හරිනි තටමලා තටමලා දාපු බිත්තරේ 🥚💩

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,391
    49,769
    113
    සේදවත්ත

    හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින්, රජයේ පාසලක ඉගෙන ගන්න අවුරුදු 11 ක දරුවෙක් ඉගෙන ගන්නා විද්‍යාව විෂය කරුණු

    Vs

    ශ්‍රී ලංකාවේම අවුරුදු 11 ක, ජාත්‍යන්තර පාසලකට යන දරුවෙක් ඉගෙන ගන්නා විෂය කරුණු.

    එකම රටක් - ඉරණම් දෙකක්.

    රජයේ පාසල් වල දරුවො මොන්ටිසෝරි මට්ටමේ දේවල් ඉගෙන ගනිද්දි, ජාත්‍යන්තර පාසල් දරුවො එයට සාපේක්ෂව ඉතාම සංකීර්ණ විෂය කරුණු ඉගෙන ගන්නවා.

    දැන් ශ්‍රී ලංකාවේම ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගන්නා, අපේම දරුවන්ට අනුර, හරිනි කියන පීඩනය නැත්ද ?

    ඇයි එක සමාජ කුලකයක දරුවන්ගේ පීඩනය විතරක් ඉවත් කරන්න උවමනා ?

    ඇයි ජාත්‍යන්තර පාසල් වලට ළමයි යවන දෙමාපියො සල්ලිත් වියදම් කරලා තමන්ගේ දරුවන්ට පීඩනයකුත් දෙන්න හදන්නේ ?

    දියුණු රටවල් වල දරුවන්ට පීඩනය නෑ කියලා පට්ටපල් බොරුවක් අනුර, හරිනි ලා ඇතුළු නඩය කියනවා.

    එහෙනම් 'දියුණු' රටවල සිලබස් මේ තරම් සංකීර්ණ ඇයි?

    අපේ දරුවො විකාර කරද්දි ඒ දරුවො රොබොටික්ස් පවා ඉගෙන ගන්නවා.

    දැන් රජයේ පාසල් වල දරුවන්ගෙන් පීඩනය අයින් කරන්න කියලා, විෂය කරුණු කප්පාදු කරලා ඒ දරුවො මොට කිරීමට කවුද වග කියන්නේ ?

    මේ කරන්නේ වෙන දෙයක් නෙවෙයි.

    මේ ප්‍රතිසංස්කරණය අවුරුදු තුන හතරක් ක්‍රියාත්මක වුනොත්, දෙමාපියන්ට මේ වෙනස තේරෙනවා.

    මේක සමාජය ඉගෙන ගන්නවා. දරුවන් දෙපිරිස අතර පැහැදිලි වෙනස පෙනීමට ගන්නවා.

    ඊටපස්සේ අම්මලා තාත්තලා ශිෂ්‍යත්වය වෙනුවෙන් නැහෙන්නේ නැහැ.

    මොකද ජනප්‍රිය රජයේ පාසල් වුනත් වැඩක් නැති වෙනවා. ඒවායේ උගන්නන්නෙත් මේ මොඩියුල්මනේ.

    තවදුරටත් 'එලීට්' පාසල් වෙන්නේ රජයේ / අර්ධ රාජ්‍ය පාසල් නෙවෙයි.

    අලුත් එලීට් ඉස්කෝල වෙන්නේ ජාත්‍යන්තර පාසල්.

    අම්මලා තාත්තලා ගෙවල්, ඉඩම් උකස් කරලා හරි ළමයි ඉන්ටර්නැෂනල් ස්කූල් වලට දානවා.

    එහෙම බැරි පිරිසකුත් ඉතිරි වෙනවා.

    ඊටපස්සේ ඔවුන් වෙනුවෙන් බජට් ෆ්‍රෙන්ඩ්ලි ඉන්ටර්නැෂනල් ස්කූල්ස් හැදෙනවා. ඒවා අර පාසල් තරම්මම 'හොඳ' නැහැ.

    ඒවා CIS, ගේට්වේ, ලයිසියම්, TOSC මට්ටමේ නැහැ.

    එතන ඉඳන් ඇත්තම රටේ එලීට් ස්කූල්ස් වෙන්නේ CIS, ගේට්වේ, TOSC මට්ටමේ පාසල්.

    එලීට් ස්කූල්ස් වලට යන්න පුලුවන් එකම සාධකය මුදල් වෙනවා.

    මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අවසාන ප්‍රතිඵලය ඒක.

    මේ සැබෑ ලෙසම නිදහස් අධ්‍යාපනයේ අවසානය. මේක බඩී.නෙට් වලට වඩා ගොඩක් දරුණු අර්බුධයක්.

    හැබැයි මේ කතාව තේරුම් අරන් ඉන්න පිරිස අඩුයි. සාකච්ඡාවට ලක්වෙන්නෙත් අඩුවෙන්.

    ලංකාව වගේ රටවල වැඩි අධයාපනයක් දෙන්න නරකයි උන් උඩට ඇවිත් පවතින දේශපාලනයට කැරලි ගහනවා
     
    • Haha
    Reactions: nppcheguevara

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කැරි වේස පොන්න ආප්ප වෙසියෙක් අගමැති කරල කැරිම කරුමයක් වෙලා.
    ලපයා පුංචාම්මට උක්කවනව ඔදයි, අරකී ආප්ය්‍යක් ගැව්වාම තමයි තර්හා යන්නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,132
    113
    Mother Earth
    කැරිම මෝඩ වේසියෙක් තමයි. යකෝ තරඟයක් නැති තැන කොහොමද දක්ෂයෝ බිහි වෙන්නෙ? උන්ට ළමයි නෑ. ළමයි නැති ගෑනියෙක්ට අද්‍යාපනය භාර දීලා. ළමයි කාලකන්නි කරවනවා. මහම ගොං වේසියෙක්. තරඟය නෙමෙයි නැති කරන්න ඕන. තරඟයට තියෙන බාධක. සමහර ළමයින්ට tuition class යන්න සල්ලි තියෙනවා. සමහර ළමයින්ට නැහැ. ඒ නිසා ඉස්කෝලේ තියෙන වෙලාව වැඩි කරලා හරි හොඳට උගන්නන්න ඕන. ඔන්න ඔය වගේ වැඩ ඕන කරන්න. 🤷🏻‍♂️

    මං ගණනය කළා 🤔 පතුල අක්කර දාහක් ගොඩ කරන්න කළු ගල් කියුබ් ලක්ෂ පනහක් යනවා. 🤷🏻‍♂️
    ------ Post added on Jan 14, 2026 at 4:26 AM

    In a way it's good.more slaves.
    Bro will you have the same opinion when you have your own child? 🥹
    ------ Post added on Jan 14, 2026 at 4:30 AM
     
    • Like
    Reactions: nppcheguevara

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපි විදුසර පත්තරේ ගත්ත නිසා පොඩි කාලෙම සෑහෙන ඉහල මට්ටමක විද්‍යා දැනුමක් ලැබුන, ඒ නිසා අපට ඔය ඉගෙනුම් පරතරේ දැනුනේ නැහැ. දැන් එහෙම ඒ වගේ විද්‍යා පත්තරේ ගන්නෙත් නැහැ. පොඩි උන්ට ඉන්ටනෙට් එකෙන් ටික් ටොක් රීල්ස් බලබල ඉන්න අතරේ වැදගත් සයිට් එකකට ගිහින් කියවා ඉගෙනගන්න උවමනාවකුත් නැහැ. තව ටික කාලෙකින් හොඳටම මෝඩ තරුණ පරම්පරාවක් ඉන්නවා දකින්න ලැබෙයි.
    අනිවා මේලෝ දැනුමක් නැති උන්..
    අනිත් එක දැන් ගොඩක් කරන්නේ google search එකක් කරලා එන ai overview එක බලලා නිකං ඉන්න එක..
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    කැරිම මෝඩ වේසියෙක් තමයි. යකෝ තරඟයක් නැති තැන කොහොමද දක්ෂයෝ බිහි වෙන්නෙ? උන්ට ළමයි නෑ. ළමයි නැති ගෑනියෙක්ට අද්‍යාපනය භාර දීලා. ළමයි කාලකන්නි කරවනවා. මහම ගොං වේසියෙක්. තරඟය නෙමෙයි නැති කරන්න ඕන. තරඟයට තියෙන බාධක. සමහර ළමයින්ට tuition class යන්න සල්ලි තියෙනවා. සමහර ළමයින්ට නැහැ. ඒ නිසා ඉස්කෝලේ තියෙන වෙලාව වැඩි කරලා හරි හොඳට උගන්නන්න ඕන. ඔන්න ඔය වගේ වැඩ ඕන කරන්න. 🤷🏻‍♂️

