හලාල් ප්‍රශ්නෙට විසදුමක්
දැන් නානසාර තලෙයිබාන් මොඩල් එකේ බුදුදහමට අනුව ප්‍රශ්නේ සත්තු මැරෙන එක නෙවෙයිනේ , ඇයි යකෝ මුන්ට තියෙන්නේ හරක් ප්‍රේමය විතරයි , මාළු ඇතුළු අනිත් සියලු ජිවිත ජිවිත නෙවෙයි කියලනේ මුන් හිතාගෙන ඉන්නේ ...මෙතන ප්‍රස්නේ උන් මැරෙන විදිහ සහ ලාභය බෙදෙන විදිහනේ? ඔන්න විසඳුම එහෙනං. බලන්න ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද?