හෙළයෙක්;21875718 said:ඔය විදියට බෙදුනොත් නන් ඔය සටනත් ඉවරයි පුතේ. ලකුණු පස්සෙ දාගනින් වැඩේ ඉවර කරල.

හෙළයෙක්;21875718 said:ඔය විදියට බෙදුනොත් නන් ඔය සටනත් ඉවරයි පුතේ. ලකුණු පස්සෙ දාගනින් වැඩේ ඉවර කරල.

ȜMA X;21876268 said:බැලුන් පොන්නයාගේ පක තමා දිනුවේඕකගේ පැත්ත නේ බදුල්ල? මෙච්චර කල් මු ලපන් ගහැවද්ද? ඕකට මුල ඉදන් ගේම ඉල්ලුවේ සමන්ත විද්‍යාරත්න. ඊයේ මිනිස්සු පාරට බැස්ස නිසා පකයා එකෙන් ලකුනු දාගන්න ට්‍රයි එක දැන්. ඕවා කියපන් ගිහින් තෙපේ ගු එන් පි ගොබ්බයන්ට
![]()

මරා කරපු විනාසෙ නිසා තමා මරා ගේ @ දෙකෙන් එල්ලලා ගෙදර ඇරලා මිනිස්සු යහපාලනේට ඡන්දෙ දුන්නේ......උබටත් මරා කරපු උමා ඔයේ විනාසය පෙන්නේ නැහැ ඒ උනාට හෙඩිම නම් ලොකුවට පේනවා.![]()
මරා කරපු විනාසෙ නිසා තමා මරා ගේ @ දෙකෙන් එල්ලලා ගෙදර ඇරලා මිනිස්සු යහපාලනේට ඡන්දෙ දුන්නේ......
දැන් යහපාලනෙන් මොකක්ද බං කරන කෙංකජ්ජ මරා කරපු වැරදි හදන්න....
මහ බැංකුව හොරා කන්න අර්ජුන් මහේන්ද්‍රන් ගේ බැණට දෙන එක ද?
සයිටම් එකේ නෙවිල් ප්‍රනාන්දු ව නලවන එක ද?
රත්තරං අස්සයෝ, ලම්බෝගිනි හෙවිල්ල ද?
නැත්තං අවුට්ලෑන්ඩර් පීඑච්ඊවී එකක් අර සමන් රත්නප්‍රිය කියන මේල් පෝස්ටිටියුට් ට දීපු එකද???

හරින් මේකට විරුද්ධ වෙලා හිටියේ ඒ කාලේ ඉදන්ම.සමන්තලා ඉතින් බොරුවට ලකුණු ගන්න හර්තාල් එකක් ලෑස්ති කරලා.දන්නවනේ ඉතින් ජෙප්පෝ.
![]()
සමන්ත විද්‍යාරත්න නම් පක්ෂ පාට බෙදකින් නැතිව බොක්කෙන්ම කතා කරේ කියල පේනවා ජෙප්පා උනාට... හරින් නම් රට කපටියා ඕකාට ඕනේ චන්ද ටික බෙර ගන්න.

හරින් මේකට විරුද්ධ වෙලා හිටියේ ඒ කාලේ ඉදන්ම.සමන්තලා ඉතින් බොරුවට ලකුණු ගන්න හර්තාල් එකක් ලෑස්ති කරලා.දන්නවනේ ඉතින් ජෙප්පෝ.
![]()