හලාල් ගැන ඇත්ත කතාව .රටට ආදරේනම් කියවන්න

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ube kathawa thamai man halal sambandayen dekka hodama kathwa...yako menna me wage ewatai rep denna ona...uba niyema kollek elakiri kollek....ubata theruwan sarnai machan...niyamai +5


    tanx මචං . මේ රටටම තෙරුවන් සරණ ලැබෙන්න අපි වැඩ කරන්න ඕන . අපිට බැ බලන් ඉන්න අපේ රට මෙහෙම විනාශයක් කරා යන එක මේක කියවල අනිත් හැමෝවම දැනුවත් කරන්න . එකෙන් හැමෝටම පිනක් වෙයි
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මම මේ නිකන් අහන්නේ 4500 කියන්නේ නිෂ්පාදනද නිෂ්පදකයෝද? මොකද 4500 නිෂ්පාදන නම් ඒක නිෂ්පාදකයෝ අතරේ බෙදිලා යනවා නේද? දැන් HighLand වගේ ගත්තොත් කිරි, යෝගර්ට්, මුදවපු කිරි , චීස් වගේ බෙදිලා යන්නේ නැද්ද? :confused:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    reputation_neg.gif
    හලාල් ගැන ඇත්ත කතාව... 01-23-2013 04:42 PM lol -5
     

    Ritchu

    Member
    Oct 21, 2009
    73
    4
    0
    36
    හිතවත් සහෝදරයාණෙනි,

    සත්‍යය මෙයයි.

    හලාල් යනු කිසිඳු දෙවියෙකුට කැප කළ දෙයක් නොවේ. හලාල් යනු අරාබි පදයකි. එහි අරුත වන්නේ අනුමැතිය ඇති දේ යන්නයි. ඊට විරුද්ධ පදය වන්නේ හරාම් හෙවත් අනුමත නොකළ දෙයයි.
     

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    එළ කිරි බන් අපේ ගොඩක් එවුන් තේරුම් ගන්නේ නැති එක තමයි තියන අව්ල මොකද අපි තාමත් ඔලුව කෙලින් තියන් ඉන්න නිසා හැබැයි අපි දැන්ම අපෙත් අපේ රටෙත් අපේ ආගමේත් ආරක්ෂාව හදා ගත්තේ නැතම් ඔලුව පාත් කරන් තමයි ඉන්න වෙන්නේ අපිටත් වඩා අපේ අහිංසක දරුවන්ට තමයි මේවගේ විපාක විදින්න වෙන්නේ අඩුම ගැනේ අනුන් ගැන හිතන්නේ නැතුව තමන් ගැන හිතලවත් වැඩ කරනවානම් අපි තාම පරක්කු නැ
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ප්‍රතික්ෂේප කරන්න සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න.:yes::yes::yes::yes:
    3+