හරියන කට්ටිය / කෙලවෙන කට්ටිය

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හරියන කට්ටිය / කෙලවෙන කට්ටිය

    කෙලවෙන කට්ටිය

    1] රනිල් - බැක් ටු ද ෆියුචර් ඈස් ද පර්මනන්ට් ඔපසිසන් ලීඩර් ... හැක් හැක් හැක්
    2] සිරා - ග්‍රාමසේවකට මාස තුනයි - ඔයිට වඩා හොඳයි සිරෝ බ්ලේඩ් එකකින් පුක කපාගත්තනම්
    3] ලිප්ටවන් වට රවුමේ අන්තරේ - ආයෙ සෙල්ලම් බෑ, දැන් අගමැති මහින්ද
    4] දොස්තරලාගේ ගොමා - දැන් ඉතින් කියපල්ලා සයිටම් හොඳායි කියලා ලොල්ස්
    5] හූ ඇන් පී පට්ට හොරු

    හරියන කට්ටිය

    1] සයිටම් - දොස්තර කෙනෙක් වෙන්න එස් තුනක් ඇති පුතේ
    2] මහින්දානන්ද, ජෝනී ඇතුලු පට්ට හොරු ටික
    3] කුඩු දුමී - ඉක්මණින් ජනාධිපති සමාව අරගෙන නිදහස් වෙන්න වස්තුව