හරෝ හරා හරෝලා යවලා

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    කල දුටු කල වල ඉහ ගන්න උන්ට හොඳ වැඩේ

    උඹලත් මතක තියාගනිල්ලා දෙන ලබ්බක් දීපන් වීඩියෝ කරන්න ෆොටෝ ගන්න යන්න එපා. උන් හිඟන්නො නෙවෙයිනෙ
     
    • Like
    Reactions: netnet

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,822
    9,961
    113
    හරෝ හරා කියන එකේ තේරුම මොකක්ද ඇත්තටම? 🤔
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,244
    8,619
    113
    දයාසිරි නේද? කොහොම හිටිය මිනිහෙක්ද

    අඩෝ ආච්චිලා ගේමට බැහැල තියෙන්නෙ :lol: :lol: :lol: