හරි රශ්නෙයි මිට්ටෝ☀️

dilann

Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    Track And Field Dancing GIF
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    රසෙනේ නම් සල්ලි තිය නම් A/C එකක් ගන්න
    සල්ලි නැත්නම් ගංජා ගහන්න
     
    • Haha
    Reactions: Ryan08 and weer 11

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,121
    14,209
    113
    රසෙනේ නම් සල්ලි තිය නම් A/C එකක් ගන්න
    සල්ලි නැත්නම් ගංජා ගහන්න
    ජොයින්ට් ගහලා අව්වේ ගියාම එපා වෙනවනේ බන්,උදේට,හවසට,රෑට වගේ නම් අව්ලක් නැ
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    ජොයින්ට් ගහලා අව්වේ ගියාම එපා වෙනවනේ බන්,උදේට,හවසට,රෑට වගේ නම් අව්ලක් නැ
    මුළු දවසම ගහලා ඉඩපංකෝ ආතල් එක බලන්න. බහින්න බහින්න ගහපන්
     
    • Haha
    Reactions: Jim_Moriarty

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    මේ දැනුත් වැස්සා පොඩ්ඩක්.

    සෙල්සියස් අංශක 45ක් කියන්නේ හපෝ අවන් එකක වගේ ඇති.


    ------ Post added on Jul 20, 2022 at 1:48 AM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,307
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවට බනින එකේ විපාක
    මෝඩ කලුවෝ බයිට් කරාට ඉපදුන රටට එක වචනයක් කියල නෑ😊

    බහුතරයකට ගෙදරකට ඒසී කියන්නේ අලුත් දෙයක්. ඒකත් අරන් දැම්මට පස්සේ ප්‍රශ්නේ ඉවරයි.😊