awla thiyenne watuna eka neme bn eka watune na bassuwa kiyapu eka




dan ithin oya boruwata uda panapu ewun mekath balapallako.![]()
![]()
![]()
Link: https://www.facebook.com/photo.php?...011054485757.149805.1544362234&type=3&theater



යන්නෙ කොහෙද මල්ලෙ පොල්..... ලියුම වැලිඩ්ද කියල ඇහුවාම ගම්පොළට බෑවලු...... ගූගල් ලියුම් ගහපු මිනිස්සුන්ට ගූගල් ඊමේල් මොනාද 


oya email eka damme harin nemei kalinga athulathmudali. google eken thama reply karala thiyenne. ubata sure nathnam [email protected] ekata email karala balanna
යන්නෙ කොහෙද මල්ලෙ පොල්..... ලියුම වැලිඩ්ද කියල ඇහුවාම ගම්පොළට බෑවලු...... ගූගල් ලියුම් ගහපු මිනිස්සුන්ට ගූගල් ඊමේල් මොනාද
![]()

Man nan chande dunne ne okata. ube kathawa hari.... okage sadde tharam wada nan ne.උෟවේ ජනතා ප්රතිශතයෙන් වැඩිපුරම ඉන්නෙ දුප්පත් අයයි අපි ඉස්සල්ලම මේ දුප්පත් කම නැති කරන්න ඕනැයි කියාගෙන ආව එකා... දැන් ඌට බැලුමටයි ඉන්දියාවට පු(*&&^ දෙන එක ඇරෙන්න වෙන ලොකු දෙයක් නැහැ.. මට මතකයි කිව්වා දවසක් මූ බත් පැකට් එකට චන්දෙ දෙන මිනිස්සු ඉන්න පැත්තක් නිසා උඩ ඉන්න දෙයියන්ගෙ අතේ තමයි මුගේ ඉරනම තියෙන්නෙ කියලා . ඒත් ඒ බත් පැකට් එක ගැනවත් නොබලා මිනිස්සු මේ මනුස්සයට චන්දෙ දීලා තැනකට ගෙනාවා.. මගෙත් චන්දයක් යුඑන්පි එකට පළවෙනි සැරෙට දුන්නෙ මූ නිසා.. අදටත් මන් ඒ ගැන හිතලා දුක් වෙනවා...