හොලිවුඩ් එකේ woke agenda වලට යටත් නොවුණ (අඩුවෙන්ම යටත් වුණ) එකම director නෝලන්ගෙ වියදම් වැඩිම චිත්රපටය මේක. නියමෙට තියෙයි කියලා හිතෙනවා. ඉන්න නළුවො ටික පේනවානෙ. බොරු woke කෑලි ඔබ්බලා තියෙන්නෙ අඩුවෙන්. ඉතින් කාට කාටත් අප්පිරියා නැතිව බලන්න පුළුවන්. 
