හර්ෂද සිල්වා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    20,923
    23,504
    113
    27
    ලොවෙත් නැති තැනක

    2022 රට ආර්ථික කඩාවැටීමට ලක් වූ අවස්ථාවේ රට භාර ගැනීම සඳහා විපක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමට මහා භාණ්ඩාගාරයේ දත්ත ඉදිරිපත් කරන ලෙස එවකට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් තමන් ඇතුළු කණ්ඩායම දැන්වූ බව බව එවකට මුදල් ඇමති වත්මන් විදේශ ඇමති අලි සබ්‍රි මහතා සඳහන් කරයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම් දීම මත තමන් මහා භාණ්ඩාගාර නිලධාරින් අවශ්‍ය ලේඛන සහිතව විපක්ෂ නායක කාර්යාලයට යැවූ බවද ඔහු පැවසුවේය.

    මහා ආර්ථික මොළයයි හඳුන්වන හර්ෂද සිල්වා, කබීර් හශීම්, එරාන් වික්‍රමරත්න සමඟ සජිත් ප්‍රේමදාස මහතා ඒ අවස්ථාවේ විපක්ෂ නායක කාර්යාලයේ සිටි බවත් ඔවුන් භාණ්ඩාගාරයේ ලේඛන හා ඉදිරිපත් කළ කරුණු දැක බියට පත් වූ බවත් හෙතෙම සඳහන් කළේය.

    මේ මොහොතේ රට බේරා ගැනීමට නොහැකි බවත් මෙම අර්බුදය නවතින්නේ ලිබියාව, ලෙබනනය, ග්‍රීසිය වැනි තත්ත්වයකට පත්වී මහා ලේ වැගිරිමකින් බවත් ඔවුන් දුන් උත්තරය බවත් අලි සබ්රි මහතා කියා සිටියේය.

    රජයේ ඉදිරි ගමන් මග පිළිබඳ දැනුවත් කිරීම සඳහා මාතර කොටුව ක‍්‍රීඩාංගනයේ පැවති ජන හමුව අමතමින් ඔහු මේ බව පැවසුවේය.

    මා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සමඟ එක්ව ජන හමුවක් අමතන පළමු අවස්ථාව මෙයයි. 2019 දී නීතිඥ වෘත්තීය පැත්තකින් තියලා, රට තිබූ තැනින් ඉදිරියට ගෙන ඒමට ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් කටයුතු කළා. නමුත් කොවිඩ් වසංගතය සහ පැවති ආර්ථික අර්බුදය නිසා ඉන්ධන, ගෑස් පෝලිම් යුගයක් ආරම්භ වුණා. ඒ වෙලාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා කැඳවා රට බාර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලීමක් කලා. ඒ අවස්ථාවේ මහා භාණ්ඩාගාර ලේඛන දෙස බලා විපක්ෂ නායකතුමා හා එම පක්ෂයේ ඉන්නවා කියන ආර්ථික ඔස්තාර්ලා ඉදිරි මාස 06 තුළ ආර්ථිකය පුපුරනවා කිව්වා.

    නමුත් ඊට වෙනස් ලෙස ආර්ථික ප්‍රශ්නය දැක රනිල් වික්‍රමසිංහ මහතා රට බේරා ගැනීමට ඉදිරිපත් වුණා. ජාතික ආරක්ෂාව කියන්නේ සීමා බෙදා බේරා ගැනීම නොවෙයි. රටක් ලෙස රටවලින් යැපීමට නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම ජාතික ආරක්ෂාවේ මුල් කටයුත්තයි. එය නියමාකාරයෙන් සිදු කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකිවුණා.

    එතුමාගෙ දක්ෂතාව ගැන එක් උදාහරණයක් කියන්නම්. පසුගිය දවසක බංගලාදේශයේ අගමැතිතුමිය මට හමුවුණා . ඇමරිකානු ඩොලර් 200mn ක ණය මුදල ශ්‍රී ලංකාව ආපසු ගෙවනු ඇති බව කිසිවිටක හිතුවෙ නෑ කියා එතුමිය කිව්වා. අද වන විට රට බංකොලොත්භාවයෙන් රට මුදාගෙන ඉරාන ණය වාරික පවා මේ වනවිට ගෙවීම් ආරම්භ කර තිබෙනවා. මේ සියල්ල සිදු කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආර්ථික දැක්ම නිසයි. යළි නොවැටෙන ආර්ථිකයක් නිර්මාණය කළ හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

     
    Last edited:

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,940
    1,962
    113
    "" එතුමාගෙ දක්ෂතාව ගැන තව එක් උදාහරණයක් කියන්නම්. පසුගිය දවසක එතුමා බැන්කුවකට ගිහින් යාලුවො දෙන්නෙක් එක්කල,තුන්දෙනා එකතුවෙලා බැන්කුවෙ මේසෙ උඩ තිබ්බ බැදුම්කර මලු👛💼🏺 ටික එක්වරම අන්තරහ්දාන කොලා නෙවැ😂😂😂
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,259
    1,637
    113

    එතුමාගෙ දක්ෂතාව ගැන එක් උදාහරණයක් කියන්නම්. පසුගිය දවසක බංගලාදේශයේ අගමැතිතුමිය මට හමුවුණා . ඇමරිකානු ඩොලර් 200mn ක ණය මුදල ශ්‍රී ලංකාව ආපසු ගෙවනු ඇති බව කිසිවිටක හිතුවෙ නෑ කියා එතුමිය කිව්වා.

    skynews-drew-scanlon-blinking-white-guy_4786055.jpg
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,170
    51,859
    113

    2022 රට ආර්ථික කඩාවැටීමට ලක් වූ අවස්ථාවේ රට භාර ගැනීම සඳහා විපක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමට මහා භාණ්ඩාගාරයේ දත්ත ඉදිරිපත් කරන ලෙස එවකට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් තමන් ඇතුළු කණ්ඩායම දැන්වූ බව බව එවකට මුදල් ඇමති වත්මන් විදේශ ඇමති අලි සබ්‍රි මහතා සඳහන් කරයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම් දීම මත තමන් මහා භාණ්ඩාගාර නිලධාරින් අවශ්‍ය ලේඛන සහිතව විපක්ෂ නායක කාර්යාලයට යැවූ බවද ඔහු පැවසුවේය.

    මහා ආර්ථික මොළයයි හඳුන්වන හර්ෂද සිල්වා, කබීර් හශීම්, එරාන් වික්‍රමරත්න සමඟ සජිත් ප්‍රේමදාස මහතා ඒ අවස්ථාවේ විපක්ෂ නායක කාර්යාලයේ සිටි බවත් ඔවුන් භාණ්ඩාගාරයේ ලේඛන හා ඉදිරිපත් කළ කරුණු දැක බියට පත් වූ බවත් හෙතෙම සඳහන් කළේය.

    මේ මොහොතේ රට බේරා ගැනීමට නොහැකි බවත් මෙම අර්බුදය නවතින්නේ ලිබියාව, ලෙබනනය, ග්‍රීසිය වැනි තත්ත්වයකට පත්වී මහා ලේ වැගිරිමකින් බවත් ඔවුන් දුන් උත්තරය බවත් අලි සබ්රි මහතා කියා සිටියේය.

    රජයේ ඉදිරි ගමන් මග පිළිබඳ දැනුවත් කිරීම සඳහා මාතර කොටුව ක‍්‍රීඩාංගනයේ පැවති ජන හමුව අමතමින් ඔහු මේ බව පැවසුවේය.

    මා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සමඟ එක්ව ජන හමුවක් අමතන පළමු අවස්ථාව මෙයයි. 2019 දී නීතිඥ වෘත්තීය පැත්තකින් තියලා, රට තිබූ තැනින් ඉදිරියට ගෙන ඒමට ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් කටයුතු කළා. නමුත් කොවිඩ් වසංගතය සහ පැවති ආර්ථික අර්බුදය නිසා ඉන්ධන, ගෑස් පෝලිම් යුගයක් ආරම්භ වුණා. ඒ වෙලාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා කැඳවා රට බාර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලීමක් කලා. ඒ අවස්ථාවේ මහා භාණ්ඩාගාර ලේඛන දෙස බලා විපක්ෂ නායකතුමා හා එම පක්ෂයේ ඉන්නවා කියන ආර්ථික ඔස්තාර්ලා ඉදිරි මාස 06 තුළ ආර්ථිකය පුපුරනවා කිව්වා.

