හර්ෂ ද සිල්වා මුදල් ඇමති කම ඉල්ලයි

Antare 2.0

Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ජේවීපී හුත්තලා වගේ මෙච්චර දවසක් මේකේ ඉදලා තියෙන්නේ ටොයියෝ ටිකක්නේ🤣.
    මේවගේ thread එකක් වැටෙන්නම ඕන අදුනගන්න😜.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බැසිල් මුදල් ඇමති වෙන්න කලින් ඌ මුදල් ඇමැතිකමට හොඳයි කියල දැනගත්තේ කොහොමද?
    තොරන් ගහලා බල්ටි ගහලා කිරිබත් කාලා තමයි පටන් ගත්තේ. ලොල්
    :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තොරන් ගහලා බල්ටි ගහලා කිරිබත් කාලා තමයි පටන් ගත්තේ. ලොල්
    :lol:
    and then Kaputa hit the plane wuna

    Comedy Lol GIF by Amazon miniTV
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ජේවීපී හුත්තලා වගේ මෙච්චර දවසක් මේකේ ඉදලා තියෙන්නේ ටොයියෝ ටිකක්නේ🤣.
    මේවගේ thread එකක් වැටෙන්නම ඕන අදුනගන්න😜.
    ගුපියො එහෙමයි බයියන්ව රවට්ටලා වටේ යැව්වෙ. ජවිපෙට ගහන්න කියලා කපපු ඉනි සේරම ගඟට කපපු ඉනි වගේ උනා. අන්තිමේදි පුංචි අම්මට අනින්න කපපු ඉනි බයියන්ට බස්සගන්න තැනට රනිල් වැඩ කරා ✌️✌️
     
    • Love
    Reactions: Srilankan1

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ගුපියො එහෙමයි බයියන්ව රවට්ටලා වටේ යැව්වෙ. ජවිපෙට ගහන්න කියලා කපපු ඉනි සේරම ගඟට කපපු ඉනි වගේ උනා. අන්තිමේදි පුංචි අම්මට අනින්න කපපු ඉනි බයියන්ට බස්සගන්න තැනට රනිල් වැඩ කරා ✌️✌️
    මදෑ රනිල් ට බයේ දුවලා හැංගුනා පේවීපී පොන්නයෝ ටික.3% උන් ටිකවත් නෑ දැන්🤣
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    බැසිල් ට වඩා හොදයි කියලා කියන්නේ මොකෝ ඌ මුදල් ඇමති කම එක පාරක් හරි කරලා තියනවා ද 🤣🤣

    https://www.bbc.com/sinhala/sri-lanka-57730950

    බැසිල් රාජපක්ෂ නව මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ බ්‍රහස්පතින්දා (ජුලි 08) දිවුරුම් දුනි.
    අමාත්‍යංශ විෂය පථ සංශෝධනයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
    මෙයට පෙර මුදල් අමාත්‍යංශය පැවතියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතේය.

    මම එන්නත් කලින්ම එකෙක් උඹේ පුක පලල දාල නේද :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    මදෑ රනිල් ට බයේ දුවලා හැංගුනා පේවීපී පොන්නයෝ ටික.3% උන් ටිකවත් නෑ දැන්🤣
    අපිට බයියන්ව රවට්ටන්න ඕන වෙච්ච කාලයක් තිබ්බා. ඒ රනිල් විධායකේ අල්ලනකම් විතරයි. රනිල් යන්න තියෙන උපරිම තැනට ගියා. දැන් අපිට කාවවත් රවට්ටන්න ඕන කමක් නෑ. ඒ නිසයි ඇත්තම කියන්නෙ. ජෙප්පො රනිල්ගෙ කීමට වැඩේ කරලා ගනුදෙනුව බේරගත්තා. උබලා අඩුම ගානේ රැවටෙන්නෙ නැතුව හිටපල්ලා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බැසිල් ට වඩා හොදයි කියලා කියන්නේ මොකෝ ඌ මුදල් ඇමති කම එක පාරක් හරි කරලා තියනවා ද 🤣🤣
    තොටත් 8පාස් නැති එකෙක් හරි කමක් නෑ රාජපස්ස කෙනෙක්නං පුක දෙන්ඩ ලෑස්ති වෙලා ඉන්නෙ නේද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපිට බයියන්ව රවට්ටන්න ඕන වෙච්ච කාලයක් තිබ්බා. ඒ රනිල් විධායකේ අල්ලනකම් විතරයි. රනිල් යන්න තියෙන උපරිම තැනට ගියා. දැන් අපිට කාවවත් රවට්ටන්න ඕන කමක් නෑ. ඒ නිසයි ඇත්තම කියන්නෙ. ජෙප්පො රනිල්ගෙ කීමට වැඩේ කරලා ගනුදෙනුව බේරගත්තා. උබලා අඩුම ගානේ රැවටෙන්නෙ නැතුව හිටපල්ලා.
    ඕවා මොනාද. මෙන්න මේවා තමයි මැජික්

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ

    උඹේ ඔය මහා මොළකරු හාමුට කලිසමේ යන්නේ 2025 ඡන්දෙ ලංවෙන කොට තමයි🤣🤣🤣
    එතකල් ආතල්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ඕවා මොනාද. මෙන්න මේවා තමයි මැජික්

    Denzel Washington Reaction GIF

    උඹේ ඔය මහා මොළකරු හාමුට කලිසමේ යන්නේ 2025 ඡන්දෙ ලංවෙන කොට තමයි🤣🤣🤣
    එතකල් ආතල්
    ඒ ගැන අපිත් ටිකක් බයෙන් ඉන්නෙ. රනිල් බයියන්ව රවට්ටගෙන මෝඩයට අන්දලා කුමන්ත්‍රණය කරලා ජනාදිපතිකම පික් පොකට් ගහන්න දක්ෂ උනාට පොහොට්ටුවෙ අපේක්ෂකයා විදිහට ඡන්දෙන් ඉදිරිපත් වෙලා දිනන්න පුළුවන් වෙයිද කියලා ප්‍රශ්ණයක් තියෙනවා. බලමු ඉතින් ව්‍යවස්ථාව වෙනස් කරගන්නත් අමාරු නෑනේ.
    ------ Post added on Aug 28, 2022 at 2:43 PM
     
    කොරයී පක්කක්🤣🤣
    SLPP මන්ත්‍රී ආසන තියෙන කන් රනිල් රඟපායි 🤣🤣
    උබල වගේ මී හරක් ටිකක් එක්ක රනිල් කොහොමද ගමනක් යන්නේ 🤣🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    කොරයී පක්කක්🤣🤣
    SLPP මන්ත්‍රී ආසන තියෙන කන් රනිල් රඟපායි 🤣🤣
    උබල වගේ මී හරක් ටිකක් එක්ක රනිල් කොහොමද ගමනක් යන්නේ 🤣🤣
    උබ ඔහොම කිව්වට, අපි ගෙවල් වලට වෙලා සැනසීමෙන් ජීවත්වෙන්නෙ කියලා ඔබ තුමා නිසයි කියලා පොහොට්ටුවො රනිල් මහත්තයට කතා කර කර ස්තූති කරනවලු බන්. දැක්කනෙ කටවුට් ගහලා බල්ලො වගේ නැවිලා එතුමව පිලිගන්න හැටි.
     
    • Haha
    Reactions: hasithayad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    උබ ඔහොම කිව්වට, අපි ගෙවල් වලට වෙලා සැනසීමෙන් ජීවත්වෙන්නෙ කියලා ඔබ තුමා නිසයි කියලා පොහොට්ටුවො රනිල් මහත්තයට කතා කර කර ස්තූති කරනවලු බන්. දැක්කනෙ කටවුට් ගහලා බල්ලො වගේ නැවිලා එතුමව පිලිගන්න හැටි.
    ඔව් ඉතින් උබල වගේ ගොන් බඩු බිම් මට්ටමෙන් මෙහෙම හීන දකිනවා 🤣🤣
    ඔවා සාමාන්‍ය දේවල් 🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹේ ඔය මහා මොළකරු හාමුට කලිසමේ යන්නේ 2025 ඡන්දෙ ලංවෙන කොට තමයි🤣🤣🤣
    එතකල් ආතල්
    එතකල් රවී වැඩ බලයි නේද පොන්ස්.
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    රවියව දාගන්න බැරුව තටම තටම ඉන්නෙ මේ දවස්වල....
    රවියා ලැජ්ජ කාරයා
    ඔව් ඉතින් උබල වගේ ගොන් බඩු බිම් මට්ටමෙන් මෙහෙම හීන දකිනවා 🤣🤣
    ඔවා සාමාන්‍ය දේවල් 🤣
    පොහොට්ටුවො රනිල්ගෙ කකුල් ලෙවිනවා යකො. 2025 නියත පොහොට්ටු අපේක්ශක රනිල් තමා
     
    • Love
    Reactions: Srilankan1

    Similar threads