හරිම වටිනවා අපේ හාමුදුවනේ - හැමෝම එකතු වෙන්න

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    පුදුම ලස්සනක් cinematic ලුක් එක සුපිරි. බුද්ධ කාලයට ගියා වගේ. ඒත් views නෑ හේතුව අඩුකුලේ කුණුහර්ප වලට ආදරේ කරන toxic fan base එක බලාපොරොත්තු වෙන්නේ කුණුහර්ප. සිංහල බෞද්ධයෝ විදියට අපේ යුතුකම ඉෂ්ට කරමු ඉන්දියාවේ සද්ගුරු ට තියන තැන ලංකාවේ රාජාංගනය හාමුදුරුවො න්ට ලබා දෙමු

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    ඉංගිරිසි නැතුව සද්ගුරු කෙනෙක් වෙන්න බෑ. රාජාංගනේ සාදුට ඉංගිරිසි උගන්වන්න මහෑෂ් වලතර දෙවිඳුට බාර දෙමු.
     
    • Haha
    Reactions: Cypress

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    ලන්කාවෙ මවුලවි ලා ෆාදර්ස් ලා ඔහොම ගොන් පාර්ට් දාන්නෙ නැ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඉංගිරිසි නැතුව සද්ගුරු කෙනෙක් වෙන්න බෑ. රාජාංගනේ සාදුට ඉංගිරිසි උගන්වන්න මහෑෂ් වලතර දෙවිඳුට බාර දෙමු.
    ඉංගිරිසි නැතුව සද්ගුරු කෙනෙක් වත් වෙන්න බැරි උනාට ලංකාවේ ජනාධිපති වෙන්න නම් පුළුවන්
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඉංගිරිසි නැතුව සද්ගුරු කෙනෙක් වෙන්න බෑ. රාජාංගනේ සාදුට ඉංගිරිසි උගන්වන්න මහෑෂ් වලතර දෙවිඳුට බාර දෙමු.