හලාල් කරනය -> ISIS මුස්ලිම්

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
හලාල් කරනය -> ISIS මුස්ලිම්

මුස්ලිම් සාමාජිකයෝ මිතුරු කැල තුල සිටන නිසා අහන්න හිතුනේ..ඔයාලා ISIS සංවිදානය පිලිගන්නවාද?
නැතිද?
තව ඔබ තුමන්ලාගේ හලාල් කරනය මගින් ඔවුන්ට සල්ලි යන බව ඔබලා දන්නවාද?නැතිනම් ඒ කතාව බොරුවක්ද?

සිරියාවේදී මියගිය ලාංකික ISIS ත්‍රස්තයා හලාල් සහතික ගෙනා උලමා සංවිධානයේ සමීප හිතවතෙක්

ෂර්පාස්‌ නිලාම් මුෂින් හෙවත් මූස්ලි ලිලම්දන් හෙවත් අබු සයිල් ආනි නම්වූ සිරියාවේදී මියගිය ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයා ශ්‍රී ලංකාවේ හලාල් සහතිකය හඳුන්වා දුන් ජමියාතුල් උලමා සංවිධානයේ (All Ceylon Jamiyathul Ulama) සමීපව කටයුතු කල අයෙක් බව වාර්තා වී ඇත. මොහු උලමා සංවිධානයේ යම් ගෙවීම් ලැබූ, උලමා වරුන්ගේ යම් යම් ක්‍රියාකාරකම් වලට ඉතා ලඟින් සම්බන්දව කටයුතු කර ඇති බව දැන ගැනීමට ඇත.
5960-isis-member-sri-lanka-update-family-leave-from790899105.jpg
අබු සයිලානි නමින් ISIS ත්‍රස්ත සංවිධානය විසින් හදුන්වා තිබූ එම ශ්‍රී ලාංකික ත්‍රස්තවාදියා මිය ගිය බවට වාර්තා වූ දිනවලදී ජමියතුල් උලමා සංවිධානය 2015 ජූලි 22 වන දින මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කර තිබුණේ ‘තම සංවිධානය අදාල පුද්ගලයා පිළිබදව ඉතා හොදින් දැන සිටි බවයි. නමුත් ඔහු අයිසීස් ත්‍රස්ත සංවිධානයට බැදී ඇති බව තමන් නොදැනි සිටි බවද’ උලමා සංවිධානය එහිදී ප්‍රකාශ කර තිබිණ. නමුත් ඔහු ඇසුරු කල ජමිතුල් උලමා සංවිධානය හා උලමාවරුන් ගැන හෝ ඔවුන් විසින් මෙම ISIS ත්‍රස්තයාට කරන ලද ගෙවීම් හෝ පවරන ලද රාජකාරී පිලිබඳ පොලිසිය මේ දක්වා කිසිදු සොයා බැලීමක් කර නොමැති බවද වෙත වාර්තා වී ඇත.

