැනි රෝග ලක්ෂණ ඇති උනිත් ලිංගාශ්‍රිත සම්බන්ධ දොස්තර කෙනෙක් මුණගැසීම වඩා උචිතයි. බය වෙන්න එපා . සමාජයේ මතයක් තියනවා දොස්තරලා බනිනවා කියල. නමුත් එහෙම දෙයක් නැහැ නුතන වත්මන් සමාජයේ. එහෙම බනින්නේ නැහැ. ඔයාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom