සමහර උන් මේකේ කතා කරන විදිහෙන්ම තේරෙනවා උන්ගේ දෙමව්පියෝ ගැන.
උබලා අහල තියෙනවනේ අර දෙපැත්තකට වැටිච්ච ගිරව් දෙන්නගේ කතාව.
සේරටම කලින් වැදගත්කම කියන එක පුරුදු වෙයල්ලා.
බලපන් කතාකරන විදිහේ කැත.
ඔහොමද උබේ අම්ම තාත්ත උබව හැදුවේ තිරිසන්නු වගේ.
හොද වැදගත් දෙමව්පියන්ට දාව ඉපදුනානං උබත් සමහරවිට වැදගත් මිනිහෙක් වෙන්න තිබ්බ.
උබ ගෙනියන්නේ උබේ තාත්තගේ නම කියන එක මතක තියාගනින් මුලින්ම.
උබල දාන ඔය රිප්ලයි උබේ අම්මගේ මූණ මතක් කරලා අපහු කියවගෙන පලයන්.
උබලගේ අම්ම තාත්තත් ඔහොමද කතා කරන්නේ.
ඕවද උබට උබේ අම්මගෙන් තාත්තාගෙන් ලැබුණු දායාද.
නොදකින් විතරක් කාලකන්නි.