Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Site Feedback
හරියට කතා කරන්න ඉගෙන ගනිල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසංගතය වෙනුවෙන් ලද නිවාඩු කාලය පොඩි දරුවන්ට ප්‍රීතිමත් කාලයකි. උදේ සිට හවස් වනතුරු කෙළිදෙලෙන් රංචු ගැසී සෙල්ලං කිරීම ඔවුන්ගේ භාග්‍යයකි.

ඒ මදිවාට ගුරුවරුන්ගේ ඔන්ලයින් පන්ති වර්ජනය ද ඔවුන්ට සංවර්ධන ලොතරැයියකි. ඔවුන්ගේ ප්‍රීතියට බාධා කිරීමට කිසිවෙක් නැත.

උදේට ගෙදරින් පිට වන කරුණාපාල මහතාගේ දරුවා හවස ගෙදර එන්නේ වැද්දෙකුට වඩා පොඩ්ඩක් වෙනස්කම් සහිතව ය. ඒ වැද්දාගේ කරේ පොරවක් තිබීම පමණි.

දරුවාගේ භාෂා භාවිත ශෛලීය පවා වෙනස් වී ඇත. උඹ බං පලයන් ආදී වචනවලින් ඇරඹි සමාජයේ භාවිත කරන කුණු හරුප පවා දරුවාගේ වාග් කෝෂයට එක් වී ඇත්තේ මෙම ප්‍රීතිමත් කාලයේ ආනුභාවයෙනි.

දරුවාගේ තිබූ විශිෂ්ට භාෂා ශෛලිය සම්පූර්ණයෙන් වෙනස් වී ඇත.

කරුණාපාල මහතාට සහ මහත්මියට මෙය සිත් වේදනාවකි.

"පුතා ඔය නරක වචන ළමයි ප්‍රසිද්ධියෙ කියන්නේ නෑ."

"උඹ බං පලයන් වගේ වචන ශිෂ්ට නෑ."

"එදා ඔයා අර ළමයෙක්ගේ අම්මා ගැන කිව්වේ උගෙ අම්මා කියලා. එහෙම කියන්නේ නෑ.

එයාගෙ මව් කියලා කිව්වා නං ලස්සනයිනේ."

කරුණාපාල යුවළ තම දරුවාට ශිෂ්ඨ වචන පිළිබඳව දැනුමුතුකම් ලබාදුනි.

කීකරු දරුවාට දෙමව්පියන් ගේ උපදෙස් ආභරණයකි.

කීකරු දරුවා අශිෂ්ඨ වචන අත්හැරීමට පුරුදු විය.

"පියාණනි" , "මව්නි" , "එනු මැනවි" , ආදී ලෙස දැන් ඔහු යළි ශිෂ්ටසම්පන්න භාෂා භාවිත කරන්නකු බවට වෙනස් වී තිබේ.

කරුණා පාල යුවලට සතුටුය.

දිනක් තිදෙනාටම යම් කාරණයකට නගරයට යාමට යෙදුණි. දරුවා මැදින් තබාගෙන කරුණාපාල මහත්මියද යතුරු පැදියට ගොඩ වූවාය.

කරුණාපාල මහතා හොඳ වේග ධාවකයෙකි.

ටික දුරක් යන විට දරුවා කරුණාපාල මහතාගේ පිටට තට්ටු කොට

"පියාණනි අපේ මව් බිම"

යනුවෙන් පැවසීය.

"ඔව් පුතේ ඔබේ ශ්‍රේෂ්ඨ මව්බිම මෙයයි. අපි මේ මව්බිමට ණයගැති යි."

"ඒක හරි පියාණෙනි එය මා දනිමි. ඒ උනාට අපේ මව් බිම නොවේද.."

"ඔයාගේ විතරක් නෙවෙයි පුතේ. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් අපි සියලු දෙනාගේම මව්බිම මෙයයි."

"නෑ පියාණෙනි මං කිව්වේ අපේ මව් බිම කියලායි."

"ඒක තමයි දරුවො මමත් කිව්වේ මේ මව්බිම අපි සැමටම අයිතියි."

කොල්ලාට නහුතයට තද විය.

"උඹේ ඔය බයිසිකලේ නවත්තපන් තාත්තේ. තොගෙ ගෑනි බයිසිකලෙන් බිමට වැටුණා ඒ අස්සෙ උඹ සැමටම අයිති මඟුලක් කතා කරනවා"

[QUOTE="Hyaenidae, post: 28397125, member: 530392"] [SIZE=5]වසංගතය වෙනුවෙන් ලද නිවාඩු කාලය පොඩි දරුවන්ට ප්‍රීතිමත් කාලයකි. උදේ සිට හවස් වනතුරු කෙළිදෙලෙන් රංචු ගැසී සෙල්ලං කිරීම ඔවුන්ගේ භාග්‍යයකි. ඒ මදිවාට ගුරුවරුන්ගේ ඔන්ලයින් පන්ති වර්ජනය ද ඔවුන්ට සංවර්ධන ලොතරැයියකි. ඔවුන්ගේ ප්‍රීතියට බාධා කිරීමට කිසිවෙක් නැත. උදේට ගෙදරින් පිට වන කරුණාපාල මහතාගේ දරුවා හවස ගෙදර එන්නේ වැද්දෙකුට වඩා පොඩ්ඩක් වෙනස්කම් සහිතව ය. ඒ වැද්දාගේ කරේ පොරවක් තිබීම පමණි. දරුවාගේ භාෂා භාවිත ශෛලීය පවා වෙනස් වී ඇත. උඹ බං පලයන් ආදී වචනවලින් ඇරඹි සමාජයේ භාවිත කරන කුණු හරුප පවා දරුවාගේ වාග් කෝෂයට එක් වී ඇත්තේ මෙම ප්‍රීතිමත් කාලයේ ආනුභාවයෙනි. දරුවාගේ තිබූ විශිෂ්ට භාෂා ශෛලිය සම්පූර්ණයෙන් වෙනස් වී ඇත. කරුණාපාල මහතාට සහ මහත්මියට මෙය සිත් වේදනාවකි. "පුතා ඔය නරක වචන ළමයි ප්‍රසිද්ධියෙ කියන්නේ නෑ." "උඹ බං පලයන් වගේ වචන ශිෂ්ට නෑ." "එදා ඔයා අර ළමයෙක්ගේ අම්මා ගැන කිව්වේ උගෙ අම්මා කියලා. එහෙම කියන්නේ නෑ. එයාගෙ මව් කියලා කිව්වා නං ලස්සනයිනේ." කරුණාපාල යුවළ තම දරුවාට ශිෂ්ඨ වචන පිළිබඳව දැනුමුතුකම් ලබාදුනි. කීකරු දරුවාට දෙමව්පියන් ගේ උපදෙස් ආභරණයකි. කීකරු දරුවා අශිෂ්ඨ වචන අත්හැරීමට පුරුදු විය. "පියාණනි" , "මව්නි" , "එනු මැනවි" , ආදී ලෙස දැන් ඔහු යළි ශිෂ්ටසම්පන්න භාෂා භාවිත කරන්නකු බවට වෙනස් වී තිබේ. කරුණා පාල යුවලට සතුටුය. දිනක් තිදෙනාටම යම් කාරණයකට නගරයට යාමට යෙදුණි. දරුවා මැදින් තබාගෙන කරුණාපාල මහත්මියද යතුරු පැදියට ගොඩ වූවාය. කරුණාපාල මහතා හොඳ වේග ධාවකයෙකි. ටික දුරක් යන විට දරුවා කරුණාපාල මහතාගේ පිටට තට්ටු කොට "පියාණනි අපේ මව් බිම" යනුවෙන් පැවසීය. "ඔව් පුතේ ඔබේ ශ්‍රේෂ්ඨ මව්බිම මෙයයි. අපි මේ මව්බිමට ණයගැති යි." "ඒක හරි පියාණෙනි එය මා දනිමි. ඒ උනාට අපේ මව් බිම නොවේද.." "ඔයාගේ විතරක් නෙවෙයි පුතේ. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් අපි සියලු දෙනාගේම මව්බිම මෙයයි." "නෑ පියාණෙනි මං කිව්වේ අපේ මව් බිම කියලායි." "ඒක තමයි දරුවො මමත් කිව්වේ මේ මව්බිම අපි සැමටම අයිතියි." කොල්ලාට නහුතයට තද විය. "උඹේ ඔය බයිසිකලේ නවත්තපන් තාත්තේ. තොගෙ ගෑනි බයිසිකලෙන් බිමට වැටුණා ඒ අස්සෙ උඹ සැමටම අයිති මඟුලක් කතා කරනවා"[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom