හරි දේ

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    ෆොන්සේකා, මෛත්‍රී, නාගානන්ද, පැල්වත්ත, ගෝඨා සහ ඊය පෙරේදා YouTube චැනල් වලින් ආපු දක්ෂ තරුණ නැගීසිටීම් පැතුම් කර්නර්.. එකී මෙකී නොකී කවුරු රැල්ලට ආවත් තනි පුද්ගලයෙක්ට මේරට ගිනියන්න අමාරුයි. ඒ ආවත් ගෝඨාට වෙච්ච දේ වෙනවාමයි..
    අපිට ඔ්නෙ බිම් මට්ටමේ ඉදන් අත් දැකීම් ඇති පක්ෂයක්. අලුත් පක්ෂයක් ආවත් ඒවාට පාර්ලිමේන්තු, පලාත්සභා, ප්‍රාදේහීය සභා වගේ දීපව්‍යප්ත්‍යව රටේ දේශපාලනය ගෙනියන්න බැ.

    ඒ නිසා මේ ගමන අකමැත්තෙන් වුනත් ඡන්දෙ දෙන්නෙ JVP එකට. පලාත්, ප්‍රාදේශීය සභා උන්ට ගියානම් හොදයි. පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉදියොත් හොරා කන එවුන්ට අමාරුයි..
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Good one. හැබැයි JVP එක සූදානම් නෑ රැල්ලට එන ඡන්ද සහ අදහස් බාරගන්න. 🥴
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,274
    1
    59,281
    113
    Kaduwela
    YouTube චැනල් වලින් ආපු දක්ෂ තරුණ නැගීසිටීම් පැතුම් කර්නර්..
    Pachum.gif
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මොනා නැතත් මිනිහා මේ තාක් කරපු දේවල් එක්ක ගත්තම, ලංකාවෙ දැනට ඉන්න දේශපාලකයො බහුතරේකට වඩා පාර්ලිමේම්තුවේ ඉන්න වටින මිනිහෙක්.
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    943
    622
    93
    ඒ නිසා මේ ගමන අකමැත්තෙන් වුනත් ඡන්දෙ දෙන්නෙ JVP එකට. පලාත්, ප්‍රාදේශීය සභා උන්ට ගියානම් හොදයි. පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉදියොත් හොරා කන එවුන්ට අමාරුයි..

    So we need another party to win and send JVP to stop commissions and bribes.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැතුම් ආවේ යූටියුබ් ෆේස්බුක් වලින් නෙමේ බිම් මට්ටමෙන්
     

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    පැතුම් ආවේ යූටියුබ් ෆේස්බුක් වලින් නෙමේ බිම් මට්ටමෙන්
    ඌ හොද වුනාට, ඌට බෑ ඒ වගේ එවුන් පලාත් & ප්‍රාදේශීය සභාවලට ගන්න.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    පැතුම් ආවේ යූටියුබ් ෆේස්බුක් වලින් නෙමේ බිම් මට්ටමෙන්
    අනිවා අපිට මතකයි නෙ මරන්න එනව කියල දුන්න ආතල් එක
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඌ හොද වුනාට, ඌට බෑ ඒ වගේ එවුන් පලාත් & ප්‍රාදේශීය සභාවලට ගන්න.
    ෆේස්බුක් බලන්න. රට පුරාම රැස්වීම් තිබ්බා. හොඳ කණ්ඩායමක් තෝරගෙන ඉවරයි. පොඩි දරුවන් පවා දැනුවත් කළා. කොෆී විත් පැතුම් බැලුවද. වැඩියෙන්ම ඉලක්ක කලේ පොඩි ලමයි.
    #අලුත්_සංධානේ