හරියට cabinet paper එකක් දාගන්න බැරි හරිනි. 80 types of essential medicines in short supply. GMOA calls for urgent solutions.

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    දෑන් කවුරු හරි දන්න කෙනෙක් කියනවා ද ඈයි මේ හරිනිගේ එක දිගටම ෆේල් වෙන්නේ කියලා. අමු කාලකන්නි වසලයා කෙහෙලිය මිනිස්සුන්ට ඈල් වතුර ගහන්න හදාගත්ත පේපර් එකත් පාස් වුනා, ඈයි මේ ගෑණීගේ එක දිගටම මුන් දෙතුන් දෙනා ෆේල් කරන්නේ? මොකක් ද වෑරෑද්ද
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    හරිනි වගේමයි උත්තො උබලත් හරියට ත්‍රේඩ් එකක් දාගන්න බෑ නේ 🤣🤣
     
    • Haha
    Reactions: silent one

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මුන්ගෙ ආණ්ඩු කෙරුවාව අවුල් කියල පිළිගන්න එකෙක් හැටියට උනත්, මෙතන වෙලා තියෙන දේ හරියට තේරුම් ගත්තම පස්නෙ වෙන එකක්...

    හරිනි ඔය බෙහෙත් ටික ලෝකල් ගන්න ට්‍රයි කරලා තමයි වැඩේ අවුල් වෙන්නෙ. දැන් කට්ටිය හදිසි මිලදී ගැනීම කෙලෝගෙනන්තියෙන්නෙ
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හරිනි ඕවා දානවා කියලද උබලා හිතන් ඉන්නෙ. ඕකට ටීම් එකක් ඉන්නවා. වැඩේ කියන්නේ මේ පාර ලේසි නෑ. හරියටම හදලා දාන්න ඕන නැත්නම් රිජෙක්ට් කරනවා. උඹලගේ කාලේ නම් වතුර පුරෝපු වැක්සින් හිටන් ගෙන්නුවනේ. අවුරුදු ගානක් විනාශ කරල තියන සිස්ටම් එක හදන්න අවුරුද්දක් විතර යනවා.
     
    • Like
    Reactions: silent one

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,834
    26,219
    113
    image.png
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    හරිනි ඕවා දානවා කියලද උබලා හිතන් ඉන්නෙ. ඕකට ටීම් එකක් ඉන්නවා. වැඩේ කියන්නේ මේ පාර ලේසි නෑ. හරියටම හදලා දාන්න ඕන නැත්නම් රිජෙක්ට් කරනවා. උඹලගේ කාලේ නම් වතුර පුරෝපු වැක්සින් හිටන් ගෙන්නුවනේ. අවුරුදු ගානක් විනාශ කරල තියන සිස්ටම් එක හදන්න අවුරුද්දක් විතර යනවා.
    සිස්ටම් නම් දැනට තියෙන්නෙ අලුත්ම එව්වා. NMRA එක, Online Tender එක හදලා තියෙන්නෙ අවු ගාණක සාපය කියපු රජයවල් වලින් මිසක් මාලිමාවෙන් නම් නෙමෙයි. හොයල බලපන්, මේ රටවල් මෙහෙම වෙන්න පාලකයම නෙමෙයි වැරදි, මිනිස්සු ටෙන්ඩර් වලින් හම්බුකරන්න මහන්සි වෙන තරම, කොමිස් වලින් කන්න වෙන උනන්දුව....මෙව්ව නිසා සමහර සිස්ටම් වලට දුවන්න වෙලා තියෙන්නෙ බරපතල ප්‍රතිවිරෝධය්න් මැද්දෙ
     
    • Like
    Reactions: CohenLenstra