බේසිගෙ පුතාලට බලය නැතුව පිස්සු වැටිලා ඉන්නේ. කාලකන්නි
කෙඳිරි ගාන්න එපා, අල්ලලා නඩු දාල හිරේ දාපන්. බීලා පිස්සු කෙලින එක මැජික් නෙවීනේ. මතකයි එකෙක් බීලා එලවලා කැබ් එකක් ලයිට් කනුවක වැද්දුවා. ආහ් ලංකාවෙ දැන් ඉන්න මහජන ආරක්ශක ලේකමුත් බීලා මැරින්ඩ්‍රයිව් එකේ accident එකක් ඇති කලා.
බලය අරන් ප්‍රයිවට් කම්පනි එකකට රිංගලා තමන්ගේ උන්ට එකේ වැඩ දෙන්න කියලා බල කරන්න යන එකනම් ඔය හැම එකටම වඩා නොන්ඩි. අන්න ඒවා focus කරපන්. හරීන්ගෙ ගොන් වැඩ වලින් ජෙප්පො නාන එක වහන්න බෑ කොල්ලො.