    මං ගණනය කළා 🤔 පතුල අක්කර දාහක් ගොඩ කරන්න කළු ගල් කියුබ් ලක්ෂ පනහක් යනවා. 🤷🏻‍♂️
    ------ Post added on Jan 14, 2026 at 4:26 AM

    Bro will you have the same opinion when you have your own child? 🥹
    ------ Post added on Jan 14, 2026 at 4:30 AM
    Honestly i won't depend on any public school system for my child.Infact schooling for knowledge is soo outdated now.I will send my kids to school only to gain social skills like human interactions. Knowledge is so easy to gain just need to teach them the proper way of absorbing it. I believe it can come from family.Btw i dont like small humans.We are not planning for kids unless it's an accident.lol

    අනිවා මේලෝ දැනුමක් නැති උන්..
    අනිත් එක දැන් ගොඩක් කරන්නේ google search එකක් කරලා එන ai overview එක බලලා නිකං ඉන්න එක..
    ඉතින් හොදනෙ. Lazy life is a luxury.
    ------ Post added on Jan 14, 2026 at 6:10 AM
     
    • Love
    Reactions: Candid-B

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    image.png
    හොටවැඩියාව
     
    • Haha
    Reactions: Cenon

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Honestly i won't depend on any public school system for my child.Infact schooling for knowledge is soo outdated now.I will send my kids to school only to gain social skills like human interactions. Knowledge is so easy to gain just need to teach them the proper way of absorbing it. I believe it can come from family.Btw i dont like small humans.We are not planning for kids unless it's an accident.lol

    ඉතින් හොදනෙ. Lazy life is a luxury.
    ------ Post added on Jan 14, 2026 at 6:10 AM
    Salli නැති උන් නේ බිහි වෙන්නේ. එතකොට කොහොමද luxery වෙන්නේ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    වෙලාවට අකුල ගත්තෙ. තා පොඩ්ඩෙන් මිහින්තලේ වලහා සාදු ට්‍රම්පච්චිට කියලා ලපයට අරින්න හැදුවෙ. ජෙප්පො සංගමයක් ගිහින් වැඳලා එපා කියලා නවත්ත ගත්තෙ. 🙁

    https://www.facebook.com/livesrilan.../122153702240815377/?set=a.122123225954815377

    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    වෙලාවට අකුල ගත්තෙ. තා පොඩ්ඩෙන් මිහින්තලේ වලහා සාදු ට්‍රම්පච්චිට කියලා ලපයට අරින්න හැදුවෙ. ජෙප්පො සංගමයක් ගිහින් වැඳලා එපා කියලා නවත්ත ගත්තෙ. 🙁

    https://www.facebook.com/share/1AGxiCWETP/?mibextid=wwXIfr
    FB profile pic inne ubada ?
     
    • Haha
    Reactions: Martian Professor

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    හොරිනි කියන්නෙ නූතන කොන්නපු බන්ඩාරට බන්!

    පිට රටක ගීන් ඉගෙන ගෙන ඇවුල්ලා - එ රටවල අවජාතක වැඩ අපෙ කරෙ ගහන්න එනවා! එවායෙ තියෙනෙ හොද වැඩ ගැන මීක් නැ!
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    is this true? government school syllabus is better than international school ?
    නැහැ ඉන්ටනැෂනල් සිලබස් වල සබ්ජෙක්ට් ඩෙප්ත් එක වැඩියි. Pearson පොතක් අරන් බලන්න.
     
    • Like
    Reactions: BINGU_PUTHA