හරින් පොන්නය පිස්සෙක් වගෙ ගහගන්න යනව

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඉතින් මොකද්ද ප්‍රශ්නේ ? මූ දැන් පාලිමෙන්තුවේ ඉන්නවද

    මාලිමා පොල්ලෙලක් නම් කප්පම් ගන්න ගිහිල්ල ගුටිකාලා තිබ්බ නේද :ROFLMAO: :ROFLMAO: 🤌


     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    ඉතින් මොකද්ද ප්‍රශ්නේ ? මූ දැන් පාලිමෙන්තුවේ ඉන්නවද

    මාලිමා පොල්ලෙලක් නම් කප්පම් ගන්න ගිහිල්ල ගුටිකාලා තිබ්බ නේද :ROFLMAO: :ROFLMAO: 🤌



    පුද්ගලික සමාගම් හදන්න යන්නේ... මුන්ට පිස්සුද?

    Airport & aviation දුවන බස් නම් කීපදෙනෙක් එකතු වෙලා ගේම ගහන්නේ
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,673
    5,515
    113
    471949030-1355769259130847-5158181216281344644-n.jpg
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    හරීන් මනූශ චොර වෙලා ඉවරයි. උන්ට යන එන මන් නෑ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඒවල නම් JVP මාලිමා උඹලා සම්පූර්ණ වීඩියෝ ඵක හොයන්නේ නෑ නේද?😅
     
    • Haha
    Reactions: Asmodeus