හරියටම ලෝක විනාසෙට තව අවුරුද්දයි..!!

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    :yes: ලගදි කඩන් වැටුන Prop Shaft එකක් තියෙනවා, ඒක අරන් එන්නම්......!! :rofl::P

    :no::no: දැන් ඉතින් උඹට අපෙන් බේරුමක් නෑ......!! :growl::growl::frown::frown:

    හරි..හරි..අවුරුද්දක්ම තියනවනේ..මමත් මොන මොනවා හරි ටිකක් හොයා ගන්නම්කො :P:P:P:P:P:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරි..හරි..අවුරුද්දක්ම තියනවනේ..මමත් මොන මොනවා හරි ටිකක් හොයා ගන්නම්කො :P:P:P:P:P:P
    මොනවා හොයා ගත්තත් tata එකක කෑලි නං තියාගන්න එපා, උඹව කම්බස් කරලා දායි. :D