Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හරි නොයන කරුමය......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2005 න් පසු පැවති ජනාධිපතිවරණයන්හිදී රාජපක්ෂ කදවුර නුවරඑළිය - මස්කෙලිය ආසනය තුල ලද ප්රතිඵලයන් සදහන් වුනේ පහත පරිද්දෙන්ය.

* 2005 ජනාධිපතිවරණය

රනිල් වික්රමසිංහ - 156343

මහින්ද රාජපක්ෂ - 33453

වැඩි ඡන්ද 122890 කින් මහින්ද රාජපක්ෂ පරාජයට පත්විය.

* 2010 ජනාධිපතිවරණය

සරත් ෆොන්සේකා - 112866

මහින්ද රාජපක්ෂ - 62604

වැඩි ඡන්ද 50262 කින් මහින්ද රාජපක්ෂ පරාජයට පත්විය.

* 2015 ජනාධිපතිවරණය

මෛත්රිපාල සිරිසේන - 171 578

මහින්ද රාජපක්ෂ - 57718

වැඩි ඡන්ද 113860 කින් මහින්ද රාජපක්ෂ පරාජයට පත්විය.

* 2019 ජනාධිපතිවරණය

සජිත් ප්රේමදාස - 177413

ගෝඨාභය රාජපක්ෂ - 75499

වැඩි ඡන්ද 101 914 කින් ගෝඨාභය රාජපක්ෂ පරාජයට පත්විය.

ප්රතිඵලයන් දෙස අවධානය යොමු කරන විට රාජපක්ෂ කදවුරට පරාජීය මතකයන්ම පමණක් එකතු කල ප්රදේශයක් ලෙසින් නුවරඑලිය - මස්කෙලිය ඒ අනුව අපට හදුනාගැනීමට හැක.

එමෙන්ම ජීවන් තොණ්ඩමන් කෙසේ වෙතත් රජිනි කාන්ත් රාජපක්ෂලාට සෙට් වී නුවරඑලිය මස්කෙලියෙ සංවිධායක වුවත් ඉදිරියටද ඔය ප්රතිඵලයන්වල මහා වෙනසක් සිදු වන්නෙ නැත.

නමුත් නුවරඑලිය - මස්කෙලිය ගොඩදාගැනීමේ අපේක්ෂාවෙන් ක්රියා කරන රාජපක්ෂ කදවුර ඔය උඩ ප්රතිඵලයන්ටද වඩා මහත්වූ පරාජයක් මේ දිනවල අත්කර ගනිමින් සිටී.

ඒ රාජපක්ෂ කදවුර කෙරෙහි අචල විශ්වාසයෙන් පසුවන ජනතාවගේ විශ්වාසය පලුදුවීමේ පරාජයයි...

එය ඔඩුදුවා ගිය හොත් ලැබෙන ප්රතිඵල ඔය මොන පරාජයකටත් වඩා වේදනාකාරී අත්දැකීම් ජනිත කරන්නක් වනු ඇත.

අන්න එහෙම වුන දවසක රාජපක්ෂලාට නැවත වතාවක් මැදමුලන වෙත යාමට සිදුවනු ඇති අතර ජීවන් තොණ්ඩමන්ලා යූඇන්පී වේදිකාවක ඉදිරි පෙල අසුනක අසුන් ගෙන සිටිනු ඇත.

- මිගාර සමරකෝන්

පසු සටහන......

ඇමුණුම බලන්න....[ATTACH=full]80681[/ATTACH]

[QUOTE="barath dpriye, post: 25430469, member: 514434"] [SIZE=5]2005 න් පසු පැවති ජනාධිපතිවරණයන්හිදී රාජපක්ෂ කදවුර නුවරඑළිය - මස්කෙලිය ආසනය තුල ලද ප්රතිඵලයන් සදහන් වුනේ පහත පරිද්දෙන්ය. * 2005 ජනාධිපතිවරණය රනිල් වික්රමසිංහ - 156343 මහින්ද රාජපක්ෂ - 33453 වැඩි ඡන්ද 122890 කින් මහින්ද රාජපක්ෂ පරාජයට පත්විය. * 2010 ජනාධිපතිවරණය සරත් ෆොන්සේකා - 112866 මහින්ද රාජපක්ෂ - 62604 වැඩි ඡන්ද 50262 කින් මහින්ද රාජපක්ෂ පරාජයට පත්විය. * 2015 ජනාධිපතිවරණය මෛත්රිපාල සිරිසේන - 171 578 මහින්ද රාජපක්ෂ - 57718 වැඩි ඡන්ද 113860 කින් මහින්ද රාජපක්ෂ පරාජයට පත්විය. * 2019 ජනාධිපතිවරණය සජිත් ප්රේමදාස - 177413 ගෝඨාභය රාජපක්ෂ - 75499 වැඩි ඡන්ද 101 914 කින් ගෝඨාභය රාජපක්ෂ පරාජයට පත්විය. ප්රතිඵලයන් දෙස අවධානය යොමු කරන විට රාජපක්ෂ කදවුරට පරාජීය මතකයන්ම පමණක් එකතු කල ප්රදේශයක් ලෙසින් නුවරඑලිය - මස්කෙලිය ඒ අනුව අපට හදුනාගැනීමට හැක. එමෙන්ම ජීවන් තොණ්ඩමන් කෙසේ වෙතත් රජිනි කාන්ත් රාජපක්ෂලාට සෙට් වී නුවරඑලිය මස්කෙලියෙ සංවිධායක වුවත් ඉදිරියටද ඔය ප්රතිඵලයන්වල මහා වෙනසක් සිදු වන්නෙ නැත. නමුත් නුවරඑලිය - මස්කෙලිය ගොඩදාගැනීමේ අපේක්ෂාවෙන් ක්රියා කරන රාජපක්ෂ කදවුර ඔය උඩ ප්රතිඵලයන්ටද වඩා මහත්වූ පරාජයක් මේ දිනවල අත්කර ගනිමින් සිටී. ඒ රාජපක්ෂ කදවුර කෙරෙහි අචල විශ්වාසයෙන් පසුවන ජනතාවගේ විශ්වාසය පලුදුවීමේ පරාජයයි... එය ඔඩුදුවා ගිය හොත් ලැබෙන ප්රතිඵල ඔය මොන පරාජයකටත් වඩා වේදනාකාරී අත්දැකීම් ජනිත කරන්නක් වනු ඇත. අන්න එහෙම වුන දවසක රාජපක්ෂලාට නැවත වතාවක් මැදමුලන වෙත යාමට සිදුවනු ඇති අතර ජීවන් තොණ්ඩමන්ලා යූඇන්පී වේදිකාවක ඉදිරි පෙල අසුනක අසුන් ගෙන සිටිනු ඇත.[/SIZE] - මිගාර සමරකෝන් පසු සටහන...... ඇමුණුම බලන්න....[ATTACH type="full"]80681[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom