හරීන්_දිනයි "හමුවීමට සුදානම්" - ජනපති

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නිදහසෙන් පස්සේ මේ රටට ආපු මෙගා ප්‍රොජෙක්ට් එකක්වත් රටට 100% යහපත් ප්‍රතිපල ගෙනාපුවා නෙවෙයි.... යම් සාධනීය කරුණු තිබුණත් ඒවයෙන් කැප කිරිම් තරමට ප්‍රතිපල නෑ.... උමා ඔයෙත් උත්ගත වෙලා තියෙන ප්‍රශ්ණ විසදගන්න බැරි තරමේ ඒව නෙවෙයි... නොසැලකිල්ල හින්ද මතුවුනු ප්‍රශ්ණ තියෙන්නේ..... පොජෙක්ට් එක ඉවර උනාම ඔය ඔක්කොමල හිනාවෙවී රතුපලස උඩින් ගිහින් විවෘත කරල කැපකිරීම් ගැන හිටං කතා කරල විවෘත කරයි.... එතකන් ඉවසල හිටපං.....
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    "හරීන්_දිනයි "
    මේකත් අර GMOA වැද්දෝ ටික වර්ජනේ සාර්ථකයි කියන විදිහේ logic එකක් නේද ?
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    7zXr7q.jpg

    7zX5t2.jpg

    7zXtJa.jpg

    ane huke wanda ponnaya
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    බැලුන් පොන්නයාගේ පක තමා දිනුවේ :rofl: ඕකගේ පැත්ත නේ බදුල්ල? මෙච්චර කල් මු ලපන් ගහැවද්ද? ඕකට මුල ඉදන් ගේම ඉල්ලුවේ සමන්ත විද්‍යාරත්න. ඊයේ මිනිස්සු පාරට බැස්ස නිසා පකයා එකෙන් ලකුනු දාගන්න ට්‍රයි එක දැන්. ඕවා කියපන් ගිහින් තෙපේ ගු එන් පි ගොබ්බයන්ට :rofl:
     
    • Like
    Reactions: banda065

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ȜMA X;21876268 said:
    බැලුන් පොන්නයාගේ පක තමා දිනුවේ :rofl: ඕකගේ පැත්ත නේ බදුල්ල? මෙච්චර කල් මු ලපන් ගහැවද්ද? ඕකට මුල ඉදන් ගේම ඉල්ලුවේ සමන්ත විද්‍යාරත්න. ඊයේ මිනිස්සු පාරට බැස්ස නිසා පකයා එකෙන් ලකුනු දාගන්න ට්‍රයි එක දැන්. ඕවා කියපන් ගිහින් තෙපේ ගු එන් පි ගොබ්බයන්ට :rofl:

    :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබටත් මරා කරපු උමා ඔයේ විනාසය පෙන්නේ නැහැ ඒ උනාට හෙඩිම නම් ලොකුවට පේනවා.:rofl:
    මරා කරපු විනාසෙ නිසා තමා මරා ගේ @ දෙකෙන් එල්ලලා ගෙදර ඇරලා මිනිස්සු යහපාලනේට ඡන්දෙ දුන්නේ......
    දැන් යහපාලනෙන් මොකක්ද බං කරන කෙංකජ්ජ මරා කරපු වැරදි හදන්න....
    මහ බැංකුව හොරා කන්න අර්ජුන් මහේන්ද්‍රන් ගේ බැණට දෙන එක ද?
    සයිටම් එකේ නෙවිල් ප්‍රනාන්දු ව නලවන එක ද?
    රත්තරං අස්සයෝ, ලම්බෝගිනි හෙවිල්ල ද?
    නැත්තං අවුට්ලෑන්ඩර් පීඑච්ඊවී එකක් අර සමන් රත්නප්‍රිය කියන මේල් පෝස්ටිටියුට් ට දීපු එකද???
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මරා කරපු විනාසෙ නිසා තමා මරා ගේ @ දෙකෙන් එල්ලලා ගෙදර ඇරලා මිනිස්සු යහපාලනේට ඡන්දෙ දුන්නේ......
    දැන් යහපාලනෙන් මොකක්ද බං කරන කෙංකජ්ජ මරා කරපු වැරදි හදන්න....
    මහ බැංකුව හොරා කන්න අර්ජුන් මහේන්ද්‍රන් ගේ බැණට දෙන එක ද?
    සයිටම් එකේ නෙවිල් ප්‍රනාන්දු ව නලවන එක ද?
    රත්තරං අස්සයෝ, ලම්බෝගිනි හෙවිල්ල ද?
    නැත්තං අවුට්ලෑන්ඩර් පීඑච්ඊවී එකක් අර සමන් රත්නප්‍රිය කියන මේල් පෝස්ටිටියුට් ට දීපු එකද???

    ඇයි ඌ නුගේගොඩ හදන තට්ටු තුනේ මාලිගාව? එක්කො ඕනෙ නෑ ඌ සාධාරණව හොයපු සල්ලිනෙ :lol::lol:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    :rolleyes:හරින් මේකට විරුද්ධ වෙලා හිටියේ ඒ කාලේ ඉදන්ම.සමන්තලා ඉතින් බොරුවට ලකුණු ගන්න හර්තාල් එකක් ලෑස්ති කරලා.දන්නවනේ ඉතින් ජෙප්පෝ.;)

    යකෝ අපිත් බණ්ඩාරවෙල. අපි දන්නව හරින් ගේ පැටිකිරිය. හරින් මහ ඇමති වෙලා ඉද්දි ඕක නොදැක්ක වගේ හිටියේ. පලවෙනි දවසේ ඉඳන් කෑගැහුවේ සමන්ත විතරයි. අවාසනාවට හරින් මහ ඇමති වුනා. හරින්ට වඩා චාමර හොඳයි බන්, වැඩක් කළා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සමන්ත විද්‍යාරත්න නම් පක්ෂ පාට බෙදකින් නැතිව බොක්කෙන්ම කතා කරේ කියල පේනවා ජෙප්පා උනාට... හරින් නම් රට කපටියා ඕකාට ඕනේ චන්ද ටික බෙර ගන්න.
    :yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :rolleyes:හරින් මේකට විරුද්ධ වෙලා හිටියේ ඒ කාලේ ඉදන්ම.සමන්තලා ඉතින් බොරුවට ලකුණු ගන්න හර්තාල් එකක් ලෑස්ති කරලා.දන්නවනේ ඉතින් ජෙප්පෝ.;)

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණාට පස්සෙ 2015 මාර්තු 20දා ඔහුගෙන් සාකච්ඡාවක් බොහොම අමාරුවෙන් ඉල්ලාගෙන ආචාර්ය, මහාචාර්යවරු, පරිසරවේදීන් ඇතුළුව පූජ්‍ය පක්ෂය සමග බස් පිටින් සෙනග ගියා පරිසර අමාත්‍යාංශයේ සාකච්ඡා කරන්න. ජනාධිපතිතුමා ඇවිත් කිව්වා විනාඩි 05යි දෙන්නේ, එක්කෙනෙක් පමණක් කථා කරන්න. එහෙමයි වර්තමාන පාලකයෝ සැලකුවේ. අපි කෑකෝ ගහලා විනාඩි 15ක් අරගෙන අපේ ප‍්‍රශ්නෙ කිවුවා. නමුත් එයත් ඒක හරියට තේරුම් ගත්තේ නැහැ. අන්තිමේදී එයා කිව්වා මේ සම්බන්ධයෙන් සොයාබලන්න කැබිනට් අනු කමිටුවක් පත්කරනවා. ඒ කමිටුවෙන් එන තීන්දුව අනුව ක්‍රියාකරනවා කිවුවා. කැබිනට් අනුකමිටුවට රවි කරුණානායක, පාඨලී චම්පික, හරෙන් ප‍්‍රනාන්දු, නිමල් සිරිපාල, ඩිලාන් පෙරේරා, රංජිත් මද්දුමබණ්ඩාර යන අය ඇතුලත් වුණා. කැබිනට් අනුකමිටුවට අපි ලිපි යැව්වා. දුරකථන ඇමතුම් දුන්නා. හරේන් ප‍්‍රනාන්දුට කිවා මේ ප‍්‍රදේශයට ඇවිත් තීන්දුවක් ගන්න කියලා. ඔය කණ්ඩායම හමුවෙන්න අපේ සංවිධානයට ඉඩක් දෙන්න කියලා. අඩුගානෙ අපිට කරුණු දක්වන්න දුන්නෙත් නැහැ. අපේ භුමියට ඇවිත් බැලුවෙත් නැහැ. පාර්ලිමේන්තු කාමරයකට රැස්වෙලා පැය දෙක තුනක් සාකච්ඡා කරලා ඒකමතිකව තීන්දුකරලා තිබුණා මේ ව්‍යාපෘතිය එසේම කරගෙන යා යුතුයි කියලා.

    Source: lankatruth