හර්ශය (සජබේ) නිකන් ජොකර් කෙනෙක් වගෙ

dilann

Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    harshala,iranlata apat naa bn Sajith nattan tho mona lokee inna ekekda manda 😂 😂 😂 😂 onee ekek dannwa sajithta tamai fixed votes tiyenne. Harshalata middle class un tikak support karai.Ranil 2 tamai harsha leader wunot.
    හර්ෂ ලීඩර් කමට හරියන්නේ නෑ . හැබැයි ඌ ඉන්න එකෙන් උන්ට මෝඩ පුතා ට කැමති නැති චන්ද ටිකක් වැටෙනවා බන් .
    සජිය තනි ජෝක් එකක් . හර්ශය පක්ෂේ මාරු කරල ඉල්ලුවත් දිනනවා .
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    හර්ෂ ලීඩර් කමට හරියන්නේ නෑ . හැබැයි ඌ ඉන්න එකෙන් උන්ට මෝඩ පුතා ට කැමති නැති චන්ද ටිකක් වැටෙනවා බන් .
    සජිය තනි ජෝක් එකක් . හර්ශය පක්ෂේ මාරු කරල ඉල්ලුවත් දිනනවා .
    aprdee gas cylinder eken illanna tibbe buwaata 😂 😂 😂 😂 dinai pacac
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    harsha hariyanne na. thawakalika nayakayek widiyata ara usa hadaya daganna thibbe, koheda minihawath elogatta

    අනුරගෙ මාලිමාවට උත්තර නැතිවෙන විපක්ෂයක් හදන්න තිබුනා. කොහෙද උඹල පෙරට්ටොන්ට එක සීට් එකක්වත් දීලා නැහැ
    ------ Post added on Nov 23, 2024 at 8:29 PM
    උස එකා කොහොමත් යූඑනපී වයිබ් එකක් නෑ. කවදාවත් ඒ පැත්තෙ නායකයා වෙන්න බෑ. පොරට වෙන කෙනෙක් එක්ක සෙට් වෙලා ඇමතිකමක් ගන්න එකෙන් උඩට ඒමක් නෑ .
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අපෝ ඌ ඉල්ලුවනම් දිනනවා ඒකෙන් . අර ගොන් සජියට තියන අකමැත්තට තමයි මුගේත් චන්දෙ අඩු උනේ බන් .
    dinai dinai kolambin seat ekak wat nati gas cylinder eken 😂 😂 😂 😂 😂
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    සජිත් වගෙ එකෙක් නායකය කරන් ඉන්නවනම් උ මොඩයෙක් තාම ඉතින්