හරීන්ගෙන් අළුත් වැඩක්

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
හරීන්ගෙන් අළුත් වැඩක්

මහවැලි සී කලාපයේ වැලි පොලවල් දිය යුත්තේ එජාපය මහියංගන ආසන සංවිධායකයාගේ අනුමැතිය ලැබෙන ඉල්ලූම්කරුවන්ට පමණක් යයි ඌව පළාත් මහ ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පළාත් කොමසාරිස්වරයාට ලිඛිතව දන්වා තිබේ. මෙහි දැක්වෙන්නේ මහ ඇමතිවරයාගේ අත්සන හා නිල මුද්‍රාව සහිත එම ලේඛණයයි.

2ikxy5z.jpg
 
Last edited:

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් හරිද නැ නැ දැන් හරිනේ.
    ඔන්න ඕකයි යහපාලනේ කියන්නෙ..
     
    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    කෝ බන් ටෝයියෝ එකෙක් වත් නැහැ නේ හොයා ගන්න

    මොකක් හරි උත්තරයක් හොයාගෙනම එයි. ඉවසල ඉදපන් :lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    විමල් එක්ක විවාදෙට ඇවිත් චොර වෙලා හියාට පස්සෙ මම හිතුව සද්දෙ වහල ඉඳියි කියල..

    ඉකේයියා..:baffled::baffled:
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    කයිය ගහද්දි සාධාරණේ කනෙන් බේරෙනව, ඉන්නෙ දුප්පතාගේ උණ්ඩුකපුච්ඡෙ අයුක්තිය අසාධාරණය වෙනුවෙන් කේසර ටෝක් දෙන්නෙ මෙන්න වැඩ. අනේ.....!!

    මේකද අර දෙනව කිව්ව අමණ අගය
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මාධ්‍ය නිවේදනය - හරීන් ප්‍රනාන්දු

    මහියංගන, රිදිමාලියද්ද, ප්‍රදේශය තුළ නව වැලි තොටවල් ලබා දීම පිළිබඳව මගේ අංක UP/CM/MHA/LAD/2015 හා 2015 -02-26 වන දින ඌව පළාත් ඉඩම් කොමසාරිස්වරයා වෙත ලබා දෙන ලද ලිපියක් උපයෝගි කර ගනිමින් දේශපාලන වශයෙන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී සිටින බංකොලොත් දේශපාලඥයන් විසින් දේශපාලන වාසියක් ලබා ගැනීමේ අරමුණින් අදාල ලිපිය මාධ්‍ය වෙත ඉදිරිපත් කර මාගේ කීර්තිනාමයට හානියක් කිරිමේ අසාර්ථක උත්සහයක යෙදි සිටියි.

    මෙම ලිපිය සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය හෙළි කිරිම මාගේ යුතුකමක් වන අතර, විපක්ෂයේ බංකොලොත් දේශපාලනඥයන් විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලද තොරතුරු වලට ලබා දුන් ප්‍රසිද්ධිය සේම මාගේ මෙම මාධ්‍ය නිවේදනයට ඒ ආකාරයෙන්ම ප්‍රසිද්ධිය ලබාදෙන ලෙස ඉල්ලමි.

    මහියංගන, රිදිමාලියද්ද, ප්‍රදේශය තුළ ඉතා දීර්ඝ කාලයක සිට විපක්ෂයේ දේශපාලඥයන්ට සමීප වැලි ජාවාරම්කරුවන් පිරිසක් විසින් පරිසරයට ද හානි වන පරිදි නිළධාරීන් නොමඟ යවා සිදුකරගෙන ගිය වැලි ජාවාරම තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම සඳහා වර්තමාන රජයේ දේශපාලනඥයන්ගේ නම් භාවිතා කරමින් කූට උත්සහයක යෙදෙමින් මේ අතර, එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ විශාල පිරිසක් ද නව වැලිතොටවල් ලබාදෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. මේ අනූව පළාතේ පරිසරයට ආදරය කරන පුද්ගලයෙකු වශයෙන් පරිසරයට හානිදායක අන්දමින් වැලි ජාවාරමේ යෙදි සිටින වැලි ජාවාරම්කරුවන්ට තවදුරටත් ඉඩදිය නොහැකි බැවින්, සුදුසු පුද්ගලයන්ට පමණක් වැලි තොටවල් ලබාදීමේ දී පරිසරයට හානියක් නොවන බවට ද පරීක්ෂා කොට අනුමැතිය ලබාදීමට ක්‍රියාකරන ලෙස අදාළ බලධාරීන්ට දන්වා යැවීමට ඒ අනූව ඉදිරිපත් කල ලිපියට වැරදි අර්ථකතන ලබාදෙමින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ බංකොලොත්කාරී දේශපාලන නායකයන් ගිලෙන්න යන වේලාවේ පිදුරු ගහක එල්ලී හෝ ගොඩ එන්නට දඟලන පුද්ගලයන් සේ හැසිරෙමින් මා විසින් නිකුත් කරන ලද ලිපිය උපයෝගි කරගනිමින් මාධ්‍ය තුළින් දේශපාලන වාසියක් ලබා ගැනීමට දරණ නිශ්ඵල උත්සහය පිළිබඳව කණගාටුවන අතර, මාගේ කීර්ති නාමයට එමඟින් හානියක් කිරිමට දරණ නිෂ්ඵල උත්සහයක් බවද පෙන්වා දෙනු කැමැත්තෙමි.

    හරීන් ප්‍රනාන්දු
    ප්‍රධාන අමාත්‍ය
    ඌව පළාත් සභාව

    1780646_1169533493073182_9012198882787635840_n.jpg

    19786_1169533543073177_520374646859562888_n.jpg
     
    දැන් වැඩේ මාට්ටු නිසා මූ බොරුවක් කියල ශේප් වෙන්න හදන්නේ. ඒත් ඇත්ත වහන්න බෑ. බලපන් මූ යවපු ලියුමෙ ලියුමෙ පැහැදිලිවම කියල තියෙන්නේ එජාප ආසන සංවිධායක කියන අයට පමණක් වැලි ගොඩදැමීමට අවසර දෙන්න කියලනෙ.

    දැන් කියනව මේක කළේ පරිසරයට හානි වෙන එක නවත්තන්නලු. එතකොට එජාප සංවිධායක වෙන්න ඇති පරිසර හානි වෙනවද කියල බලන්නෙ. අනේ යකෝ.

    හරීන් කිව්වොත් කියන්නෙ ඔය වගේ ගොන් කතාවක් තමයි. එදා දෙරණට ඇවිල්ල පාරක් ගැන කතා කරන්න ගිගින් හොඳටම චාටර් වෙලා ගියේ.

    2ikxy5z.jpg