හරියට කරනවානම් මහන්සියෙන් මසකට ලක්ෂයක්
දැනට Bux site වලින් මුදල් ලබා ගත්ත කට්ටිය ඉන්නවද? probux, Neobux, clicksense,
ගොඩක් අය කියනවා ලංකාවේ අයට ගෙවනවා අඩුයි කියල. (නැතේ කියල)
මගේ යාලුවෙක් (එකට ඉන්න) මම මොනවා කලත් මට ඕක හරියන්නේ නෑ... ඕක හරියන්නේ නෑ... කියල කියනවා.. මම site එකක් හදල Adsense කලත් උට බලන් ඉන්න බෑ...
මම අහන්නේ Bux Site වල හොදට rented refferels ල manage කර ගෙන සංයමයෙන්, අවංකව, ඉවසීමෙන් කරගෙන ගියොත් ටික කාලයක් යනකොට සාර්ථකව මුදල් උපයන්න හැකි නේද? මම bux සිතේ වල රහස් දන්නවා.
මේ මගින් යම්තාක් දුරට හරි සාර්ථක වුන ය ඉන්නවා.
එක පාර ඕනෑම දෙයකින් බුදුවෙන්න බැරි බවත් මම දන්නවා. ඔයාලගේ අවංක අදහස් කියන්න. අත්දැකීම් සාක්ෂි සමග