හරිම අර්ථවත් කවියක්

rodiya

Banned
Jul 21, 2011
63
16
0
හරිම අර්ථවත් කවියක්

TAC-1.jpg


බැතිමත් හින්දු ජනයා රජ සමේ සිට
ඇතිකර ගත්ත ඇදහිලි ක්‍රම තිබේ රට
මැති ඇමතියන් ඵය නොතකා තබේ කට
ඇති කළ අවුල සුළුපටු නෑ රටේ හෙට

ධන වාදයෙන් දුක ලෝකෙටලැබුනු වග
දැන ගත් දිනක ජනයා ගෙන නියම මග
තැන තැන සතුන් කපලා පළ නොවන වග
දැන ගෙන කපයිබෙලි පෙනෙනා දෙවියො ලඟ

බොඳ කර මිනිස් සිත විඤානෙට ඈදා
වැඳ වැඳ දෙවොල් පංසල් තැන තැන සාදා
අඳහන විටදි මැර ඇමතියො කර බාදා
හොඳ දේ මඳ කලේ කැත අතපය වීදා

බොරු සිල් අරං හවසට රා බී ගත්තූ
පිරුවට යටින් ලේ කලිසන් ඇඳ ගත්තූ
දුරු කර ගන්න ඇති අපලය හට ගත්තූ
මරුවැල් අදිති අල්ලන්නට අලි ඇත්තූ

දන් දී අලි ඇතුන් පූජා පවත් වතී
අන් දා රටේ ජනයා බොරු පුවත් දෙතී
පන් දම් අල්ලලා මේකට පලක් නැතී
දැන් මේ රජය බැළුවම කුණු ගොඩක් වෙතී

මත් කුඩු මත් වතුර කැසිනෝ වීදි ඇරී
පැත්තක වෙරල නිරුවත් කැළිඩෝව කෙරී
පත්කර තවත් මර්වින්ලා වගේ නරී
අත්බැඳ වකුටු වී නිදියමු බොහොම හරී

_48591149_48591150.jpg



බැතිමත් හින්දු ජනයා රජ සමේ සිට
ඇතිකර ගත්ත ඇදහිලි ක්‍රම තිබේ රට
මැති ඇමතියන් ඵය නොතකා තබේ කට
ඇති කළ අවුල සුළුපටු නෑ රටේ හෙට


ධන වාදයෙන් දුක ලෝකෙටලැබුනු වග
දැන ගත් දිනක ජනයා ගෙන නියම මග
තැන තැන සතුන් කපලා පළ නොවන වග
දැන ගෙන කපයිබෙලි පෙනෙනා දෙවියො ලඟ


බොඳ කර මිනිස් සිත විඤානෙට ඈදා
වැඳ වැඳ දෙවොල් පංසල් තැන තැන සාදා
අඳහන විටදි මැර ඇමතියො කර බාදා
හොඳ දේ මඳ කලේ කැත අතපය වීදා


බොරු සිල් අරං හවසට රා බී ගත්තූ
පිරුවට යටින් ලේ කලිසන් ඇඳ ගත්තූ
දුරු කර ගන්න ඇති අපලය හට ගත්තූ
මරුවැල් අදිති අල්ලන්නට අලි ඇත්තූ


දන් දී අලි ඇතුන් පූජා පවත් වතී
අන් දා රටේ ජනයා බොරු පුවත් දෙතී
පන් දම් අල්ලලා මේකට පලක් නැතී
දැන් මේ රජය බැළුවම කුණු ගොඩක් වෙතී


මත් කුඩු මත් වතුර කැසිනෝ වීදි ඇරී
පැත්තක වෙරල නිරුවත් කැළිඩෝව කෙරී
පත්කර තවත් මර්වින්ලා වගේ නරී
අත්බැඳ වකුටු වී නිදියමු බොහොම හරී
 
Last edited: