හරි හරි තවත් U-Turn එකක් 🤭🤭🤭

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අනිවාර්යෙන්.මමයි යාලුවෙකුයි Trading ඉගෙන ගන්න පටන් ගත්ත. මම හෙමිට තාම ඉගෙන ගෙන යන්ව. Tradingview එකේ එහෙම පැටර්න් ඇදල පුරුදු වෙනව. අරූ එහෙම නෑ ඌට ඔනෙ සෙනික සල්ලි.පහුගිය ටිකේ ට්‍රම්ප් කොයින් එක පොඩ්ඩක් නැගල ආපු නිස මම කිව්ව ඔක පොඩ්ඩක් බලන් ඉමු කියල. මූ ගිහින් 200$ දාල අරගෙන සෙනිකව සල්ලි හොයන්න. ඩම්ප් උනා පැය ගානින්. දැන් මන් ඌවත් හලල තනියම වැඩෙ කරගෙන යනව. ඌ නිස මටත් සල්ලි ටිකක් පාඩු උනා සිග්නල් දෙන උන්ගෙ මගුලක් ගන්න ගිහින්. සිග්නල් දෙන එකා ට්‍රෙඩ් එකට එන්ටර් වෙලා ඔක්කොම කරගෙන තම ගෘප් එකට දාන්නෙ. එ වෙද්දි කොච්චිය ගිහින් ඉවර්යි
    අන්න හොදයි තනියම හෙමින් කරගෙන යන්න මේක මැරතන් එකක්. පුලුවන් නම් ක්‍රිප්ටො නැතුව ෆොරෙක්ස් කරන්න profitable වෙනකන් මොකද ක්‍රිප්ටො volatile වැඩී අලුත් අයට.
     
    • Love
    Reactions: Nidarshana_k