හලාල් එපා

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඊයේ හවස අරුණ47 දාපු thread එක ඒ වගේ එකක්. හලාල් විදිහට කැපුවහම කොච්චර රිදෙනවද කියලා ඊයේ හිටපු අය නම් දන්නවා ඇති:rofl::lol:

    Thread Date Comment
    reputation_neg.gif
    හලාල් එපා
    08-23-2013 06:58 PM budu balli
    උයාට ගොඩාක් රිදුනද සුදූ :shocked: පවු... අනේ උයාලා. නම නොදැම්මට උයාව මම දන්නවා හොදේ:P
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    erosange heluwada.. poddak idapan thawa fake anathayek innwa :lol: ue & ape adaraniya siraj male ganath danna epayi :D

    කෝ ගස් කුට්ටෝ ත්‍රෙඩ් එක..? අද දානවා කිව්වා නේද.? දාපන්කො ඉක්මනට. මේ රිෆ්‍රෙශ් කරන්න බෑ සැරින් සැරේ.. පුලුවන් නම් VM or PM එකක් දාපන්කෝ..
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කෝ ගස් කුට්ටෝ ත්‍රෙඩ් එක..? අද දානවා කිව්වා නේද.? දාපන්කො ඉක්මනට. මේ රිෆ්‍රෙශ් කරන්න බෑ සැරින් සැරේ.. පුලුවන් නම් VM or PM එකක් දාපන්කෝ..
    ඔවු බන් දැන් පැය 2 ක් තිස්සේ බලාගෙන ඉන්නවා අර එළුවා පස්සේ ගිය නරියා වගේ දැන් වැටෙයි දැන් වැටෙයි කියලා:angry::angry::angry:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඔවු බන් දැන් පැය 2 ක් තිස්සේ බලාගෙන ඉන්නවා අර එළුවා පස්සේ ගිය නරියා වගේ දැන් වැටෙයි දැන් වැටෙයි කියලා:angry::angry::angry:

    :angry::angry::angry:
     

    aruna47

    Well-known member
  • කෝ ගස් කුට්ටෝ ත්‍රෙඩ් එක..? අද දානවා කිව්වා නේද.? දාපන්කො ඉක්මනට. මේ රිෆ්‍රෙශ් කරන්න බෑ සැරින් සැරේ.. පුලුවන් නම් VM or PM එකක් දාපන්කෝ..

    :rofl::rofl::rofl:

    idapan idapaa.. ubalata kiyala dammahama kisi agayak naha :P
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    :rofl::rofl::rofl:

    idapan idapaa.. ubalata kiyala dammahama kisi agayak naha :P
    ඔන්න ඉතින් මල පනිනවා හොදේ. උබ ඕක දාන වෙලාවේ හිටියේ නැත්නම් කොහොමද පස්සේ බලාගන්නේ? GT ට නිදිමත හදුනා ගමන් ඕක close කරනවා දැන් ඇති කියලා. පස්සේ යට යනවා. ඊට පස්සේ කොමෙන්ට් එකක් දාන්නේ පොලීසියට ගිහින්ද?:angry::angry::angry:
     

    aruna47

    Well-known member
  • ඔන්න ඉතින් මල පනිනවා හොදේ. උබ ඕක දාන වෙලාවේ හිටියේ නැත්නම් කොහොමද පස්සේ බලාගන්නේ? GT ට නිදිමත හදුනා ගමන් ඕක close කරනවා දැන් ඇති කියලා. පස්සේ යට යනවා. ඊට පස්සේ කොමෙන්ට් එකක් දාන්නේ පොලීසියට ගිහින්ද?:angry::angry::angry:

    idapan ban.. yako meka 2nd thread eka digayi :lol: erosange gana siraj gana thawa kochchara innawada :rofl: