හරි අහංකාර මල් පෙත්ත [විරහ ගී]
හරි අහංකාර මල් පෙත්ත.....
කිරි කෝඩු සිතේ පැටලිච්ච....
දඟකාර සුවඳ තැවරිච්ච....
කටු ඉහිරුණ රෝස කිනිත්ත //
ගැස්සි පැද්දි නුඹ යන ගමනා....
දැවටී තැවරී මගේ හිත ඇඳුනා....
නුඹ හෙලූ බැල්මේ....
පැටලී මගෙ පා....
ගිනිගත් අදරේ මා ඇද වැටුනා...
හරි අහංකාර මල් පෙත්ත.....
කිරි කෝඩු සිතේ පැටලිච්ච....
දඟකාර සුවඳ තැවරිච්ච....
කටු ඉහිරුණ රෝස කිනිත්ත //
කිචි කිචියේ පොපියන දෙතොලේ....
පැහැය නිසා නෙතු ගල් ගැසුනේ....
ගිනි ගත් ඇස් අග සිසිලේ පැටලී....
මම අළු වී අද... සහරා කතරේ....
හරි අහංකාර මල් පෙත්ත.....
කිරි කෝඩු සිතේ පැටලිච්ච....
දඟකාර සුවඳ තැවරිච්ච....
කටු ඉහිරුණ රෝස කිනිත්ත //
ඩවුන්ලෝඩ් කරලාම අහන්න :- Link 3.3mb
හරි අහංකාර මල් පෙත්ත.....
කිරි කෝඩු සිතේ පැටලිච්ච....
දඟකාර සුවඳ තැවරිච්ච....
කටු ඉහිරුණ රෝස කිනිත්ත //
ගැස්සි පැද්දි නුඹ යන ගමනා....
දැවටී තැවරී මගේ හිත ඇඳුනා....
නුඹ හෙලූ බැල්මේ....
පැටලී මගෙ පා....
ගිනිගත් අදරේ මා ඇද වැටුනා...
හරි අහංකාර මල් පෙත්ත.....
කිරි කෝඩු සිතේ පැටලිච්ච....
දඟකාර සුවඳ තැවරිච්ච....
කටු ඉහිරුණ රෝස කිනිත්ත //
කිචි කිචියේ පොපියන දෙතොලේ....
පැහැය නිසා නෙතු ගල් ගැසුනේ....
ගිනි ගත් ඇස් අග සිසිලේ පැටලී....
මම අළු වී අද... සහරා කතරේ....
හරි අහංකාර මල් පෙත්ත.....
කිරි කෝඩු සිතේ පැටලිච්ච....
දඟකාර සුවඳ තැවරිච්ච....
කටු ඉහිරුණ රෝස කිනිත්ත //
ඩවුන්ලෝඩ් කරලාම අහන්න :- Link 3.3mb