හරිකේන් සුලි කුනාටු

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    හරිකේන් සුලි කුනාටු

    හරිකේන් සුලි කුනාටු

    20150824cnsto0008%20%5Bnew%20orleans%20katrina%5D.jpg


    මෑත කාලයේදි අපට නිතර අසන්නට ලැබුන් වචනයක් තමයි හරිකේන්.අපේ රටට නුහුරු අත්දැකීමක් උනාට,හරිකේන් කුණාටු නිසා පීඩාවට පත්වෙන බොහො රටවල් තියෙනවා.සුළගේ වේගය පැයට සැතපුම් 74 ඉක්මවපු තැනලු හරිකේන් එකක් ඇතිවෙන්නෙ.ඇමරිකාවට ආපු කත්‍රිනා නම් පහුගිය කලේ හුගාක් ජනප්‍රිය උනා.

    :):):)

    :):)

    :)

    මේ වීඩියොවේන් බලාගන්න පුලුවන් හරිකේන් එකක් ඇතිවෙන හැටි.




    පෘතුවියේ ප්‍රමාණයත් එක්ක බලපුවම හිරුකේන් එකක් ගොඩක් විශාලයි.පෘතුවිය වගේ තුන් ගුනයක් විශාල හරිකේන් එකක් තියෙනව කියලා දන්නවද? :sorry:


    එහෙනම් එක මේලොකේ වෙන්න බැහැ :confused:

    ඔව් එක තියෙන්න බ්‍රහස්පති ග්‍රහයගේ.බ්‍රහස්පතිගෙ යෝධ රතු ලපය ගැන අහලා ඇතිනේ.ඒකත අවුරුදු සියගානක් තිස්සේ සක්‍රියව තියෙන පෘතුවිය වගේ තුන් ගුණයක් විශාල හරිකේන් එකක්ලු.



    මේ වීඩියෝවෙන් එක බලා ගන්න පුලුවන්




    :cool::cool:
     
    Last edited: