මේ පොර සින් එකේ ඉන්නේ... විපක්ෂ නායක කම ගන්න ගහන ගෙමක්ද කියන්නත් බැ හැබැයි..
Pora government eke weda Custom, Tax ehema COPE eke edan backle karanawa. Pora Lakunu dagannawa. AliExpress mu hadapu prashne tama ehemai.මේ පොර සින් එකේ ඉන්නේ... විපක්ෂ නායක කම ගන්න ගහන ගෙමක්ද කියන්නත් බැ හැබැයි..
Ow.TV එකට මූන දාගෙන irrelevant නොවී ඉන්න try කරන පාටක් පේන්නේ.. නිතර පේන්න ඉද්දි වැඩක් කරා වගේනෙ.. සද්ද නැතුව හිටියොත් අවුරුදු 5 ඉවර වෙද්දි මිනිස්සුන්ට අමතකම වෙලා යයි..
හෙමින් හෙමින් ආණ්ඩුවට උදව් කරනවා වගේ කොහොල්ලෑ බෝල තමයි බුවා පාස් කරන්නේ.. අරුනුත් හොඳට අත් දෙකෙන්ම අල්ලනවා..