හලාල් සහතික කරණය හරහා ලැබෙන මුදල් ත්‍රස්තවාදීන් අතට ගිය අවස්ථා හා විශේෂයෙන් කැනඩාවේ හලාල් සහතිකකරණ ආයතනය ඩොලර් මිලියන ගණනක් හමාස් හරහා අල් කයිඩා වෙත ලබා දීමක් කල බවට වූ වාර්තා ගැන බොදු බල සේනා සංවිධානයද 2012 දෙසැම්බර් වලදී හෙළි කර තිබිණි. ( http://pointdebasculecanada.ca/musl...lector-controls-halal-certification-in-quebec/ )
අයි.එස් ත්‍රස්ත සංවිධානය සමග එක්ව සිරියාවේදී මිය ගිය පළමු ශ්‍රී ලාංකිකයා ලෙස හැදුනාගෙන ඇති ෂර්පාස් නිලාම් මුෂීන් ගලේවෙල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙකු ලෙස වසර දෙකකට ආසන්න කාලයක් කටයුතු කර ඇති අතර 37 හැවිරිදි මොහුගේ උපන් ගම මහනුවර වැරැල්ලගම ය. ඔහුගේ බිරිද කොළඹ පදිංචි කාරියකි. ගලේවෙල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලේ සේවය කරන කාලයේ මොහු මුස්ලි ලිලම්දන් යන නම භාවිතා කර තිබෙන බවද වාර්තා විය. අයි.එස් ත්‍රස්ත සංවිධානය ඔහුව හදුන්වා තිබුණේ ‘අබු සයිලානි’ යන නමිනි.
2014 වසරේ දෙසැම්බර් පාසල් නිවාඩුවෙන් අනතුරුව පාසල ආරම්භවීමට පෙර මක්කම වන්දනාවේ යන බව පවසා ඔහු විදුහල්පති ධුරයෙන්ද ඉවත්ව ගිය බව මෙම පාසලේ අධ්‍යක්ෂවරයෙකු මාධ්‍යට ප්‍රකාශ කර තිබිණි.
මොහුට අමතරව ISIS සංවිධානයට එක්‌ව ඇති තවත් ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයකු පිළිබඳ තොරතුරු හෙළිව තිබේ. නිලාම් මුෂින් නමැති මොහු සිරියාවේ සටන් වදින බව සොයාගෙන ඇත. මේ පුද්ගලයා ඉකුත් 12 වැනිදා ගුවන් ප්‍රහාරයකින් මියගිය අයි.එස්‌. අයි. එස්‌. සංවිධානයට බැඳුණු පළමු ලාංකික මුස්‌ලිම් ජාතිකයා වූ ෂර්පාස්‌ නිලාම් මුෂින් ගේ මස්‌සිනා වේ.මේ පුද්ගලයා මහනුවර අලදෙනියේ පදිංචිකරුවෙකි. තවත් ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු මොවුන් සමග ISIS සමග සමබන්ද වී ඇති බව ISIS සංවිධානය මගින් නිකුත් කරන ‘දබීක්’ නමැති සගරාවෙන්ද ප්‍රකාශ කර තිබිණි.
නමුත් සත්‍ය වශයෙන්ම මේ වන විට අයිසීස් ත්‍රස්ත කල්ලිය සමග එක්වීම සදහා ශ්‍රී ලංකාවේ සිරියාවට ගොස් ඇත්තේ මෙම පිරිස පමණක්ද? දෙමටගොඩින්ද අයි.එස්. සංවිධානයට එක්‌වූ පුද්ගලයන් සිටින බව දෙමළ මාධ්‍ය ඔස්‌සේ වාර්තාවී තිබිණි. බොදු බල සේනා හෙළිකරන්නේ ශ්‍රී ලංකාව තුල ISIS සමග සම්බන්ද 1000 කට අධික පිරිසක් ඇති බවය. ISIS ලෝකයට අනතුරක් ලෙස බලපෑම් කිරීමට වසර කිහිපයකට පෙර ජාත්‍යන්තර ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන සමග සබදතා පවත්වන ශ්‍රී ලාංකිකයන් ගැන බොදු බල සේනා හෙළි කර තිබිණි. විල්පත්තු වනය හෙළි කිරීම හා ජනාවාස කිරීම හරහා අරාබි කොලණි නිර්මාණය හරහා කලාපීය ආරක්ෂාවට බරපතල අනතුරක් ඇති බව බොදු බල සේනා වසර දෙකකට පමණ පෙර තවදුරටත් හෙළි කරනු ලැබ තිබිණි.
ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය බරපතල ලෙස වහාබ්වාදයට ගොදුරුවෙමින් පවතින බව රහසක් නොවේ. පසුගිය ආසන්න දශකය තුළ එම ක්‍රියාකාරකම් වඩාත් තිව්‍රෘතර ලෙස මුස්ලිම් සමාජය තුළට කා වද්දමින් තිබේ. ඒ පිළිබදව ලාංකික ඉස්ලාමීය ප්‍රජාවෙන්ද වරින් වර ප්‍රකාශ නිකුත් කෙරිණි. වහාබ්වාදයේ සැබෑ තත්ත්වය කෙබදුදැයි ලොව හමුවේ අනාවරණය වූයේ ISIS ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාකාරකම් නිසාය. පසුගිය දිනවල තව්හිඩ් ජමාත් නමැති සංවිධානයකින් දකුණු ඉන්දියාවේ ප්‍රකට වහාබ්වාදී දේශකයෙකු ලංකාවට ගෙන්වීමට ගත් උත්සාහය සාම්ප්‍රදායික මුස්ලිම් සමාජයේ විරෝධය නිසා වැළකිණි. ඉදිරි අනාගතයේදී ලංකාව තුළ සාමාකාමී වාතාවරණයක් පවත්වාගැනීමටනම් එකී සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය අප රැකගත යුතුව තිබේ. සෞදිය, කටාරය ඇතුළු මැදපෙරදිගින් හමන ප්‍රචන්ඩ වහාබ්වාදී සුළගට ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය ගොදුරවීමේ මං ඇහැරිය යුතුය.
පසුගිය දිනක මහනුවර ප්‍රදේශයේ පාසලක මුස්ලිම් දරුවෙකු සිය පන්තියේ අන්‍යාගමික දරුවන්ට ඉස්ලාම් ආගම වැළදගන්නා ලෙස බල කර ඇති බවද, එසේ නොවුණහොත් ඔවුන් මරා දමනු ඇති බවද, ISIS සංවිධානය ලගදීම ලංකාවට එනවා යැයිද පවසා ඇති බව වාර්තා විය. මෙය රටේ අනාගතය පිළිබද කරන ලද බරපතල අනතුරු ඇගවීමක් නොවන්නේද? මේ මද්‍රසා නම් වූ ආගමික පාසල් මගින් මුස්ලිම් දරුවන්ගේ මනස විකුර්ති කරමින් ගෙනයන වැඩපිළිවෙලෙහි ප්‍රතිපලයක් බවට හොද සාක්ෂියකි. සාමකාමී පාකිස්ථානු ඉස්ලාමීය ජන සමාජය අමු සොහොනකට ඇද දැමූ තාලිබාන් ත්‍රස්තයන් බිහිවූයේ ද අරාබියෙන් පැමිණි දේශකයන් විසින් පවත්වාගෙන ගිය මෙම මද්‍රසා නමින් හැදිවෙන් ආගමික පාසල් හරහා වන බව අප අමතක නොකළ යුතුය. ලංකාව තුළ ක්‍රියාත්මක වන මද්‍රසා පාසල්වලද සෞදි අරාබිය, පාකිස්ථානය ආදී රටවලින් පැමිණි ආගමික ගුරුවරුන් ඉගැන්වීම සිදුකරන බවට චෝදනාවක් වෙයි. මේවාගේ උගන්වන්නේ මොනවාද යන්න රජය නියාමනය කළ යුතුව ඇත. ඒ සදහා මුස්ලිම් සමාජයේද සහය හිමි විය යුතුය. මන්ද ඉස්ලාමීය අන්තවාදයෙන් සෙසු සමාජයට පෙර බැට කන්නේ මුස්ලිම් සමාජයම වන බැවිනි.
එබැවින් අයි.එස්.අයි.එස් යක්ෂයන් සමග ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ බවට පැහැදිළි තොරතුරු ලැබී තිබියදී, ඉස්ලාමීය අන්තවාදයට මුස්ලිම් සමාජය ගොදුරු කරගැනීම සදහා ඕනෑවටත් වඩා වැඩියෙන් පසුබිම සැකසෙමින් තිබියදී ඒ සදහා රැකුල් දෙන අරාබි ආධාර මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන හා පුද්ගලයන් පිළිබදව බුද්ධි අංශවල අවධානය වහා යොමු විය යුතු බව පුන පුනා කිවයුත්තක් නොවේ.
(නිලංග දේශප්‍රිය කරුණාරත්න)
 
  • Like
Reactions: chanakamanjula

mj_shiyaz

Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    ISIS is a terrorist organisation where Muslims will not accept. Muslims will not support or fund terrorism. There might be a very few Brian washed individuals supporting them same as few tamils support LTTE and few Buddhist support 969/BBS. ISIS kills humanity without mercy which we strongly condemn. We all want a peaceful world, without killing one another. Always refer the authentic sources when you refer something.
    You are stating that ACJU is linked with ISIS based on bogus reports.
    If you say it's true, prove it with reliable sources.
    What's disappointing is that few sinhalese brothers drag racism. They don't know how to respect other religions/faiths.
     
    mj_shiyaz

    Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    All Ceylon Jamiyathul Ulama) සමීපව කටයුතු කල අයෙක් බව වාර්තා වී ඇත. මොහු උලමා සංවිධානයේ යම් ගෙවීම් ලැබූ, උලමා වරුන්ගේ යම් යම් ක්‍රියාකාරකම් වලට ඉතා ලඟින් සම්බන්දව කටයුතු කර ඇති බව දැන ගැනීමට ඇත.

    What's the proof do you have on this statement?
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    චම්පික රනවක මේ දවස්වල සද්දයක් නෑනේද? නැගෙනහිර ජිහාඩ් එකටවත් ජොයින් වෙලාද?
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මුස්ලිම් සාමාජිකයෝ මිතුරු කැල තුල සිටන නිසා අහන්න හිතුනේ..ඔයාලා ISIS සංවිදානය පිලිගන්නවාද?
    නැතිද?

    i am a Sri Lankan Muslim.
    and i Don't except these ISIS stupids. as per our Religion ISIS and there habits completely against to ISLAM.

    මුස්ලිම් සාමාජිකයෝ මිතුරු කැල තුල සිටන නිසා අහන්න හිතුනේ..ඔයාලා ISIS සංවිදානය පිලිගන්නවාද?
    නැතිද?

    not a single penny go from any halal certification!!
    they may have their own source to collect money.

    මාසෙකට සැරයක්වත් පන්සලක් තියෙන දිහාකට නොයන නාමික බෞද්ධයෝ, ඉන්ටෙර්නෙට් වීරයෝ, ඉස්ලාම්/මුස්ලිම් කියල ඇහුනොත් ගැරඩින්ට බූමිතෙල් ගෑවුනා වගේ දඟලන කොට්ටාසයක්. කිසිම සක්ශියක් නැතුව පතුරවන කථා!!

    ISIS is not Muslims. if they are muslims then why they are killing Muslims?
    they kill only muslims!! then how you guys call they are muslims!
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    Yako ahana ahana muslim ewun kiyanne un ISIS lata wiruddai kiyala. Eth beluwoth ISIS eke inne okkoma muslim ewun. :angry::angry: Wisheshayenma Mama danna widihata "Sunni" Muslim ewun. Lankawe inneth godak ewun Sunni Muslim neh.
     
    mj_shiyaz

    Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    Yako ahana ahana muslim ewun kiyanne un ISIS lata wiruddai kiyala. Eth beluwoth ISIS eke inne okkoma muslim ewun. :angry::angry: Wisheshayenma Mama danna widihata "Sunni" Muslim ewun. Lankawe inneth godak ewun Sunni Muslim neh.

    මචං, ISIS කියන්නේ ඇමෙරිකාව විසින් නිපදවන ලද ඇමෙරිකානු අතකොළුවක් පමණයි.

    මෙහෙම කියමුකෝ, මම සිවුරක් ඇඳගෙන ප්‍රචණ්ඩ ක්‍රියා කරනවා, එතකොට උඹල කියනවද බෞද්ධයෝ ඔක්කොම හරිම ප්‍රචණ්ඩයි කියලා? නෑ... මුලින්ම හොයල බලන්න ඕන මම කොව්ද කියල. ඒවගේ තමයි ඔය ISIS හත්තිලව්ව. තෝරාගත් කණ්ඩායමක් විසින් කරන සැලසුම් සහගත ලෙස කරන ක්‍රියා පටිපාටියක්.

    Simple as that.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    මචං, ISIS කියන්නේ ඇමෙරිකාව විසින් නිපදවන ලද ඇමෙරිකානු අතකොළුවක් පමණයි.

    මෙහෙම කියමුකෝ, මම සිවුරක් ඇඳගෙන ප්‍රචණ්ඩ ක්‍රියා කරනවා, එතකොට උඹල කියනවද බෞද්ධයෝ ඔක්කොම හරිම ප්‍රචණ්ඩයි කියලා? නෑ... මුලින්ම හොයල බලන්න ඕන මම කොව්ද කියල. ඒවගේ තමයි ඔය ISIS හත්තිලව්ව. තෝරාගත් කණ්ඩායමක් විසින් කරන සැලසුම් සහගත ලෙස කරන ක්‍රියා පටිපාටියක්.

