Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හරීන්ගෙන් අළුත් වැඩක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාධ්‍ය නිවේදනය - හරීන් ප්‍රනාන්දු

මහියංගන, රිදිමාලියද්ද, ප්‍රදේශය තුළ නව වැලි තොටවල් ලබා දීම පිළිබඳව මගේ අංක UP/CM/MHA/LAD/2015 හා 2015 -02-26 වන දින ඌව පළාත් ඉඩම් කොමසාරිස්වරයා වෙත ලබා දෙන ලද ලිපියක් උපයෝගි කර ගනිමින් දේශපාලන වශයෙන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී සිටින බංකොලොත් දේශපාලඥයන් විසින් දේශපාලන වාසියක් ලබා ගැනීමේ අරමුණින් අදාල ලිපිය මාධ්‍ය වෙත ඉදිරිපත් කර මාගේ කීර්තිනාමයට හානියක් කිරිමේ අසාර්ථක උත්සහයක යෙදි සිටියි.

මෙම ලිපිය සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය හෙළි කිරිම මාගේ යුතුකමක් වන අතර, විපක්ෂයේ බංකොලොත් දේශපාලනඥයන් විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලද තොරතුරු වලට ලබා දුන් ප්‍රසිද්ධිය සේම මාගේ මෙම මාධ්‍ය නිවේදනයට ඒ ආකාරයෙන්ම ප්‍රසිද්ධිය ලබාදෙන ලෙස ඉල්ලමි.

මහියංගන, රිදිමාලියද්ද, ප්‍රදේශය තුළ ඉතා දීර්ඝ කාලයක සිට විපක්ෂයේ දේශපාලඥයන්ට සමීප වැලි ජාවාරම්කරුවන් පිරිසක් විසින් පරිසරයට ද හානි වන පරිදි නිළධාරීන් නොමඟ යවා සිදුකරගෙන ගිය වැලි ජාවාරම තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම සඳහා වර්තමාන රජයේ දේශපාලනඥයන්ගේ නම් භාවිතා කරමින් කූට උත්සහයක යෙදෙමින් මේ අතර, එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ විශාල පිරිසක් ද නව වැලිතොටවල් ලබාදෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. මේ අනූව පළාතේ පරිසරයට ආදරය කරන පුද්ගලයෙකු වශයෙන් පරිසරයට හානිදායක අන්දමින් වැලි ජාවාරමේ යෙදි සිටින වැලි ජාවාරම්කරුවන්ට තවදුරටත් ඉඩදිය නොහැකි බැවින්, සුදුසු පුද්ගලයන්ට පමණක් වැලි තොටවල් ලබාදීමේ දී පරිසරයට හානියක් නොවන බවට ද පරීක්ෂා කොට අනුමැතිය ලබාදීමට ක්‍රියාකරන ලෙස අදාළ බලධාරීන්ට දන්වා යැවීමට ඒ අනූව ඉදිරිපත් කල ලිපියට වැරදි අර්ථකතන ලබාදෙමින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ බංකොලොත්කාරී දේශපාලන නායකයන් ගිලෙන්න යන වේලාවේ පිදුරු ගහක එල්ලී හෝ ගොඩ එන්නට දඟලන පුද්ගලයන් සේ හැසිරෙමින් මා විසින් නිකුත් කරන ලද ලිපිය උපයෝගි කරගනිමින් මාධ්‍ය තුළින් දේශපාලන වාසියක් ලබා ගැනීමට දරණ නිශ්ඵල උත්සහය පිළිබඳව කණගාටුවන අතර, මාගේ කීර්ති නාමයට එමඟින් හානියක් කිරිමට දරණ නිෂ්ඵල උත්සහයක් බවද පෙන්වා දෙනු කැමැත්තෙමි.

හරීන් ප්‍රනාන්දු

ප්‍රධාන අමාත්‍ය

ඌව පළාත් සභාව

[QUOTE="Srilankan1, post: 18433210, member: 100154"] [SIZE="5"][B]මාධ්‍ය නිවේදනය - හරීන් ප්‍රනාන්දු මහියංගන, රිදිමාලියද්ද, ප්‍රදේශය තුළ නව වැලි තොටවල් ලබා දීම පිළිබඳව මගේ අංක UP/CM/MHA/LAD/2015 හා 2015 -02-26 වන දින ඌව පළාත් ඉඩම් කොමසාරිස්වරයා වෙත ලබා දෙන ලද ලිපියක් උපයෝගි කර ගනිමින් දේශපාලන වශයෙන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී සිටින බංකොලොත් දේශපාලඥයන් විසින් දේශපාලන වාසියක් ලබා ගැනීමේ අරමුණින් අදාල ලිපිය මාධ්‍ය වෙත ඉදිරිපත් කර මාගේ කීර්තිනාමයට හානියක් කිරිමේ අසාර්ථක උත්සහයක යෙදි සිටියි. මෙම ලිපිය සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය හෙළි කිරිම මාගේ යුතුකමක් වන අතර, විපක්ෂයේ බංකොලොත් දේශපාලනඥයන් විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලද තොරතුරු වලට ලබා දුන් ප්‍රසිද්ධිය සේම මාගේ මෙම මාධ්‍ය නිවේදනයට ඒ ආකාරයෙන්ම ප්‍රසිද්ධිය ලබාදෙන ලෙස ඉල්ලමි. මහියංගන, රිදිමාලියද්ද, ප්‍රදේශය තුළ ඉතා දීර්ඝ කාලයක සිට විපක්ෂයේ දේශපාලඥයන්ට සමීප වැලි ජාවාරම්කරුවන් පිරිසක් විසින් පරිසරයට ද හානි වන පරිදි නිළධාරීන් නොමඟ යවා සිදුකරගෙන ගිය වැලි ජාවාරම තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම සඳහා වර්තමාන රජයේ දේශපාලනඥයන්ගේ නම් භාවිතා කරමින් කූට උත්සහයක යෙදෙමින් මේ අතර, එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ විශාල පිරිසක් ද නව වැලිතොටවල් ලබාදෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. මේ අනූව පළාතේ පරිසරයට ආදරය කරන පුද්ගලයෙකු වශයෙන් පරිසරයට හානිදායක අන්දමින් වැලි ජාවාරමේ යෙදි සිටින වැලි ජාවාරම්කරුවන්ට තවදුරටත් ඉඩදිය නොහැකි බැවින්, සුදුසු පුද්ගලයන්ට පමණක් වැලි තොටවල් ලබාදීමේ දී පරිසරයට හානියක් නොවන බවට ද පරීක්ෂා කොට අනුමැතිය ලබාදීමට ක්‍රියාකරන ලෙස අදාළ බලධාරීන්ට දන්වා යැවීමට ඒ අනූව ඉදිරිපත් කල ලිපියට වැරදි අර්ථකතන ලබාදෙමින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ බංකොලොත්කාරී දේශපාලන නායකයන් ගිලෙන්න යන වේලාවේ පිදුරු ගහක එල්ලී හෝ ගොඩ එන්නට දඟලන පුද්ගලයන් සේ හැසිරෙමින් මා විසින් නිකුත් කරන ලද ලිපිය උපයෝගි කරගනිමින් මාධ්‍ය තුළින් දේශපාලන වාසියක් ලබා ගැනීමට දරණ නිශ්ඵල උත්සහය පිළිබඳව කණගාටුවන අතර, මාගේ කීර්ති නාමයට එමඟින් හානියක් කිරිමට දරණ නිෂ්ඵල උත්සහයක් බවද පෙන්වා දෙනු කැමැත්තෙමි. හරීන් ප්‍රනාන්දු ප්‍රධාන අමාත්‍ය ඌව පළාත් සභාව[/B][/SIZE] [IMG]https://scontent-ams3-1.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/1780646_1169533493073182_9012198882787635840_n.jpg?oh=c6ac84f02c5e3c7ee4e3d44839e35f07&oe=55F3BFB9[/IMG] [IMG]https://scontent-ams3-1.xx.fbcdn.net/hphotos-xap1/v/t1.0-9/19786_1169533543073177_520374646859562888_n.jpg?oh=335efec0502d1a76904cef49ddc98798&oe=55F77E43[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom