හරිනි තටමලා තටමලා දාපු බිත්තරේ 🥚💩

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113



    හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින්, රජයේ පාසලක ඉගෙන ගන්න අවුරුදු 11 ක දරුවෙක් ඉගෙන ගන්නා විද්‍යාව විෂය කරුණු

    Vs

    ශ්‍රී ලංකාවේම අවුරුදු 11 ක, ජාත්‍යන්තර පාසලකට යන දරුවෙක් ඉගෙන ගන්නා විෂය කරුණු.

    එකම රටක් - ඉරණම් දෙකක්.

    රජයේ පාසල් වල දරුවො මොන්ටිසෝරි මට්ටමේ දේවල් ඉගෙන ගනිද්දි, ජාත්‍යන්තර පාසල් දරුවො එයට සාපේක්ෂව ඉතාම සංකීර්ණ විෂය කරුණු ඉගෙන ගන්නවා.

    දැන් ශ්‍රී ලංකාවේම ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගන්නා, අපේම දරුවන්ට අනුර, හරිනි කියන පීඩනය නැත්ද ?

    ඇයි එක සමාජ කුලකයක දරුවන්ගේ පීඩනය විතරක් ඉවත් කරන්න උවමනා ?

    ඇයි ජාත්‍යන්තර පාසල් වලට ළමයි යවන දෙමාපියො සල්ලිත් වියදම් කරලා තමන්ගේ දරුවන්ට පීඩනයකුත් දෙන්න හදන්නේ ?

    දියුණු රටවල් වල දරුවන්ට පීඩනය නෑ කියලා පට්ටපල් බොරුවක් අනුර, හරිනි ලා ඇතුළු නඩය කියනවා.

    එහෙනම් 'දියුණු' රටවල සිලබස් මේ තරම් සංකීර්ණ ඇයි?

    අපේ දරුවො විකාර කරද්දි ඒ දරුවො රොබොටික්ස් පවා ඉගෙන ගන්නවා.

    දැන් රජයේ පාසල් වල දරුවන්ගෙන් පීඩනය අයින් කරන්න කියලා, විෂය කරුණු කප්පාදු කරලා ඒ දරුවො මොට කිරීමට කවුද වග කියන්නේ ?

    මේ කරන්නේ වෙන දෙයක් නෙවෙයි.

    මේ ප්‍රතිසංස්කරණය අවුරුදු තුන හතරක් ක්‍රියාත්මක වුනොත්, දෙමාපියන්ට මේ වෙනස තේරෙනවා.

    මේක සමාජය ඉගෙන ගන්නවා. දරුවන් දෙපිරිස අතර පැහැදිලි වෙනස පෙනීමට ගන්නවා.

    ඊටපස්සේ අම්මලා තාත්තලා ශිෂ්‍යත්වය වෙනුවෙන් නැහෙන්නේ නැහැ.

    මොකද ජනප්‍රිය රජයේ පාසල් වුනත් වැඩක් නැති වෙනවා. ඒවායේ උගන්නන්නෙත් මේ මොඩියුල්මනේ.

    තවදුරටත් 'එලීට්' පාසල් වෙන්නේ රජයේ / අර්ධ රාජ්‍ය පාසල් නෙවෙයි.

    අලුත් එලීට් ඉස්කෝල වෙන්නේ ජාත්‍යන්තර පාසල්.

    අම්මලා තාත්තලා ගෙවල්, ඉඩම් උකස් කරලා හරි ළමයි ඉන්ටර්නැෂනල් ස්කූල් වලට දානවා.

    එහෙම බැරි පිරිසකුත් ඉතිරි වෙනවා.

    ඊටපස්සේ ඔවුන් වෙනුවෙන් බජට් ෆ්‍රෙන්ඩ්ලි ඉන්ටර්නැෂනල් ස්කූල්ස් හැදෙනවා. ඒවා අර පාසල් තරම්මම 'හොඳ' නැහැ.

    ඒවා CIS, ගේට්වේ, ලයිසියම්, TOSC මට්ටමේ නැහැ.

    එතන ඉඳන් ඇත්තම රටේ එලීට් ස්කූල්ස් වෙන්නේ CIS, ගේට්වේ, TOSC මට්ටමේ පාසල්.

    එලීට් ස්කූල්ස් වලට යන්න පුලුවන් එකම සාධකය මුදල් වෙනවා.

    මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අවසාන ප්‍රතිඵලය ඒක.

    මේ සැබෑ ලෙසම නිදහස් අධ්‍යාපනයේ අවසානය. මේක බඩී.නෙට් වලට වඩා ගොඩක් දරුණු අර්බුධයක්.

    හැබැයි මේ කතාව තේරුම් අරන් ඉන්න පිරිස අඩුයි. සාකච්ඡාවට ලක්වෙන්නෙත් අඩුවෙන්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,255
    14,023
    113
    35
    Spain
    අපි විදුසර පත්තරේ ගත්ත නිසා පොඩි කාලෙම සෑහෙන ඉහල මට්ටමක විද්‍යා දැනුමක් ලැබුන, ඒ නිසා අපට ඔය ඉගෙනුම් පරතරේ දැනුනේ නැහැ. දැන් එහෙම ඒ වගේ විද්‍යා පත්තරේ ගන්නෙත් නැහැ. පොඩි උන්ට ඉන්ටනෙට් එකෙන් ටික් ටොක් රීල්ස් බලබල ඉන්න අතරේ වැදගත් සයිට් එකකට ගිහින් කියවා ඉගෙනගන්න උවමනාවකුත් නැහැ. තව ටික කාලෙකින් හොඳටම මෝඩ තරුණ පරම්පරාවක් ඉන්නවා දකින්න ලැබෙයි.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    So true maa 11 yr old son does probability n proportion in grade 6 ,and they had stem kits frm yr 2 onwards obviously standards of private schools such as Gateway,British school are far superior than rest

    දැන් වෙන විකාර බැලුවම වෙන්නේ ඇති හැකි එවුන් ළමයි එක්ක රට පනිනවා. බැරි එවුන් ණය වෙලා හරි ළමයි ප්‍රයිවට් දානවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    ගොන් ම ගොන් වැඩක් මේ ගෑනි කරන්න යන්නේ .

    ක්‍රියාකාරකම් වලින් ඉගෙන ගන්න තරගේ නැති කරන්න කියලා අර තිබ්බ වාර ඇගයීම් සිස්ටම් එකත් නැති කරාම අපේ උන් ඉගෙන ගනි ලබ්බක් .
    ඉගෙන ගත්ත උන්ටත් කිසි හේතුවක් නෑ හරියට ඉගෙන ගන්න ඔහොම උනාම .
    කොහේ හරි දියුණු රටක , ඕන තරම් අවස්ථා තියන නිකන් ගිහින් හිටියත් හොද ජිවිතයක් ගත කරන්න පුලුවන් තරගය අඩු රටක තියන අධ්‍යාපනයක් උස්සන් ඇවිත් මේ දකුණු ආසියාවේ පට්ට ගේමක් ජිවත් වෙන උන්ට දැම්මට උන් දියුණු වෙන්නේ නෑ . AL වලට ඔක්කොම උන්ව කැම්පස් ගන්නවා කියලා ද ? එතන තරගේ ආයිත් තියනව .

    මට තිබ්බ කම්මැලි ම මෙලෝ රහක් නැති පන්තිය 3 වසර . හේතුව ඒ අවුරුද්දේ එක වාර විභාගයක් වත් තිබ්බේ නෑ . ඔහේ නිකන් හිටිය අවුරුද්දම ... පාඩම් කරන්න ඕනෙත් නෑ .
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    දැන් වෙන විකාර බැලුවම වෙන්නේ ඇති හැකි එවුන් ළමයි එක්ක රට පනිනවා. බැරි එවුන් ණය වෙලා හරි ළමයි ප්‍රයිවට් දානවා.
    Salli thiyana un rata yanne na bung, unta lankawa hodai , maseta 5-8 lak earn karana family ekakata lankawa hodai ,rata gihila duk widinawata wada , PR aran thiyagena inna eka agata gunai,lankawe stress free life gewanna puluwan average 5-8 lak income thiyana family ekakata
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    ගොන් ම ගොන් වැඩක් මේ ගෑනි කරන්න යන්නේ .

    ක්‍රියාකාරකම් වලින් ඉගෙන ගන්න තරගේ නැති කරන්න කියලා අර තිබ්බ වාර ඇගයීම් සිස්ටම් එකත් නැති කරාම අපේ උන් ඉගෙන ගනි ලබ්බක් .
    ඉගෙන ගත්ත උන්ටත් කිසි හේතුවක් නෑ හරියට ඉගෙන ගන්න ඔහොම උනාම .
    කොහේ හරි දියුණු රටක , ඕන තරම් අවස්ථා තියන නිකන් ගිහින් හිටියත් හොද ජිවිතයක් ගත කරන්න පුලුවන් තරගය අඩු රටක තියන අධ්‍යාපනයක් උස්සන් ඇවිත් මේ දකුණු ආසියාවේ පට්ට ගේමක් ජිවත් වෙන උන්ට දැම්මට උන් දියුණු වෙන්නේ නෑ . AL වලට ඔක්කොම උන්ව කැම්පස් ගන්නවා කියලා ද ? එතන තරගේ ආයිත් තියනව .

    මට තිබ්බ කම්මැලි ම මෙලෝ රහක් නැති පන්තිය 3 වසර . හේතුව ඒ අවුරුද්දේ එක වාර විභාගයක් වත් තිබ්බේ නෑ . ඔහේ නිකන් හිටිය අවුරුද්දම ... පාඩම් කරන්න ඕනෙත් නෑ .

    එක පාරට ම රටම කාබනික කරපු එකේ දෙවනි වර්ශන් එක හරිනි ගෙනාවේ 😄
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රජයේ පාසල් වල දරුවො මොන්ටිසෝරි මට්ටමේ දේවල් ඉගෙන ගනිද්දි, ජාත්‍යන්තර පාසල් දරුවො එයට සාපේක්ෂව ඉතාම සංකීර්ණ විෂය කරුණු ඉගෙන ගන්නවා.
    What?
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,032
    8,875
    113
    Cenon
    cenon.com
    image.png
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    JVP මාලිමා වනචාරියගේ අම්මයි තාත්තයි අයියයි නන්ගිලු නේද ? :lol: ඊයා
     
    • Wow
    Reactions: Inigo Montoya