හරියටම අවුරුදු දෙකයි ආයෙ හොස්පිට්ල්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,386
    1
    101,274
    113
    34
    Kalutara
    ට්
    Get well soon machan. me ubada dad da pahadili madi kawda dan inne kiyana eka
    තාත්ත බන්. කකුලෙ සෙලියුලයිටීස් කියන එක. ඇතුලෙන් තුවාල කරල ජර්ම් එකක් ගිහින්. ඒ අස්සෙ වකුගඩු කේස් එකකුත් ඇවිල්ලා.

    ලග නැවතිලාද ඉන්නේ. රැට ඉන්න එකනම් එපාවෙන වැඩක් තමා. ඒත් ඉතින් වෙන කවුරු බලන්නද ලමයි බලන්නේ නැතිව. ඉක්මනටම හොදවෙවි.
    ඔව් බන්. අපිට කරපුවත් එක්ක මෙව්ව මොනවද.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    පරිස්සම් කරපන් තත්ත්ව. යන්න දෙන්න එපා . වැඩිහිටි උනාම ඒ මිනිස්සු පොඩි අය වගේ. ඒ නිසා අපි පොඩි කන්ට්‍රෝල් එකක් ගන්න ඕනේ. තාත්තට තෙරුවන් සරණින් ඉක්මනින් හොද වෙයි