හලාල් ඔත්තුකරු

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
හලාල් ඔත්තුකරු



ඔන්න එක දවසක් දා හලාල් වර්ජනය කිරිම සදහා පැවත්වුනු දේශණයකට මුස්ලිම් ඔත්තු කාරයෙක් පැන්න බවට ප්‍රධාන දේශකයාට ඔත්තුවක් ලැබෙනවා. දැන් කට්ටිය වැඩි නිසා ඔත්තුකාර හම්බයව හොයාගන්නවත් බෑ ඌව පන්නන්නත් ඕනේ නමුත් කට්ටියව check කරගෙන ගියොත් දේශණය තියන්න වෙන්නෙත් නෑ. දැන් දහ අතේ මෑන්ස් කල්පනා කර කර ඉන්නවා කොහොමද සුකන්නව හරියටම හොයාගෙන දොට්ට දාන්නේ කියලා. මෙහෙම ඉන්න කොට මේක දැක්කා පොඩි කොළුවෙක් මූ පොඩියි කිව්වට හෙන අණ්ඩපාල. මූ කිට්ටු වුනා දේශකයා ළගට ඔන්න ඉතින් දේශකයා මේ පොඩි කොළුවට කිව්වා තමන්ගේ ප්‍රශ්ණය කොලුවා සුරුස් ගාලා ප්‍රශ්ණය විසදිලා දීලා ආයිත් තමන්ගේ තැනට ගියා. දේශකයා ගත්තා mic එක අතට අරගෙන හැමෝටම ඇහෙන්න කිව්වා "මම දැන් ඔක්කොමලාගේ කලිසම ගලවලා check කරන්නයි හදන්නේ හැමෝම එහෙනම් ලෑස්ති වෙලා ඉන්න කියලා" මෙන්න මේක කිව්වා විතරයි කොහේද මන්දා හිටපු එකෙක් ගාල කඩාගෙන දිව්වා කියලයි අපිටනම් වාර්තා වුනේ.
 
  • Like
Reactions: DT Dilan and agrmrs

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
reputation_neg.gif
හලාල් ඔත්තුකරු 12-31-2012 07:08 AM
හම්බයෙක් වගේ :P
රෙප් දුන්නට කමක් නෑ ලොකු පික් දාන්න එපා හොදේ.
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ado mama hitiyanam mattu mokada mamath e oparation eka karala thiyenne :(

මට මේක ලියන කොට උඹවත් මතක් වුනා යම් තම් වගේ. ඔව් ඒක ඇත්ත මුස්ලිම් නොවන අයගේ පවා සමහර සෞඛ්‍යය ප්‍රශ්ණ නිසා සමහර දොස්තරලා සුන්නත් කරනවා. මේක ඇත්තටම වැරදි වැඩක් අද වෛද්‍යය කේෂ්ත්‍රයේ තුළ කරන. සුන්නත් නොකර ලිංගාශ්‍රිත රෝග වලට ප්‍රතිකාර කරන්න අද පුලුවන් නමුත් දොස්තරලාගේ යල්පැන ගිය දැනුම නිසා උන් දන්නේ නෑ ඒක. සුන්නත් කිරිම නිර්දේශ කරන්නේ මේ රෝග තියෙන කොටයි Phimosis,Paraphimosis, Balanoposthitis, Balanitis xerotica obliterans (BXO ) නමුත් දැන් අළුත් ප්‍රතිකාර ක්‍රම නිසා සුන්නත් කිරිම අනවශ්‍යයි.