    Simple as that.

    ameicawa oka patan ganiddi hema ekatama wage muladi udaw karanna athi. AlQuaida ekatath ehemane. Anthimata oya patan gaththa unge aramunu neweine anthima weddi thiyenne. ISIS lage dan ekama aramuna Asaad wa ain karana eka witharada? nehene? Dan unge aramuna Kafir kenek yatathe Islamic State ekak hadana eka. Me boruwata unta bena bena inna muslim un tikath un kawadahari IS ekak hadapu dawasata (ehema ekak heduwoth) (pena widihata hadanakal inna ekakuth ne wage) un ekka join wenne nedda?

    Jihad is not just "Simple as that" at all.

    මචං, ත්‍රස්තවාදය කියන්නේ ලෝක දේශපාලනය විසින් ක්‍රියාකරවන principle එකක් මචං. අපි උඹල කොච්චර ගහගත්තත් වැඩක් නැහැ. LTTE එක උනත් බොහෝදුරට අපේ දකුණේ දේශපාලන අවශ්‍යතා ඉටුකලානේ? ඒ වගේ තමයි මචං, ලෝක ත්‍රස්තවාදයත්.
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Menna ISIS lokka inne apuruwata.........
    meka american product ekak,
    ubala ochchra modatha????
    CNN,BBC balaneke syndrome thamay mekath.

    1409785704076.png
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ISIS is a terrorist organisation where Muslims will not accept. Muslims will not support or fund terrorism. There might be a very few Brian washed individuals supporting them same as few tamils support LTTE and few Buddhist support 969/BBS. ISIS kills humanity without mercy which we strongly condemn. We all want a peaceful world, without killing one another. Always refer the authentic sources when you refer something.
    You are stating that ACJU is linked with ISIS based on bogus reports.
    If you say it's true, prove it with reliable sources.
    What's disappointing is that few sinhalese brothers drag racism. They don't know how to respect other religions/faiths.

    All Ceylon Jamiyathul Ulama) සමීපව කටයුතු කල අයෙක් බව වාර්තා වී ඇත. මොහු උලමා සංවිධානයේ යම් ගෙවීම් ලැබූ, උලමා වරුන්ගේ යම් යම් ක්‍රියාකාරකම් වලට ඉතා ලඟින් සම්බන්දව කටයුතු කර ඇති බව දැන ගැනීමට ඇත.

    What's the proof do you have on this statement?

    ALL terrorists are MUSLIMS..

    its a cancer to world now should wipe from this world
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මචං, ISIS කියන්නේ ඇමෙරිකාව විසින් නිපදවන ලද ඇමෙරිකානු අතකොළුවක් පමණයි.

    මෙහෙම කියමුකෝ, මම සිවුරක් ඇඳගෙන ප්‍රචණ්ඩ ක්‍රියා කරනවා, එතකොට උඹල කියනවද බෞද්ධයෝ ඔක්කොම හරිම ප්‍රචණ්ඩයි කියලා? නෑ... මුලින්ම හොයල බලන්න ඕන මම කොව්ද කියල. ඒවගේ තමයි ඔය ISIS හත්තිලව්ව. තෝරාගත් කණ්ඩායමක් විසින් කරන සැලසුම් සහගත ලෙස කරන ක්‍රියා පටිපාටියක්.

    Simple as that.

    මට මේකට උත්තර දීපන් උඹේ ඔය මහලොකු කුරනෙට අනුව

    තොපි ඔක්කොම හලාල් රෙද්දවල් කනවා එතකොට තොපි ට ඉස්පිරිතලේදී ලේ දෙන්න උනොත් ලේ හලාල් නොවන නිසා නොගෙන ඉන්නවද? තොපේ හම්බයෝ ලේ දැන් දෙන්නේ නැහැ.. සිංහල අපි තමා ලේ දැන් දෙන්නේ.... කියහන් බලන්න මොකද කරන්නේ කියලා