හලාල් පිළිබඳ ගවේශනාත්මක විවරණයක්

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    හලාල් පිළිබඳ ගවේශනාත්මක විවරණයක්

    1. හලාල් යනු කුමක්ද? :frown:

    මම දන්නා පමණින් හලාල් යනු අනුමතදේ වන අතර හරාම් යනු අනුමත නොවනදේ වෙයි. ඉස්ලාම් ආගමට අනුව අනුමතදේ කළ යුතු අතර අනුමත නොවනදේ වලින් වැළකී සිටිය යුතුය. එනිසා මුස්ලිම් වරු හලාල් නොවනදේ මිලදී නොගනී. :angry: ඉතින් අපට පාන්ද? ;) හලාල් නැතිදේ නොගෙන සිටින්න. හරාම්දේ ඉවත් කරන්න. :cool: ඒක අපි පන්සිල් පිලිපදිනවාක් මෙන් ඔබලා සිදු කරන්න. අපට කිසිම ප්‍රශ්නයක් නැත. :no:

    2. ඉතින් ඒකට හලාල් ලකුනක් ඇයි? :rofl:

    හරි. දැන් මුස්සල්මානුවන්ට හලාල් ලකුණක් අවශ්‍යවන්නේ ඇයිදැයි ඇසුවොත් එයට ඔවුන් දෙන පිළිතුර වන්නේ, මෙය හලාල් තත්ව සහතිකයට අනුව පිළියෙල කළ එකක්දැයි නිසැකවම හඳුනා ගැනීමට ඔවුන්ට කිසියම් සලකුණක් අවශ්‍ය නිසා බවයි. ඉතින් ඒ සඳහා හලාල් භාන්ඩයැයි හංවඩු ගැසූ සලකුණක් ජමයතුල් උලමා සංවිධානය සොයාගෙන ඇත. :sorry: ඒත් එය විශාල ප්‍රශ්නයක් වන්නේ එතැන් සිටය.

    3. හලාල් අපට ප්‍රශ්නයක් වන්නේ ඇයි? :angry:

    හලාල් සඳහා සහතිකයක් උලමා විසින් පිරිනමයි. :angry: එය හලාල් නැති භාණ්ඩ මුස්ලිම් ජනතාවට ලබා නොගන්නා ලෙස බල කිරීමක් වැනිය. පිලිගතයුතු ඇත්තක් ඇත. එනම් හලාල් රහිත භාණ්ඩ මුස්ලිම් ජනයා මිලදී නොගැනීම තුලින් අදාල නිශ්පාදන ආයතන වලට කිසියම් ඉල්ලුමේ අඩුවීමක් ඇති විය හැක. එබැවින් ලාබ අඩුවීමේ අවධානමක් ඇත. වියාපාරිකයා පාඩු විඳීමට කැමති නැත. එබැවින් හලාල් සහතිකයක් ලබා ගැනීමට ඔහු පෙළබෙයි. එසේ මිලට ගන්නා ලෙස බල නොකෙරුවත් අවධානමට අකැමති ව්යාපාරිකයා හලාල් ලකුනක් මිලට ගනී. එය කිසියම් ආකාරයක හලාල් ඇඟේගැසීමක් නොවේද? මුස්ලිම් වියාපාරිකයා අනිවාර්යයෙන් හලාල් ක්‍රමයට නිශ්පාදනය කරන අයෙක් වන අතර තමන් හලාල් සහතිකය මිලට ගත්තත් ඒ යොදවන මුදල උලමා සංවිධානයේ මුස්ලිම් අයෙක් වෙතම යාම පිළිබඳ ඔහු සතුටු වෙයි. මුස්ලිම් ජනයා බොහොමයක් තමන්ට අවශ්‍ය ද්‍රව්ය මිලට ගන්නේ මුස්ලිම් කඩයකින්ම වන බව නොරහසකි. විකල්පයක් නැති වුවහොත් ඔහුට සිංහල හෝ දමිල හෝ ක්‍රිස්තියානි පුද්ගලයෙකුගේ කඩයකට යාමට සිදුවේ. එහිදී ඔහුට මිලදී ගැනීමට හලාල් නැති වුවහොත් ඔහු බඩගින්නේ මියයනවද? නැත. කෙසේ හෝ මිලට ගැනීමට සිදුවේ. ඉතින් උලමලා අද කරන්නේ ඕනේ තැනකින් මුස්ලිම් ජාතිකයන්ට ඕනේ දෙයක් මිලට ගැනීමට හැකිවන ආකාරයේ සහතිකයක් නිකුත් කිරීමට උත්සහ ගැනීමයි.
    දැන් අපිට එය ප්‍රශ්නයක් වන ආකාරය කතා කරමු. මුස්ලිම් මිනිස්සුන්ට ඕනිම තැනකින් ඕනි දෙයක් මිලට ගත හැකිවියයුතු සේම කතෝලික අයටත් බෞද්ධ හා හිංදු අයටත් එසේ විය යුතුය. කතෝලිකයින් බොහෝමයක් ඌරුමස් කෑමට ප්‍රිය කරති. හැම තැනම හලාල් කළ විට ඔවුන් තම අවශ්‍යතාව ඉටු කරගෙන්නේ කෙසේද? එමෙන්ම හිංදූන් විසින් ගවයා දෙවියෙක් ලෙස සලකයි. මුස්ලිම් වරුන් ගවයා හලාල් කොටම මරා දමයි. එය හිංදු ආගමට ගැටළුවක් නොවේද?
    ඊටත් වඩා බරපලම කාරණය නම් රටේ බහුතරයක් භාණ්ඩ වලට හලාල් සලකුණ යෙදූ විට රටට එන විදේශිකයන් භාන්ඩ දෙස බලා රට පිළිබඳ තීරණ ගැනීමයි. හලාල් ලකුනු බැලු බැලු අත දකින විට විදේශිකයන් අපේ රට ඉස්ලාමීය රටක් යන මතයට එලඹීමට බොහෝ දුරට ඉඩ ඇත. විදේශීය රටවල මිනිසුන් බහුතරයක් ලංකාවට පැමිනෙන්නේ අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, දළදා මාලිගාව වැනි බෞද්ධ පූජනීය ස්ථාන නැරඹීමටය. එය අපේ උරුමය වන අතර ඒවා ජාත්‍යන්තරයේ දේශීය සිංහල බෞද්ධයාගේ සංකේතයයි. ඉතින් එවැනි ස්ථානයකට පැමිනෙන විදේශිකයා එය අසලින් මිලට ගන්නා භාණ්ඩ වලින් සියයට අනූවකම හලාල් සහතිකය දර්ශනය වීමෙන් ඔහුගේ හිතට වදින්නේ කුමක්ද? මෙය එක් නිදසුනක් පමනි. එබැවින් හලාල් සලකුන අපේ සිංහල බෞද්ධ දේශීයත්වයට හානියක් වෙමින් පවතිනවා නේද?
    උලමා ඇතුළු මුස්ලිම් ජනයාගේ තවත් තර්කයක් නම් විදේශීය රටවලට අපනයනය කරන භාන්ඩ වලට හලාල් සහතිකයක් අවශ්‍ය බවයි. ඔව්, අවශ්‍ය නම් ලබා දෙන්න. ඒත් ඒ බහුතර මුස්ලිම් වරු වෙසෙන රටවල් වලට පමනක් අයිති කාරනයක්. ඒවගේම මෙරටට බහුතරයක් එන සංචාරකයිනුත් මුස්ලිම් වරුන් නෙවෙයි. මේ රටට විදේශිකයෙක් ඇවිත් හලාල් නැති භාණ්ඩ ඉල්ලා සිටියොත් එතනදීත් මේ ප්‍රශ්නයම පැන නගිනවා ඇත.

    4. හලාල් ජාතික ප්‍රශ්නයක්ද?

