හරි තොපි උෟරු මස් කන්න ඕන නෑ මේ කථාව හරි නේද කියපන්...💙💙💙

stranger123

Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    කැමති මසක් කන්න, එපා නම් නොකා ඉන්න. සිම්පල්.
     
    • Like
    Reactions: kinkon

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මේ හාමුදුරුවෝ බොරු බයිලා නෑ අමුවටම කියලා දානව
    මමත් ඕනා මසක් කනාවා වරෙව් බලන්න හොරාට හොරාට මස් ගිලලා
    බන දෙසන එව්න් 😂
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මූ මැජික් එකක් වගේ පේන්නේ ධර්මය ගැන හරියට දන්නෙත් නැති, වෙන දෙයක් ගැන හරියට දන්නෙත් නැති ගොං බදින ගස් වලට. යකෝ ආමගන්ධ සූත්‍රය කියවපං,මේ පිස්සු හුටං කියන වැල් බයිලා අහන්නේ නැතුව.
     
    • Haha
    Reactions: pathaleiretta

    Similar threads