|හරිම ලස්සන උපරිම විස|

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අනිවා.....අපිට හම්බවෙන සමහර මල් වගේ තමයි
    හැමදාමත් වටින දෙයක් පෙන්නවට තැන්ක්යු අනුවෝ:yes::cool:
     

    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    මලක් වෙලා ඔබ පිපෙන්න කියලා කියන්නත් බැරි සයිස් එකක් තියෙන්නෙ..:nerd:
    machan ehema thamai kiyanna thiyenne:yes: mokada kello koi wele kollanta kelawaida kiyanna bahane:shocked::rolleyes:

    nice post machan elazz rep+
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83

    :):)
    ;)
    EΜΙFΞXΛ;7376615 said:
    hariyata kello wage :yes:
    nice post machan :D

    ඔව් එහෙම කියන්නත් පුලුවන් තමා :yes:
    තෑන්ක්ස් මචන් :):)


    Thanx for sharing malli.:)

    කමෙන්ට් කලාට ස්තූතියි අක්කේ :):)
    :shocked::yes::)
    තොත්තබබා;7377022 said:
    Niyamayi. good post :)
    ස්තූතියි කමෙන්ට් එකට :):)
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මල් උනත් පරිස්සම් වෙන්න ඕනෑ.
    නියමයි අනූ
    ඔව් ඒක තමා
    ස්තූතියි සූ :):)


    මොනා උනත් හරි ලස්සන මල් ටික :P
    උඹටත් එක්ක තේරුම් ගන්න තමා මම දැම්මේ..කිව්වට අහන එකක් යෑ :P :rofl:

    dan mal dakkama mala paynawa...!!
    සමහරුන්ට එහෙම වෙනවනේ :yes:

    Samahara Kello wage Nadda????
    හ්ම්ම් ඔව් ඒක තමා :lol::yes:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අනිවා.....අපිට හම්බවෙන සමහර මල් වගේ තමයි
    හැමදාමත් වටින දෙයක් පෙන්නවට තැන්ක්යු අනුවෝ:yes::cool:
    ඔව් සමහර දේවල් ඔහොම්මමයි..පස්සෙ තමා තේරුම් යන්නේ
    ස්තුතියි මචන් කමෙන්ට් 1 ට


    යහ්!! සමහර අය වගේ උඩින් ලස්සනයි යටින් ඉන්නේ භයානක කෙනෙක්..!!
    නයිස් පෝස්ට් මචං!!

    ඔව් ඇත්ත...සම්පූර්ණයෙන් වෙනස්
    තෑන්ක්ස් ක්‍රේසී

    Zombie cucumber? :shocked:...patta ;)
    wow nice post machan ;):)
    maru ah :yes:
    samahara ayath ewage :)

    තෑන්ක්ස් මචන් :):)
    ඇයි ශොක් උනේ :lol:


    machan ehema thamai kiyanna thiyenne:yes: mokada kello koi wele kollanta kelawaida kiyanna bahane:shocked::rolleyes:

    nice post machan elazz rep+

    යා...තෑන්ක්ස් මචන් :) :)


    nice thread

    බොහොම ස්තූතියි :yes::)
    ලස්සනයි, විසයි :P කෙල්ලො වගේමයි :rofl:
    ස්තුතියි :)

    ස්තුතියි අය්යේ .....හැමෝම කියන්නේ එකම දේ නේ :):)
     

    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    ‍සිරාවට.......


    මතුපිටින් පෙනෙන ලස්සන සමහර දේවල ඇතුලතින් තියෙන්නේ ඊට ගොඩක් වෙනස් දේවල් .
    මේ මල් හැම එකක්ම කොච්චර ලස්සන උනත් ඒ හැම එකක් ම උග්‍ර විසයි




    2695305154_219d7ff781.jpg

    Oleander


    336983_0.jpg

    American Rhododendron (Rhododendron maximum)



    336983_1.jpg

    Yellow Azalea (Rhododendron luteum)



    336983_2.jpg

    Western Azalea (Rhododendron occidentale)



    336983_4.jpg

    Alpenrose (Rhododendron ferrugineum)



    336983_6.jpg

    Mother of Millions (Kalanchoe tubiflora)



    336983_13.jpg

    Zombie Cucumber (Datura metel)



    336983_16.jpg

    Blue Butterfly (Delphinium grandiflorum)



    0_59.jpg

    Adonis



    2_3.jpg

    Azaleas



    3_57.jpg

    Bloodflower



    4_3.jpg

    Crown Vetch



    5_5.jpg

    False Indigo



    7_1.jpg

    Larkspur



    8_2.jpg

    Lily of the Valley



    9_1.jpg

    Nightshade



    foxglove_1.jpg


    Foxglove


    laurels_1.jpg

    Laurels


    lantana_1.jpg

    Lantana



    අපිට හම්බවෙන සමහර අයත්් මෙහෙම තමා නේද ?


    සිරාවට....... Machan
    :love::love::love: මෙ මල් වගේ තමයි......! අපි හිතන අනිත් අයත්.
    :love::love::love:
    Sure karanna amarui. :confused::confused::confused:

    Moනවා වුනත් ලස්සන මල් ටික.
     

    [DC]ASW

    Member
    Jan 2, 2009
    2,158
    17
    0
    Sri Lanka
    ගැණු ළමය්නුත් මේ මල් වලට සමාන කරාට වැරෙද්දක් නැහේ මමං හිතන විදිහට