Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
Today at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හර්ෂද සිල්වා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2022 රට ආර්ථික කඩාවැටීමට ලක් වූ අවස්ථාවේ රට භාර ගැනීම සඳහා විපක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමට මහා භාණ්ඩාගාරයේ දත්ත ඉදිරිපත් කරන ලෙස එවකට ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා විසින් තමන් ඇතුළු කණ්ඩායම දැන්වූ බව බව එවකට මුදල් ඇමති වත්මන් විදේශ ඇමති අලි සබ්රි මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම් දීම මත තමන් මහා භාණ්ඩාගාර නිලධාරින් අවශ්‍ය ලේඛන සහිතව විපක්ෂ නායක කාර්යාලයට යැවූ බවද ඔහු පැවසුවේය.

මහා ආර්ථික මොළයයි හඳුන්වන හර්ෂද සිල්වා, කබීර් හශීම්, එරාන් වික්‍රමරත්න සමඟ සජිත් ප්‍රේමදාස මහතා ඒ අවස්ථාවේ විපක්ෂ නායක කාර්යාලයේ සිටි බවත් ඔවුන් භාණ්ඩාගාරයේ ලේඛන හා ඉදිරිපත් කළ කරුණු දැක බියට පත් වූ බවත් හෙතෙම සඳහන් කළේය.

මේ මොහොතේ රට බේරා ගැනීමට නොහැකි බවත් මෙම අර්බුදය නවතින්නේ ලිබියාව, ලෙබනනය, ග්‍රීසිය වැනි තත්ත්වයකට පත්වී මහා ලේ වැගිරිමකින් බවත් ඔවුන් දුන් උත්තරය බවත් අලි සබ්රි මහතා කියා සිටියේය.

රජයේ ඉදිරි ගමන් මග පිළිබඳ දැනුවත් කිරීම සඳහා මාතර කොටුව ක්‍රීඩාංගනයේ පැවති ජන හමුව අමතමින් ඔහු මේ බව පැවසුවේය.

මා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සමඟ එක්ව ජන හමුවක් අමතන පළමු අවස්ථාව මෙයයි. 2019 දී නීතිඥ වෘත්තීය පැත්තකින් තියලා, රට තිබූ තැනින් ඉදිරියට ගෙන ඒමට ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් කටයුතු කළා. නමුත් කොවිඩ් වසංගතය සහ පැවති ආර්ථික අර්බුදය නිසා ඉන්ධන, ගෑස් පෝලිම් යුගයක් ආරම්භ වුණා. ඒ වෙලාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා කැඳවා රට බාර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලීමක් කලා. ඒ අවස්ථාවේ මහා භාණ්ඩාගාර ලේඛන දෙස බලා විපක්ෂ නායකතුමා හා එම පක්ෂයේ ඉන්නවා කියන ආර්ථික ඔස්තාර්ලා ඉදිරි මාස 06 තුළ ආර්ථිකය පුපුරනවා කිව්වා.

නමුත් ඊට වෙනස් ලෙස ආර්ථික ප්රශ්නය දැක රනිල් වික්‍රමසිංහ මහතා රට බේරා ගැනීමට ඉදිරිපත් වුණා. ජාතික ආරක්ෂාව කියන්නේ සීමා බෙදා බේරා ගැනීම නොවෙයි. රටක් ලෙස රටවලින් යැපීමට නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම ජාතික ආරක්ෂාවේ මුල් කටයුත්තයි. එය නියමාකාරයෙන් සිදු කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකිවුණා.

එතුමාගෙ දක්ෂතාව ගැන එක් උදාහරණයක් කියන්නම්. පසුගිය දවසක බංගලාදේශයේ අගමැතිතුමිය මට හමුවුණා . ඇමරිකානු ඩොලර් 200mn ක ණය මුදල ශ්‍රී ලංකාව ආපසු ගෙවනු ඇති බව කිසිවිටක හිතුවෙ නෑ කියා එතුමිය කිව්වා. අද වන විට රට බංකොලොත්භාවයෙන් රට මුදාගෙන ඉරාන ණය වාරික පවා මේ වනවිට ගෙවීම් ආරම්භ කර තිබෙනවා. මේ සියල්ල සිදු කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආර්ථික දැක්ම නිසයි. යළි නොවැටෙන ආර්ථිකයක් නිර්මාණය කළ හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

[QUOTE="hirashgeff, post: 29920336, member: 15895"] [HEADING=2][B]2022 රට ආර්ථික කඩාවැටීමට ලක් වූ අවස්ථාවේ රට භාර ගැනීම සඳහා විපක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමට මහා භාණ්ඩාගාරයේ දත්ත ඉදිරිපත් කරන ලෙස එවකට ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා විසින් තමන් ඇතුළු කණ්ඩායම දැන්වූ බව බව එවකට මුදල් ඇමති වත්මන් විදේශ ඇමති අලි සබ්රි මහතා සඳහන් කරයි.[/B][/HEADING] [HEADING=2][B][/B][/HEADING] [HEADING=2][B]ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම් දීම මත තමන් මහා භාණ්ඩාගාර නිලධාරින් අවශ්‍ය ලේඛන සහිතව විපක්ෂ නායක කාර්යාලයට යැවූ බවද ඔහු පැවසුවේය.[/B][/HEADING] [HEADING=2][B][/B][/HEADING] [HEADING=2][B]මහා ආර්ථික මොළයයි හඳුන්වන හර්ෂද සිල්වා, කබීර් හශීම්, එරාන් වික්‍රමරත්න සමඟ සජිත් ප්‍රේමදාස මහතා ඒ අවස්ථාවේ විපක්ෂ නායක කාර්යාලයේ සිටි බවත් ඔවුන් භාණ්ඩාගාරයේ ලේඛන හා ඉදිරිපත් කළ කරුණු දැක බියට පත් වූ බවත් හෙතෙම සඳහන් කළේය.[/B][/HEADING] [HEADING=2][B][/B][/HEADING] [HEADING=2][B]මේ මොහොතේ රට බේරා ගැනීමට නොහැකි බවත් මෙම අර්බුදය නවතින්නේ ලිබියාව, ලෙබනනය, ග්‍රීසිය වැනි තත්ත්වයකට පත්වී මහා ලේ වැගිරිමකින් බවත් ඔවුන් දුන් උත්තරය බවත් අලි සබ්රි මහතා කියා සිටියේය.[/B][/HEADING] [HEADING=2][B][/B][/HEADING] [HEADING=2][B]රජයේ ඉදිරි ගමන් මග පිළිබඳ දැනුවත් කිරීම සඳහා මාතර කොටුව ක්‍රීඩාංගනයේ පැවති ජන හමුව අමතමින් ඔහු මේ බව පැවසුවේය.[/B][/HEADING] [HEADING=2][B][/B][/HEADING] [HEADING=2][B]මා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සමඟ එක්ව ජන හමුවක් අමතන පළමු අවස්ථාව මෙයයි. 2019 දී නීතිඥ වෘත්තීය පැත්තකින් තියලා, රට තිබූ තැනින් ඉදිරියට ගෙන ඒමට ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් කටයුතු කළා. නමුත් කොවිඩ් වසංගතය සහ පැවති ආර්ථික අර්බුදය නිසා ඉන්ධන, ගෑස් පෝලිම් යුගයක් ආරම්භ වුණා. ඒ වෙලාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා කැඳවා රට බාර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලීමක් කලා. ඒ අවස්ථාවේ මහා භාණ්ඩාගාර ලේඛන දෙස බලා විපක්ෂ නායකතුමා හා එම පක්ෂයේ ඉන්නවා කියන ආර්ථික ඔස්තාර්ලා ඉදිරි මාස 06 තුළ ආර්ථිකය පුපුරනවා කිව්වා.[/B][/HEADING] [HEADING=2][B][/B][/HEADING] [HEADING=2][B][/B][/HEADING] [HEADING=2][B]නමුත් ඊට වෙනස් ලෙස ආර්ථික ප්රශ්නය දැක රනිල් වික්‍රමසිංහ මහතා රට බේරා ගැනීමට ඉදිරිපත් වුණා. ජාතික ආරක්ෂාව කියන්නේ සීමා බෙදා බේරා ගැනීම නොවෙයි. රටක් ලෙස රටවලින් යැපීමට නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම ජාතික ආරක්ෂාවේ මුල් කටයුත්තයි. එය නියමාකාරයෙන් සිදු කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකිවුණා.[/B][/HEADING] [HEADING=2][B][/B][/HEADING] [HEADING=2][B]එතුමාගෙ දක්ෂතාව ගැන එක් උදාහරණයක් කියන්නම්. පසුගිය දවසක බංගලාදේශයේ අගමැතිතුමිය මට හමුවුණා . ඇමරිකානු ඩොලර් 200mn ක ණය මුදල [URL='https://lankacnews.com/%e0%b6%85%e0%b6%bd%e0%b7%92-%e0%b7%83%e0%b6%b6%e0%b7%8a%e0%b6%bb%e0%b7%92-sjb-%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%92%e0%b6%9a-%e0%b6%b8%e0%b7%9c%e0%b6%bd-%e0%b6%9c/#']ශ්‍රී ලංකාව[/URL] ආපසු ගෙවනු ඇති බව කිසිවිටක හිතුවෙ නෑ කියා එතුමිය කිව්වා. අද වන විට රට බංකොලොත්භාවයෙන් රට මුදාගෙන ඉරාන ණය වාරික පවා මේ වනවිට ගෙවීම් ආරම්භ කර තිබෙනවා. මේ සියල්ල සිදු කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආර්ථික දැක්ම නිසයි. යළි නොවැටෙන ආර්ථිකයක් නිර්මාණය කළ හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.[/B][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom