හරින් - AKA බැලුන් හරින්

rohan117560

Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    12733416_463630080509921_2204384984541098721_n.jpg

    ambanaka ridila
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka

    :lol::lol::lol::lol:යන්නෙ කොහෙද මල්ලෙ පොල්..... ලියුම වැලිඩ්ද කියල ඇහුවාම ගම්පොළට බෑවලු...... ගූගල් ලියුම් ගහපු මිනිස්සුන්ට ගූගල් ඊමේල් මොනාද :lol::lol::lol:
    oya email eka damme harin nemei kalinga athulathmudali. google eken thama reply karala thiyenne. ubata sure nathnam [email protected] ekata email karala balanna :D
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොයි බන් මුගේ මේ බැලුම් බොලේ. ගෙදරවත් හයි කරන තනියම මූ එකෙන් ඉන්ටර්නෙට් යනවවත් ද??? :confused:
     

    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    375
    230
    63
    40
    Lost
    උෟවේ ජනතා ප්‍රතිශතයෙන් වැඩිපුරම ඉන්නෙ දුප්පත් අයයි අපි ඉස්සල්ලම මේ දුප්පත් කම නැති කරන්න ඕනැයි කියාගෙන ආව එකා... දැන් ඌට බැලුමටයි ඉන්දියාවට පු(*&&^ දෙන එක ඇරෙන්න වෙන ලොකු දෙයක් නැහැ.. මට මතකයි කිව්වා දවසක් මූ බත් පැකට් එකට චන්දෙ දෙන මිනිස්සු ඉන්න පැත්තක් නිසා උඩ ඉන්න දෙයියන්ගෙ අතේ තමයි මුගේ ඉරනම තියෙන්නෙ කියලා . ඒත් ඒ බත් පැකට් එක ගැනවත් නොබලා මිනිස්සු මේ මනුස්සයට චන්දෙ දීලා තැනකට ගෙනාවා.. මගෙත් චන්දයක් යුඑන්පි එකට පළවෙනි සැරෙට දුන්නෙ මූ නිසා.. අදටත් මන් ඒ ගැන හිතලා දුක් වෙනවා...:angry::angry::angry:
    Man nan chande dunne ne okata. ube kathawa hari.... okage sadde tharam wada nan ne.