හර්ශයා ගහන ගේම් එක මොකක්ද?🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,385
    75,019
    113
    අඩෝ හර්ශයා මොකක්ද බන් ගහන ගේම් එක?

    ඌ පට්ට විදියට ජෙප්පන්ගෙ ආණ්ඩුවට සපොර්ට් කරනවා, උන් ඌව බල්ලෙක් ගානට ගනන්ගත්තේ නැතත් ඌ දීගෙන යනවා. මොකක්ද ඌ ගහන්න හදන ගේම් එක?

    මිනිහා සජියත් එක්ක තියෙන මලටද් ඕක කරන්නෙ?

    නැත්තන් ඌට ඕන සජිය බයිපාස් කරලා නායක සීන් එකට යන්නද?

    නැත්තන් ඌට මුලින්ම බෑ කියලා පස්සෙ වැඩේ හරියාගෙන යනකොට ඒකේ බලෙන් කොටස් කාරයෙක් වෙන්න ආසවක් තියෙනවද?

    නැත්තන් මූ ඇත්තටම රටට ආදරේද?

    නැත්තන් වෙන මොකක්හරිද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,019
    113
    Muta one mu pora kiyala penanna. Mu thamai solutions denne wage.
    Muta one mu pora kiyala penanna. Mu thamai solutions denne wage.
    මට ඔය වගේ උන් සෙට් වෙලා තියෙනවා. සමහර උන් ඉන්නවා මොකක්හරි එකක් කරන්න බෑ කියන ලෙවල් එකටම කතා කරලා වෙන එකෙක් "ok මම කරන්නම්" කියලා ගත්තාම ඒක ටිකක් යනකොට අරූ එනවා ජනෙලෙන් පුක දෙන්න. හැබැයි ඒ වෙනකොටත් ඌව ගනන් ගන්නෙ නැති ලෙවල් එකට චාර් වෙලා ඉවරයි.

    මුගෙනුත් එන්නෙ ඒවගේ වයිබ් එකක්.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,610
    113
    මට ඔය වගේ උන් සෙට් වෙලා තියෙනවා. සමහර උන් ඉන්නවා මොකක්හරි එකක් කරන්න බෑ කියන ලෙවල් එකටම කතා කරලා වෙන එකෙක් "ok මම කරන්නම්" කියලා ගත්තාම ඒක ටිකක් යනකොට අරූ එනවා ජනෙලෙන් පුක දෙන්න. හැබැයි ඒ වෙනකොටත් ඌව ගනන් ගන්නෙ නැති ලෙවල් එකට චාර් වෙලා ඉවරයි.

    මුගෙනුත් එන්නෙ ඒවගේ වයිබ් එකක්.
    ඕක තමා සීන් එක. ඌ නොකරපු දෙයක් නෑ සේරම කරල තියෙන්නෙ ඌ
     
    • Haha
    Reactions: tharakaf

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,912
    113
    youtube චැනල් එකේ යහපාලනේ පුංචි කාර් AD දාලා යහපාලනේ දින්නට පස්සේ මාසෙන් ඒ AD අයින් කරපු ආර්ථික ඔස්තාර්.. :rofl:
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    Support karanawa? eka maru support kirilla.
    U tamai yako oya Aliexpress tax issue, 18% VAT on Digita service, BYD motor capacity issues okkoma paththu karala gatte. 😂😂
     
    • Haha
    Reactions: Amith0424

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,758
    16,574
    113
    ඌ දවසක ජනාධිපති වෙන ලයින් එකේ යන්නේ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,438
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    jeppo නාගෙන ඉන්න වෙලේ ගෝඩ් ෆාදර් වගේ බැහැල consult කරල ගොඩ අරන් නෙක්ස්ට් ප්‍රසිඩන්ට්ශිප් එකට අර අඳින්නෙ.
     
    • Like
    Reactions: AKI-SL

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මූ කරපු වැඩක් නම් නෑ ඔක්කොම ඇනුවා මිසක්. BYD , aliexpress ඔක්කොම හෑවා. මම පොර level එකේ ඉන්න එකෙක්. ජෙප්පොන්ටම හරියන බඩුවක්.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,704
    14,923
    113
    Uuta Sajiya arina nisa uu balanne kattiya shape eke thiya ganna.
    Ganna amaru decisions ganna, oluwa hodata weda karana ekek kiyala pennanna try eka.
     
    • Like
    Reactions: Yin And Yang

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,398
    4,030
    113
    මූ කරපු වැඩක් නම් නෑ ඔක්කොම ඇනුවා මිසක්. BYD , aliexpress ඔක්කොම හෑවා. මම පොර level එකේ ඉන්න එකෙක්. ජෙප්පොන්ටම හරියන බඩුවක්.

    යටින් ගේම් එකක් ප්ලේ කරනවා 😅

    ආණ්ඩුවට ජන අප්‍රසාදයක්
     
    • Like
    Reactions: sakuntha1996