හලාල් ගැන ඇත්ත කතාව .රටට ආදරේනම් කියවන්න

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    nohalalsign300.png
    middlefinger.png


    15525673.jpg


    19666010884475593280094.jpg
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    රේප් දෙන්න පුළුවන් වුන අයට දුන්න . අනිත් අයටත් පුළුවන් වෙලාවට .දෙන්නම් . මට රේප් ඕන නැ . පුළුවන් තරම් මේ ගැන ගෙදර අයව නෑදෑයන්ව යාලුවන්ව දැනුවත් .කරන්න එකෙන් මේ රට විනාශ වෙන එක වලක්වා ගමු
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    අනේ මන්දා බං, අනික බං, එකතු වෙන රු.2 කාසි, රු. 5 කාසි, රු. කාසි හැම දෙයක් ම යන්නේ කොහෙටද කියලා දන්නවාද ? ඒවා යන්නේ මුස්ලිම් කඩවලටයි, මම ලගදි දැක්කා ඒ සීන් එක නිකමට ඇහුවා බැංකුවෙන් ද කියලා ඊට පස්සේ තමයි දැන ගන්න ලැබුනේ පන්සලෙන් කියලා.

    උඹත් හම්බයෙක්ද? උඹ ලියලා තියෙන්නෙ හරියට පංසලේ පිංකැටෙන් හම්බ කඩෙට සල්ලි දෙනවා වගේනේ. සල්ලි මාරු කරගත්තම මොකො බං වෙන්නෙ? කාසි ටික දීලා කොල ඉල්ලගන්නව. සල්ලි තියෙන්නේ ඒකටනෙ බං.