හලාල් ප්‍රශ්නෙට විසදුමක්

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හලාල් ප්‍රශ්නෙට විසදුමක්

    දැන් නානසාර තලෙයිබාන් මොඩල් එකේ බුදුදහමට අනුව ප්‍රශ්නේ සත්තු මැරෙන එක නෙවෙයිනේ , ඇයි යකෝ මුන්ට තියෙන්නේ හරක් ප්‍රේමය විතරයි , මාළු ඇතුළු අනිත් සියලු ජිවිත ජිවිත නෙවෙයි කියලනේ මුන් හිතාගෙන ඉන්නේ ...මෙතන ප්‍රස්නේ උන් මැරෙන විදිහ සහ ලාභය බෙදෙන විදිහනේ? ඔන්න විසඳුම එහෙනං. බලන්න ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද?

    599972_508836342491283_1966081633_n.jpg