හරියටම ලෝක විනාසෙට තව අවුරුද්දයි..!!

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න කිව්ව විදියටම වැඩේ උනෙ නැත්තං උඹේ කණ පලනවා :P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,570
    16,403
    113
    :eek: තව දවස් කීපයක් වැඩි කර ගන්න බැරි වෙයිද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,172
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම නම් හිතන්නෙ නෑ ඕක 2012 අන්තිමට වෙයි කියල!
    7fYF2rp.gif