හරි නීතිය Traffic Police

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අපෝ බොරු කියන්න එපා බං. 13 ඇරෙන්න අනිත් සේරම පට්ටපල් බොරු. ඕවා කරන්න ගිහින් නිකං දඩ කන්න යන්න එපා මචං. හොද පොලිස් නිළධාරියෙක් හිටියොත් නම් කියල දෙයි මහත්තය ‍ඔය දේවල් වැරදි කියලා. මළ පනින එකෙක් හිටියොත් නම් දඩ කන්නත් වෙයි තව. රථවාහන පොලීසියේ නොවුනත් රාජකාරි ඇදුමෙන් හෝ සිවිල් ඇදුමෙන් විශේෂ රාජකාරියේ සිටින නිළධාරියෙකුට වාහනයක් නවතා අනන්‍යතාව තහවුරු කිරීමට ඉල්ලා සිටිය හැකිය. රටේ මහජන නීතිය හා සාමය ආරක්ෂා කිරීම පොලිසියට අයිති නීතිය මගින් සෑම පොලිස් නිළධාරියෙක්ටම ඒ බලය තියෙනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372

    සිවිල් ඇඳුමෙන් :confused:
    ඒකනං අසාධාරණයි..
    යකෝ හොරුන්ටත් අපිව සුද්ද කරන්ඩ පුලුවන්නෙ, අපි පොලිසියෙන් කියල...
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මේකෙ තියෙන ඒවා බාගයක්ම බොරු කියල පොලිසියෙන්ම කියල තිබුනා
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    සිවිල් ඇඳුමෙන් :confused:
    ඒකනං අසාධාරණයි..
    යකෝ හොරුන්ටත් අපිව සුද්ද කරන්ඩ පුලුවන්නෙ, අපි පොලිසියෙන් කියල...

    සිවිල් ඇදුමෙන් විශේෂ රාජකාරි මචං. ඔය ඕනේ තරම් දානවා බං පොලීසියෙන්. ID එක පෙන්නන්න විතරයි තියෙන්නේ.
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    Last edited:

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    "එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය."

    වෙඩි කන්න තමා වෙන්නේ ........ !
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    1.ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය.

    එසේ ගොස් ඉදිරි මුර පොලේ බටයන්ගේ පැති අවියෙන් පශ්චාත් භාගය හෝ හිස සිදුරුකර ගත හැකිය ;)