    නමුත් ඊට වෙනස් ලෙස ආර්ථික ප්‍රශ්නය දැක රනිල් වික්‍රමසිංහ මහතා රට බේරා ගැනීමට ඉදිරිපත් වුණා. ජාතික ආරක්ෂාව කියන්නේ සීමා බෙදා බේරා ගැනීම නොවෙයි. රටක් ලෙස රටවලින් යැපීමට නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම ජාතික ආරක්ෂාවේ මුල් කටයුත්තයි. එය නියමාකාරයෙන් සිදු කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකිවුණා.

    එතුමාගෙ දක්ෂතාව ගැන එක් උදාහරණයක් කියන්නම්. පසුගිය දවසක බංගලාදේශයේ අගමැතිතුමිය මට හමුවුණා . ඇමරිකානු ඩොලර් 200mn ක ණය මුදල ශ්‍රී ලංකාව ආපසු ගෙවනු ඇති බව කිසිවිටක හිතුවෙ නෑ කියා එතුමිය කිව්වා. අද වන විට රට බංකොලොත්භාවයෙන් රට මුදාගෙන ඉරාන ණය වාරික පවා මේ වනවිට ගෙවීම් ආරම්භ කර තිබෙනවා. මේ සියල්ල සිදු කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආර්ථික දැක්ම නිසයි. යළි නොවැටෙන ආර්ථිකයක් නිර්මාණය කළ හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.


    මොකා මොනා කිව්වත්, ඔය දැන් එලියෙ ඉඳන් ටොක්ස් දෙන එක පොන්නෙයෙක්ට ඔය වෙලාවේ ඕක ගන්න බැරුව හිටියෙ. උන් දැනන් හිටියා උන්ට කරන්න බෑ, නොකලොත් කලිසමත් නෑ කියල. මූ ඕක අරන් කලාට පස්සේ ඔන්න කට්ටිය ඇඳවල් යට ඉදන් එලියට ඇවිල්ලා ටොක්ස් දෙනවා.

    මට මතක විදියට ලොකේ හැම ප්‍රසිද්ධ එකාම කිව්වේ ආයි ගොඩ ඒමක් නෑ කෙලින්ම ලිබියාව, ලෙබනන් වගේ වෙයි කියලා. Winning probablity එක 0.01% වගේ තිබිලා මැච් එකක් දින්න වගේ සීන් එකක් තමා දැන් තියෙන්නෙ. ඉස්සරහට හරියට කරන් ගියොත් රටට හොඳයි. හැබැයි ආයි පුක් ගැට්ටෙ කැසිල්ලක් ඇති වැඩ බැරි ටාර්සන් සෙට් එකට දුන්නොත් ලොවෙත් රට ඉවරයි.
     
    • Like
    Reactions: sanhen143

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,170
    51,859
    113
    හොඳ වෙලාවට ෂෙහාන් සේමසිංහයි, කාංචන විජේසේකරයි, රන්ජිත් සියම්බලාපිටියයි හිටියෙ.

    අඩෝ කවුරු මොනා කිව්වත්, මුන් සෑහෙන mature උනා. සේමසිංහයා හෙන ගොනෙක් වගේ හිටියෙ ඉස්සර, ඒත් දැන් ඕක නේද discussion වලට යන්නේ? නාමලයගෙ සෙට් එකේ උන් තමා මම හිතන්නේ ගූ සෙට් එක.
     

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    734
    996
    93
    අඩෝ කවුරු මොනා කිව්වත්, මුන් සෑහෙන mature උනා. සේමසිංහයා හෙන ගොනෙක් වගේ හිටියෙ ඉස්සර, ඒත් දැන් ඕක නේද discussion වලට යන්නේ? නාමලයගෙ සෙට් එකේ උන් තමා මම හිතන්නේ ගූ සෙට් එක.
    පොන්න රනිලගෙන් පුකේ ඇරගෙනම උඹත් mature උනා නේද පොන්නයෝ
     
    • Haha
    Reactions: Wickybro