Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හරියට tile අල්ලමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

shan_wicram ගේ " බාසුනැහේ අවුල්ද " කියන පෝස්ට් එක කියවීමෙන් පසු ඉතා සරල කරුනු කිහිපයක් අපේ එලකිරි යාලුවෝ සමග බෙදා ගන්න හිතුවා....

ගොඩක් අපිට තියෙන ප්රෂ්නයක් තමයි කොහොමද හරියට ටයිල් අල්ලගන්නෙ කියන එක...

ඉතින් මම හිතුවා ටයිල් අල්ලන්න කලින් හිමිකරුවා විදියට ඔබ දැනගත යුතු කරුනු කිහිපයක් කියලා දෙන්න..

මේ කරුනු ගොඩක් අය දන්න දෙවල් වෙන්න පුලුවන්.... නොදන්න අයට දැනගන්න හැකි ඉතාම සරල විදියට කියලා දෙන්නම්....

1. පොලව සකසා ගැනීම

මේ ගැන කවුරුවත් වැඩිය උනන්දු වෙන්නෙ නෑ. නමුත් ටයිල් කිරීමට පෙර පොලව නිවැරදිව සකසා ගැනීම හරි වැදගත්. හිතන්න අපිට මැද මිදුලක වගේ වතුර ගලා යන බැස්මක් අවශ්‍ය තැනක පොලව කොහොමද සකසා ගන්නෙ කියලා.

[ATTACH]44377[/ATTACH]

ගොඩක් වෙලාවට බසුන්නැහේ යොදා ගන්නේ දෙවැනි ක්‍රමයයි මොකද එක ලෙසි නිස. නමුත් බලන්න ඒ ක්රමයෙදී ඔබ වැඩිපුර කොංක්‍රීට්, සිමෙන්ති වැය කරනවා...

බසුන්නැහේට ලෙසි උනාට ඔබෙ පසුම්බියට නම් එච්චර ලෙසි දෙයක් නෙමෙයි. හැමවිටම පිහිටි පොලව නියම විදියට සමතලා කර ගනීම හෝ නිසි ආනතියකට සකසා ගනීම ඔබට වාසිදායකයි.

2. ටයිල් රටාව තීරණය කිරීම ( Tile Layout )

ගොඩක් අයට වෙන ප්රෂ්නයක් තමයි ටයිල් අල්ලන්න ගියාම ටයිල් හිතුවට වඩා වැඩියෙන් යනවා. හිතේ තිබුනු විදියට නෙමෙයි වැඩේ අවසාන වෙලා තියෙන්නේ.

මුලින් ටයිල් රටාව අඳුරගන්න එක ගොඩක් වැදගත්. ලේසිම ක්‍රමය ටයිල් අල්ලන්න කලින් එවා ප්‍රධාන දිශා දෙක ඔස්සේ අතුරා බැලීම ( dry Laying ).

[ATTACH]44380[/ATTACH]

Dry lay කරල බලන්නෙ මෙහෙමයි

මෙන්න මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න..

a. ඉතා කුඩා තීරුවක් කෙලවරට පැමිනීම තුලින් අලංකාරය අඩුවෙනවා... එවිට රටාවා වෙනස් කල යුතුය. කෙලවරට යෙදෙන තීරුව ( cut piece )හැකි සෑම විටකම ටයිල් කැටයකින් බාගයක් හෝ ඊට වැඩි වුනොත් හොඳයි.

[ATTACH]44379[/ATTACH]

මේ විදිය cut piece එකක් බොහොම ලේසියෙන් ඉවත් කර ගන්න පුලුවන් ටයිල් රටාව වෙනස් කරලා....

b. බිත්ති ටයිල් වල විදුලි පහන් ස්විච් හෝ ප්ලග් පොයින්ට් හැම විටම ටයිල් කැටයේ හරි මැදට පැමිනීම හොඳයි.

c. වැසිකිලියක වැනි නිතර ජලය හා ගැටෙන ස්ථාන වල ඇති වතුර බැසයන විවරය ( Floor drain ) හැම විටම ටයිල් කැටේ කෙලවරකට ගන්න උත්සහ කරන්න ඔනේ... පූලුවන් තරම් අවම ටයිල් කැට ගනනක ගටෙනව නම් තමයි හොඳ. එතකොට නිසි ලෙස වතුර බහින්න උදව් වෙනවා..

3. ටයිල් අතර එක සමාන ඉඩක් පවත්වා ගැනීම ( spacing )

ටයිල් අල්ලගෙන යනකොට හැමවෙලේම දකින දෙයක් තමයි පේලි ඇද වෙනවා... මේක ලෙසියෙන් නැති කර ගන්න පුලුවන් ( tile spacer ) භාවිතා කිරීමෙන්.

වෙලඳපොලේ ඉතාම අඩු මුදලකට ගන්න පුලුවන් මේ වගේ පැකට්ටුවකින් ඔබේ ටයිල් වල ගුණාත්මක බව වැඩි කර ගන්න පුලුවන්. මේවා අපිට අවශ්‍ය විවිද ප්‍රමාන වලින් ගන්න පුලුවන්. උදා: 2mm, 3mm, 4mm

4. නිවැරදි උපකරන භාවිතය හරිම වැදගත්...

වැඩකරන බසුන්නැහේ සතුව මේවගෙ උපකරන නැත්නම් ඔහුට ඉතා උසස් නිමාවක් ලබා දෙන්න හැකියාවක් නැති වෙනවා.. අවශ්‍ය උපකරනය නැති උනාම වැඩ කරන්න ලොකු කාලයක් වගේම ලස්සන නිමාවක් ලැබෙන්නෙ නැති වෙනවා. ඉතින් පාඩුව සිදුවෙන්නෙ හිමිකරුවටයි....

1. Rubber Hammer

2. Spirit Level

3. Tile Cutter

4. Angle Grinder

ඉතින් හොඳ නිමාවක් අවශ්‍ය නම් නිවැරදි උපකරන භාවිතා කල යුතුයි.

තව ගොඩක් කරුනු තියනවා... ඉඩ ලබෙන විදියට දාන්නම්... සිංහලෙන් ටයිප් කරන එක ලේසි නෑ හිතන තරම්.

බලාපොරොත්තු වන්න ඉදිරියේදී....

1. ටයිල් නිවැරදිව තොරා ගන්නේ කොහොමද ............. 4 වන පිටුව

2. ටයිල් නිවැරදිව අල්ලා ඇත්දැයි බැලීමට සරල උපක්‍රම

3. ටයිල් කරන අවස්තාවේ ඔබ දැන සිටිය යුතු කරුනු.

4. ටයිල් හා සම්බන්ධ නව තාක්ෂණය

[QUOTE="D ran, post: 14623768, member: 460681"] [SIZE=5][COLOR=darkgreen]shan_wicram ගේ " බාසුනැහේ අවුල්ද " කියන පෝස්ට් එක කියවීමෙන් පසු ඉතා සරල කරුනු කිහිපයක් අපේ එලකිරි යාලුවෝ සමග බෙදා ගන්න හිතුවා....[/COLOR] [/SIZE] [SIZE=5][COLOR=navy]ගොඩක් අපිට තියෙන ප්රෂ්නයක් තමයි කොහොමද හරියට ටයිල් අල්ලගන්නෙ කියන එක...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]ඉතින් මම හිතුවා ටයිල් අල්ලන්න කලින් හිමිකරුවා විදියට ඔබ දැනගත යුතු කරුනු කිහිපයක් කියලා දෙන්න..[/COLOR][/SIZE] [SIZE=5][COLOR=navy]මේ කරුනු ගොඩක් අය දන්න දෙවල් වෙන්න පුලුවන්.... නොදන්න අයට දැනගන්න හැකි ඉතාම සරල විදියට කියලා දෙන්නම්....[/COLOR][/SIZE] [SIZE=6][COLOR=purple]1. පොලව සකසා ගැනීම[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkorchid]මේ ගැන කවුරුවත් වැඩිය උනන්දු වෙන්නෙ නෑ. නමුත් ටයිල් කිරීමට පෙර පොලව නිවැරදිව සකසා ගැනීම හරි වැදගත්. හිතන්න අපිට මැද මිදුලක වගේ වතුර ගලා යන බැස්මක් අවශ්‍ය තැනක පොලව කොහොමද සකසා ගන්නෙ කියලා.[/COLOR][/SIZE] [SIZE=5][ATTACH]44377._xfImport[/ATTACH][/SIZE] [SIZE=5][COLOR=darkorchid]ගොඩක් වෙලාවට බසුන්නැහේ යොදා ගන්නේ දෙවැනි ක්‍රමයයි මොකද එක ලෙසි නිස. නමුත් බලන්න ඒ ක්රමයෙදී ඔබ වැඩිපුර කොංක්‍රීට්, සිමෙන්ති වැය කරනවා... [/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkorchid]බසුන්නැහේට ලෙසි උනාට ඔබෙ පසුම්බියට නම් එච්චර ලෙසි දෙයක් නෙමෙයි. හැමවිටම පිහිටි පොලව නියම විදියට සමතලා කර ගනීම හෝ නිසි ආනතියකට සකසා ගනීම ඔබට වාසිදායකයි. [/COLOR][/SIZE] [SIZE=6][COLOR=purple]2. ටයිල් රටාව තීරණය කිරීම ( Tile Layout )[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkorchid]ගොඩක් අයට වෙන ප්රෂ්නයක් තමයි ටයිල් අල්ලන්න ගියාම ටයිල් හිතුවට වඩා වැඩියෙන් යනවා. හිතේ තිබුනු විදියට නෙමෙයි වැඩේ අවසාන වෙලා තියෙන්නේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkorchid]මුලින් ටයිල් රටාව අඳුරගන්න එක ගොඩක් වැදගත්. ලේසිම ක්‍රමය ටයිල් අල්ලන්න කලින් එවා ප්‍රධාන දිශා දෙක ඔස්සේ අතුරා බැලීම ( dry Laying ). [/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkorchid][ATTACH]44380._xfImport[/ATTACH][/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkorchid]Dry lay කරල බලන්නෙ මෙහෙමයි[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkorchid]මෙන්න මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න..[/COLOR][/SIZE] [SIZE=5][COLOR=magenta]a. ඉතා කුඩා තීරුවක් කෙලවරට පැමිනීම තුලින් අලංකාරය අඩුවෙනවා... එවිට රටාවා වෙනස් කල යුතුය. කෙලවරට යෙදෙන තීරුව ( cut piece )හැකි සෑම විටකම ටයිල් කැටයකින් බාගයක් හෝ ඊට වැඩි වුනොත් හොඳයි.[/COLOR][/SIZE] [ATTACH]44379._xfImport[/ATTACH] [SIZE=5][COLOR=magenta]මේ විදිය cut piece එකක් බොහොම ලේසියෙන් ඉවත් කර ගන්න පුලුවන් ටයිල් රටාව වෙනස් කරලා....[/COLOR][/SIZE] [SIZE=5][COLOR=magenta]b. බිත්ති ටයිල් වල විදුලි පහන් ස්විච් හෝ ප්ලග් පොයින්ට් හැම විටම ටයිල් කැටයේ හරි මැදට පැමිනීම හොඳයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=magenta]c. වැසිකිලියක වැනි නිතර ජලය හා ගැටෙන ස්ථාන වල ඇති වතුර බැසයන විවරය ( Floor drain ) හැම විටම ටයිල් කැටේ කෙලවරකට ගන්න උත්සහ කරන්න ඔනේ... පූලුවන් තරම් අවම ටයිල් කැට ගනනක ගටෙනව නම් තමයි හොඳ. එතකොට නිසි ලෙස වතුර බහින්න උදව් වෙනවා..