    ඔව්. අනිවාර්යෙන්ම. මුස්ලිම් වරු මෙරටට ආදි කාලේ සිටම වෙලඳාමට වගේම ආරක්ශාව සඳහා සෙබළුන් විදියටත් පැමිනියා. ඒ කාලේ අපේ සිංහල මිනිස්සු උගුල් අටවල වල් ඌරො ආදී සතුන් මැරෙන්න ඇරල ආහාරයට ගත්තා. ඒව හලාල් නෙවෙයි. ඒ මිනිසුන්ට සිංහල කාන්තාවන් විවාහ කර දුන්න. ඉතින් ඒ ලේවල හලාල් තියනවද කියල පරීක්ශා කරල බැළුවෙ නැත්තෙ ඇයි. අල්ලා කියල තියනවලුනෙ විවාහයත් හලාල් වියයුතු බවට. ඒ කාලේ හලාල් කෑවෙ නැත්තම් දැන් හලාල් මොකටද? එතකොට ඔවුන් මෙහෙම කියනවා දැන් හලාල් සහතිකයක් අවශ්‍යවෙන්නෙ ගොඩක් රසායනික ද්‍රව්ය වෙලඳපලේ තියනවා. ඒව යොදාගෙන ආහාර නිශ්පාදනය කරනවා. සමහර රසායනික ද්‍රව්ය වල හරාම් සහිතදේ තියනවා. ඉතින් අපි ඒවා හොඳට හොයල බලල ආහාරයාට ගන්න ඕනෙ කියලා. එතකොට ඒ අයට මේ පහු ගිය දශක කීපයේදිද ඕක කල්පනා උනේ? දහ අටවෙනි සියවසේදිත් විවිධ ආහාර හදන්න විවිධ රසායනික ද්‍රව්ය පාවිච්චි කලා. ඒ කාලෙ ඔය සංවිධාන තිබ්බෙ නෑනේ. දැන්ද ඕනෙ උනේ? නෑ මෙතන තිබ්බෙ ඒ සහතිකේ දශක කීපයකට කලින් ක්‍රියාත්මක කරගන්න බැරිවුනු එක මොකද ඒකාලෙ මුස්ලිම් ජනතාවට කිසියම්දේකට බලපෑම් කරන්න තරම් ජන බලයක් තිබ්බෙ නෑ. අද එහෙම නෙවෙයි. මුස්ලිම් ජනයා පුදුම විදියට බෝ වෙනවා. ඉතින් ඇත්තටම අපිට බයක් තියෙනවා. භාණ්ඩ වලට හලාල් ලකුණ ඉල්ලන්න පටන් අරන් ඊලඟට කාන්තාවන් සියල්ලටම මුහුනු වහගෙන යන්න කියල හෙමින් හෙමින් මේ රට අරාබියක් බවට පත් කරයි කියලා. ඉතින් අපි නියපොත්තෙන් කඩන්න තියනදේ පොරවෙන් කපන්න වෙනකම් ඉන්නෙ නැතුව දැන්මම හලාල් වලට විරුද්ධ වෙනවා. මොකද අපි මේ රටේ මහ ජාතිය. අපිට අපේ රටේ වෙනමම අනන්‍යතාවයක් තියනවා. දැන් සෞදිය වගේ රටක හරක් මරන්න එපා කියලා බෞද්ධයො ටිකක් උද්ඝෝෂනය කළොත් එවෙලෙම එයාලව සමූල ඝාතනය කරයි. අපි එහෙම කළේ නෑ. එහෙම කරන්න උවමනාවකුත් නෑ. මොකද අපේ ආගම අවිහිංසාවාදී ආගමක්. කාටවත් හිරිහැර කරන්න ඕනෙ නෑ. අපි රැකගන්න ඕනෙ ආගම විතරක් නෙවෙයි. ජාතියත් රැකගන්න ඕනෙ. මොකද අපිට අපේම කියා රටක්, සංස්කෘතියක්,සදාචාරයක් පැවෙත්මක් තියනවා. අනිත් රටවල් වලින් වෙන් උන. අපේ රට ඇමරිකාවක්වත් ඉන්දියාවක් වත් චීනයක් වත් නෙවෙයි. රෝමයේ මිනිස්සු චීනයේ ජපානයේ ඊජීප්තුවේ වගේ ශ්‍රී ලංකාවෙත් වෙනමම සංස්කෘතියක් තියනවා. ඒ වගේම ඒක සදාචාරමත්, ඒක නිකම් දකුනු අප්‍රිකාවෙ මිනී කන ගෝත්‍රයක් වගේ එකක් නෙවෙයි. අපි විසින්ම හදාගත්ත අභිමානවත් එකක්. ඒ රටේ පැවැත්මට, ජාතියේ පැවැත්මට හානියක් වෙන බවක් පෙනීගෙන යනව නම් ඒකට විරුද්ධ වෙන්න අයිතියක් තියනවා. ඒ අයිතිය සෞදි අරාබියෙ ඉන්න මුස්ලිම් වරයටත් තියනවා ශ්‍රී ලංකාවෙ ඉන්න සිංහලයටත් තියනවා. ඒක ජාතිවාදය කියල මම හිතන්නෙ නෑ. අපිට පේන්නෙ මේ හලාල් සහතිකේ කියන්නෙ ජාතිවාදයට අරාබිකරනයට වපුරපු මූල බීජයක් විදියට.

    5. හලාල් සහතිකය එපා කියන්නෙ ඇයි?

    අන්තිම ප්‍රාශ්නය හලාල් සහතිකය එපා කියන්නෙ ඇත්තටම රටේ නීතියක් කියල දෙයක් තියන නිසා. රටේ එක එක අයට ඕනෙ ඕනෙ විදියට තත්ව සහතික නිකුත් කරන්න බෑ. ඒවට රජයේ ක්‍රමානුකූල පිළිවෙතක් තියනවා. වෙනමම පිළිගත්ත ආයතන තියනවා. SLS,ISO වගේ රජයේ ප්‍රමිති ආයතන ගොඩක් තියනවා. කෙනෙක්ට ඕනි ඕනි විදියට තත්ව සහතික හැදුවොත් තත්ව සහතික වැහි වහී, ජනතාව නොමග යයි, භාණ්ඩ වර්ග වලට රැවටෙයි. ඒක නැති කරන්න තමයි රජයේ ප්‍රමිති ආයතනය විසින් තත්ව සහතික පිරිනමන්න නිශ්චිත ආයතන වලට විතරක් ඉඩ දීල තියෙන්නෙ. ඒ වගේම උලමා සංවිධානය කියනවා ලෝකයේ තවත් රටවලත් රජයන්ගේ අවසරය නැතිව මේ විදියට හලාල් තත්ව සහතික දෙනවා කියලා. ඒක තවත් බය හිතෙන කතාවක්. ඊ ලඟට එයාල කිව්වොත් සෞදි රටේ ශරියා නීතිය තියනවා අපෙ රටටත් එක ගේන්න ඕනෙ කියලා අපිත් ඒක කරන්න ඕනෙද? ඔය විදියට ටිකෙන් ටික නේද අපේ රට අරාබිකරනයට ලක් වෙන්නෙ? කලයක් පිරෙන්නෙත් බිංදුවෙන් බිංදුව. අපි කකුලෙ සර්පයෙක් කෑවොත් ඊට උඩින් වෙලුමක් දාල ලෙඩාව අරන් යනවා රෝහලට. විස උඩු දුවන්න නොදී එහෙම වෙලුමක් නොදා රෝහලට අරන් ගියොත් යනකොට සමහර විට ලෙඩා මැරෙන්න පුළුවන්. ඒ වගේ අපී අපේ ජාතිය සහ ඒකට තදින්ම බැඳුනු ආගම රැකගන්න යන මේ ගමනෙදි මේ වගේ විෂ ඌ දුවන්න නොදී තියාගෙන ඒක සනීප කරගෙනයි ගමන යන්න ඕනේ. අන්න ඒකයි අපි හලාල් එපා කියන්නෙ. ඒ අපි අපේ ජාතිය රැකගන්න කරනා උත්සහයක් මිසක් මුස්ලිම් මිනිස්සුන්ට හිරි හැර කිරීමක් වත් ඔවුන්ගෙ නිදහස සතුට නැති කිරීමක් වත් නෙවෙයි. මේකට සමහරු ජාතිවාදය කියන්නෙ ඇයි කියල මට නම් හිතාගන්න බෑ. :angry::angry::angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: DemonAkalanka

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    මම නම් කියන්නේ, ඔච්චර හලල් ඔනිනම් ගහගනින් හැම මගුලෙම හලල් කියලා... හැබැයි ඒකට සල්ලි කඩාගන්න බෑ.. මෙතන ප්‍රශ්ණය තියෙන්නේ ඕක ගන්න යන මුදල පාරිභෝගිකයාට පැටවෙන නිසා..
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ape unuth salli labenawanam puka wunath dei.

    මම නම් කියන්නේ, ඔච්චර හලල් ඔනිනම් ගහගනින් හැම මගුලෙම හලල් කියලා... හැබැයි ඒකට සල්ලි කඩාගන්න බෑ.. මෙතන ප්‍රශ්ණය තියෙන්නේ ඕක ගන්න යන මුදල පාරිභෝගිකයාට පැටවෙන නිසා..

    :P
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,061
    9,376
    113
    Microsoft
    මම නම් කියන්නේ, ඔච්චර හලල් ඔනිනම් ගහගනින් හැම මගුලෙම හලල් කියලා... හැබැයි ඒකට සල්ලි කඩාගන්න බෑ.. මෙතන ප්‍රශ්ණය තියෙන්නේ ඕක ගන්න යන මුදල පාරිභෝගිකයාට පැටවෙන නිසා..

    :yes::yes::yes:
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    හලාල් කියන්නේ තත්ව සහතියක් නෙමේ.හලාල් වලට වාර්ෂිකව එම නිෂ්පාදන වි ආයතන වලින් ගෙවන අතිවිශාල මුදලද අපවිසින් ගෙවිය යුතුය
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    මම නම් කියන්නේ, ඔච්චර හලල් ඔනිනම් ගහගනින් හැම මගුලෙම හලල් කියලා... හැබැයි ඒකට සල්ලි කඩාගන්න බෑ.. මෙතන ප්‍රශ්ණය තියෙන්නේ ඕක ගන්න යන මුදල පාරිභෝගිකයාට පැටවෙන නිසා..

    අන්න හරි මුස්ලිම් අයගේ අවශ්‍යතාවයට දෙන හලාල් සහතිකය රජය විසින් දිය යුතුයි එසේ නැත්නම් උලමා විසින් නොමිලේ ඉල්ලුම් කරන අයට ලබා දිය යුතුයි මොකද ඒ සහතිකය මුස්ලිම් අයට පමණක් ප්‍රයෝජනවත් වෙන නිසා