[/COLOR][/SIZE] [SIZE=5][COLOR=#ff00ff][IMG]http://www.renovateforum.com/attachments/f209/92757d1348177421-tiling-hob-hob-tiles-1.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=5][SIZE=6][COLOR=purple]3. ටයිල් අතර එක සමාන ඉඩක් පවත්වා ගැනීම ( spacing )[/COLOR][/SIZE] [/SIZE] [SIZE=5][COLOR=darkorchid]ටයිල් අල්ලගෙන යනකොට හැමවෙලේම දකින දෙයක් තමයි පේලි ඇද වෙනවා... මේක ලෙසියෙන් නැති කර ගන්න පුලුවන් ( tile spacer ) භාවිතා කිරීමෙන්. [/COLOR][/SIZE] [SIZE=5][IMG]http://www.universalslate.com/images/shared/products/272_tile_spacers_2mm/tile_spacers_2mm_1.jpg[/IMG][/SIZE] [SIZE=5][COLOR=darkorchid]වෙලඳපොලේ ඉතාම අඩු මුදලකට ගන්න පුලුවන් මේ වගේ පැකට්ටුවකින් ඔබේ ටයිල් වල ගුණාත්මක බව වැඩි කර ගන්න පුලුවන්. මේවා අපිට අවශ්‍ය විවිද ප්‍රමාන වලින් ගන්න පුලුවන්. උදා: 2mm, 3mm, 4mm[/COLOR][/SIZE] [SIZE=5][IMG]http://www.howtospecialist.com/wp-content/uploads/2011/11/Tile-spacer.jpg[/IMG][/SIZE] [SIZE=5][SIZE=6][COLOR=purple]4. නිවැරදි උපකරන භාවිතය හරිම වැදගත්...[/COLOR][/SIZE] [/SIZE] [SIZE=5][COLOR=darkorchid]වැඩකරන බසුන්නැහේ සතුව මේවගෙ උපකරන නැත්නම් ඔහුට ඉතා උසස් නිමාවක් ලබා දෙන්න හැකියාවක් නැති වෙනවා.. අවශ්‍ය උපකරනය නැති උනාම වැඩ කරන්න ලොකු කාලයක් වගේම ලස්සන නිමාවක් ලැබෙන්නෙ නැති වෙනවා. ඉතින් පාඩුව සිදුවෙන්නෙ හිමිකරුවටයි....[/COLOR][/SIZE] [SIZE=5][COLOR=magenta]1. Rubber Hammer[/COLOR][/SIZE] [SIZE=5][IMG]http://image.made-in-china.com/2f0j00UepEWaVyJZqg/Black-Rubber-Hammer-55101-55102-55103-.jpg[/IMG][/SIZE] [SIZE=5][COLOR=magenta]2. Spirit Level[/COLOR][/SIZE] [SIZE=5][IMG]http://www.wickes.co.uk/content/ebiz/wickes/invt/167337/Spirit-Level_large.jpg[/IMG][/SIZE] [SIZE=5][COLOR=magenta]3. Tile Cutter[/COLOR][/SIZE] [SIZE=5][IMG]http://image.made-in-china.com/2f0j00belQrchzYfoS/Heavy-Type-Tile-Cutter-27003-.jpg[/IMG][/SIZE] [SIZE=5][COLOR=magenta]4. Angle Grinder[/COLOR][/SIZE] [SIZE=5][IMG]http://www.howtospecialist.com/wp-content/uploads/2011/11/Installing-tile-florring9001.jpg[/IMG][/SIZE] [SIZE=5][COLOR=darkorchid]ඉතින් හොඳ නිමාවක් අවශ්‍ය නම් නිවැරදි උපකරන භාවිතා කල යුතුයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkorchid]තව ගොඩක් කරුනු තියනවා... ඉඩ ලබෙන විදියට දාන්නම්... සිංහලෙන් ටයිප් කරන එක ලේසි නෑ හිතන තරම්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkgreen]බලාපොරොත්තු වන්න ඉදිරියේදී....[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkgreen]1. ටයිල් නිවැරදිව තොරා ගන්නේ කොහොමද ............. [COLOR=red]4 වන පිටුව[/COLOR] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkgreen]2. ටයිල් නිවැරදිව අල්ලා ඇත්දැයි බැලීමට සරල උපක්‍රම[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkgreen]3. ටයිල් කරන අවස්තාවේ ඔබ දැන සිටිය යුතු කරුනු.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=darkgreen]4. ටයිල් හා සම්බන්ධ නව තාක්ෂණය[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom